හන්තාන කතාවෙහි අවසාන කොටස බලාපොරොත්තුවෙන් සිටි සියලු දෙනා වෙත මේ ලිපිය පුද කරමි.
පළමු කොටස-01
දෙවන කොටස-02
වේලාව හවස පහයි තිහ පසුවී තිබෙන්නට ඇත.චුරු චුරු වැස්ස නවතී ඇත.පරිසරය අදුර රජයන්නට ආසන්නව තිබුනි.//පෙර සටහන__කවින්ද ගල් පොත්ත උඩටම නැඟ ගත් පසු අපි පලමුවෙන් ආරක්ශිතව කන්තා පාර්ශවය ගලෙන් උඩට නැග්ගුවෙමු.ඉන් පසුව ඔනාල් ද ලෝචන අයියාද උඩට නැග්ගුවෙමු.සමීරද නැගගත් පසු ඊලඟ වාරය එලඹියේ මාගෙයි.නමුදු අනපෙක්ශිත ලෙස ගල් පොත්තේ උඩ සිට පැමිණි මහත අතු කැබැල්ලක් මාගේ හිස මත වටුනි.//
වසනාවකට ඒය දිරා ගිය අතු කැබැල්ලක් වූ බැවින් හිසට හානියක් කරන්නට අතු කැබැල්ල සමත් නොවීය.මා ගල් පොත්ත දිගේ නැග ඝණ පඳුරු ගොන්නෙන් එලියට බඩා පැමිණියෙමි.පසුව නුරංග අයියාද චමිල් අයියාද අවසානයෙන් අනුශ්කද කැලයෙන් එලියට බඩගා පැමිනියෙමු.බෑවුම ඉතා තද වූද දනගිසෙන් පහලට තරමකට උසට වැඩෙන තෘණ භූමියකට අප අවතීරණව සිටියෙමු.ඊර අමතරව තැනින් තැන පස් කණිඩිද නෙරා ගිය ගල් කණිඩි වලට අමතරව පාසි බැදි ලෙස්සන ගල් පොත්තයි.සියල්ලන් හෙම්බත්ව සිටියෙමු.වතුර පානය කල අපි අප සතුව තිබු බිස්කට් පැකට් එකක් බෙදා ගෙන කෑවෙමු.සියල්ලනම් කැලය තුල තිබූ තත්වයෙන් වෙහෙසට පත්වූ නිසාම විනාඩි කිහිපයක චිවේක ගතෙමු.
චමිල් අයියා කියන පරිදී ගූගල් මැප්ස් ආධාරයෙන් අප මෙතනින් පහලට ගමන් කල යුතුයි එනම් ආසන්න වශයෙන් බටහිරටය.අනුශ්ක කවින්ද හා මහේෂ් අයියා හා මා ද කියන පරදී අපි යා යුත්තේ දකුණු දිශාවටයි එනම් අපට කදු පන්තිය අවසන් කිරීමට තව කදු ගැට දෙකක් ඉතිරිව තිබේ.මේ සාගච්චා වටයෙන් පසුව අප සියල්ල කලබලයට පත්ව සිතියම් පරීක්ෂා කිරීමකට එලඹියෙමු.අවසානයේ ගූගල් පසක තබා.GPS එකද මැනුවල් මාලිමවද සිතියම්ද දිගහරින්නට අපට සිදුවිය.නැවත ඒවාට ගැලපෙන ආකාරයට ගූගල් මැප්ස් ඛණ්ඩාංක කර ගතෙමු.අප නිවරදිය අපට තවත් කදු ගැට දෙකක් ඉතිරිය.වේලාව 6ට ආසන්න වන්නට ඇත අදුර ගලමින් තිබුණි.දැන් අපගේ තව එක් අරමුණක් ඇත එනම්."ගලහ පැත්තෙන් කදු නගින්න පටන් ගන්න අය ඉන්න පුලුවන් නිසා අපිට අඩි පාරක් හොයා ගන්න පුලුවන් වෙයි අඩි පාරක් හොයා ගත්තොත් කරදරයක් වෙන එකක් නෑ අපිට යා ගන්න පුලුවන් විය.ඒත් අදුරේ යාම කණඩායම අවදානමේ හෙලීමේ කටයුත්තක් බැව් අපට පසක්ව තිබුනි.ගූගල් මැප්ස් කියනා පරිදී තවත් අපට ගණ කලෑවකි එය හැඩයෙන් L අකුරකට සමාන කැලෑවකි මුදුනින් පලල අඩුවටත් කදු බෑමුමේ මදයට වන්නට ඉතා පලල්ව කැලෑව විසිරී තිබුනි පහල කන්ද අවසානයද ඉතා ඝණ කැලෑවකි.
අපි පලමුව හැඩයට කදු මුදුණට නගින්නට පටන් ගතෙමු මන්ද දැන් අප සිටිනුයේ බටහිර බෑවුමේ කදු මධ්‍යට වන්නටයි.ඉහලට නැගීම සිතූ තරම් පහසු නොවුනු අපි සියල හෙම්බත්ව සිටියා මෙන්ම ඉතා දැඩි බෑමුමක් දිගේ අදුර ගලන වෙලාවක මද වැස්සේ ඉහලට නගිමින් සිටියෙමු දැන් කැලයේ පලල අඩු ප්‍රදේශයට අපි පැමින සිටියෙමු.අවසනාව අප සොයා පැමිණ ඇත සියල්ලන් නිහඩය.ඝණ මීදුමත් තවත් වැඩි වේ ඉද හිට මීදුම තුරන් වන විනාඩියකට ඈත නගරයක විදුලි බුබුලු පෙනේ..ඉවරයි!! මේ ඔක්කොම අස්සේ අහපවු තදේටම වහින්න පටන් ගත්තා.රෙන්කෝට් ඇගලා අප නැවත තප්පර කිහිපයක් සාගජ්ජා වටයකි.වෙලාව සවස හතටත් ආසන්නයි.අපි කදු මුදුනට යන එක නවත්තන්න ඕනි ඒක අවදානම් නැගෙනහිර බෑවුම ඉතා තද බැවුමක්.රාත්‍රියේ ගමන් කරන එක අවදානම් අපි අතරම්න් වීමටත් වැස්ස මිදුම සීතල ලිස්සන ගල් සත්තු මේ හැමදේම එක්ක අනතුරක් බාර ගන්න බෑ..ගෙවල් කලබල නොවෙන විදියට එකටම ගෙවල් දැනුවත් කරන්න.කිසිම කෙනෙක්ට පොලීසියට දැනුම් දෙන්න එපා කියන්න අපි ආරක්ශිතව ඉන්නවා කියලා දැනුම් දෙන්න.පලමු පියවර අපි ක්‍රියාත්මක කලෙමු. දැන් කිසිම වැසි ආවරණ කැම්පින් යන නාමයක් වත් නොමැතිව අපි මේ කදු මුදුනෙහි රැය ගත කලයූතුව ඇත.දැනටමත් සීතල අප වෙලාගෙන අපට මේ බැවුමේ සිටිය නොහැක මේ කදු ගැට්ටම බැවුම් සහිත විය කරන්නට දෙයක් නැත ගස් ආවරණයක් යටට යා යුතුයි..
අපි සතුව විදුලි පන්දම් 3ක් ද එක් රම්බෝ පිහියක්ද දැනට සතු අවශ්‍යතා සදහා තිබුනි.වැස්ස තවත් වැඩි වන්නට විය රෙන්කොට මදිවිය අපි තියනා පරිදී කුඩ ඉසලා ගතෙමු.වේලාව ගැන සටහනක් තබන්නට මා සතුව මතකයක් නෑත රාත්‍රී 7 පසුව තිබෙන්නට ඇත.ඝණ අඳුරක් අප වටා පැවතුනි.කවුරුදැයි මා හට දැන් මතකයක් නැත් නමුත් කිහිපදෙනෙක් තිබූ විදුලි පන්දම්ද රැගෙන කැලයට තැන් දෙකකින් තැතුල් විය රැය පහන් කිරීමේ තැනක් සොයා ගන්නටය එකත් මේඅ ආසන්නයෙන්ම විය යුතුයි.
කැලය තුලද බැවුම් සහිත නිසා යැම අමාරු බැවින් රාත්රියා හා කළුවර නිසාම හිත සනසා ගමින් නම නොදන්නා කුඩා ගහක් අසලට සෙන්දු විය.කුඩ පසක දමා වැස්සෙසේම අතු කිහිපයක් කපා (තිබූ එකම රම්බෝ පිහිය හා කුඩා ස්විච් පිහියට පිංසිදුවන්නට.) පොලවෙන් මදක් උඩට වන්නට තැන් කිහිපයක් වැල් පොටවල් වලින් බැද හිදගන්නට හැකි වන සේ සාදා ගතෙමු .කන්තා පාර්ශවයට එක් කොටසක හැකි පමණකින් පහසුකම් සලසා දෙන්නට නුරංගා හා අනුශ්ක අයියා යුහුසුලුවෙමින් සිටියෝය.අපිද හැකි පමණින් ලී ගැට ගසා සාදා ගතෙමු.ඉන් පසු මේ මාහා වැස්සේ තෙත් බිමේ තෙත් ලී යොදා කුඩා ගිනි මැලයක් අටවන්නට නොවිදිනා දුක් පැයකට ආසන්න කාලයක් වින්දෙමු.අනුශ්ක හා මහේෂ් අයියාද සමීර මා හා කවිද්ද වලි ලෑමු.අවානයේ මා අත හැර දමන විට චමිල් අයියාද ඊට හැකි උපරිමයෙන් උත්සහ කලාය.අවසානයේ අප සතුව තිබු සියලුම ෂොපින් බැග් එයට යෙදුවෙමු ඒත් අපිව තවත් වෙවුලුවමින් කාලගුණය ඔච්චම් කලාය.ඒදා තීරණයකට පැමිනියෙමු.හයික් එකක් නම් අනිවාරයෙන් කැම්පින් හයික් පැක් එකක් සූදනම් කර පැමිනිය යුතු වග.අවසානයට කවිදගේ මුදල් පසුම්බියේ තිබු ඔහු ලංඩන් වල සංචාරය සිහිවන්නට තියා ගෙන සිටි ටිකට් පත් ගොන්නද අපි ගින්නට යෙදුවෙමු.නුරංග අයියලාද වාසස්ථාන ප්රශ්නය විසඳා අවසන් නිසා ඩුක්බර ගිනිමැලය අතහැර අප සතු කෑම ප්‍රමාණය ගනනය කලෙමු.අප සතුව තිබූ රට ඉදි පැකට් එක හා වේපස් පැකට් දෙක උදැසන ආහාරය සදහා ඉතිරි කොට අප සතු ක්‍රීම් කැකර් කඩල පැකට් සියල්ල රාත්‍රී ආහාරයට හැනීමට තීරණය කලෙමු.
මේ රෑ අපිව නිකම්ම ආතෑරලා දැම්මේ නෑ!! තවත් කතාවකට ලියන්න වෙයි වගේ එහෙනම් අන්තිම කොටසින් මේ කැලෙන් එලියට යමු.
රාත්‍රියේ අනතුරක්වත්?
ඊලඟ කොටස ඔබ කිවයිත්තේ ඇයි?
මේ රූපයේ පරිදී අප එක් පිහියකින් ඒ තරම් දෙක් කලෙමු.කිසිම දෙයක් නොමැතිව ඒ අභියෝගයක් කර ගත්තෙමු.එ නිසාම එය කෙසේ වේවිද?අපූර චායාරූප පෙලක් සමඟින් හමුවෙමු පාඨකය.

කැලයෙන් එලියට |
මේ කලබලය අස්සේ මන් ෆොටෝ එකක් ගහලා |

මේ කරුවලේ වැස්ස තදින් අපිට පහර දෙන්න පටන් ගත්තා හැමෝම හිත කලබලෙන් මන් පින්තූර අරගෙන |

අක්කා මලෝ |
අසාර්තක වෑයමක් |
රාත්‍රිය පොඩි බඩගින්නට |
සාදාගත හැකි වූ ලොකුම දැල්ල |