Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:50 AM
11 comments

මොලය පුකේ ඇති මිනිස්සු
දැන් සීටීබී බස් ඉක්මනට යනවා ඒසී වලට වඩා කතාවේ සත්‍ය විපරීමටත් හැකි ඉක්මනින් ගෙදර යා ගැනීමටත් අවැසි නිසා ලෙක්චර් එක අවසන් වූ විගස බොඩිමට ගොස් බෑගයට ඇදුම් දෙක තුනක් ඔබාගෙන කොළඹ කොටුවේ සීටීබී බස් නැවතුමට පැමිනියෙමු.ලංකාවේ සෑම තැනකම මෙන් මාමී සිනා සීසී ඇවිදී මාමා දෙස බලා සිටීමට කාලයක් නැත මාමී දැකලා දැකලා මේ දවස් වල ඇති වෙලා.හැම මඟුලක්ම තියන එකේ මට හිතෙනවා පොදු වැසිකිලි පද්ධතියකුත් හදලා මාමි පොදු පැසිකිලි පද්ධතිය...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 11:45 AM
12 comments

කවුද කියන්නේ කල්පය ගනින්න්න බැ කියලා.
කල්පයක් ගනින්න පුලුවන්
පහත පිරවර අනුගමනය කරන්න.
01.පලමුව ඇතුලත එක් පෘෂ්ඨයක වර්ගඵලය 5cm වන සේ ඝණකයක් සදා ගන්න.
02.එයට අබ ඇට පුරවන්න.
03.දැන් ඔබ එකින් එක ගණනය කරන්න.ඉතා සියුම්ව.ඔබට වර්ග සෙන්ටිමීටර් 5ක් ගණනය කිරීම අපහසුයි නම් ඊට වඩා කුඩා ගණකයක් සදා ගන්න.
දැන් ඔබට වර්ග සෙන්ටිමීටර් 5ක ඇති අබ ඇට ගණන ලැබේවි.
දැන් සැතපුමක දුර සෙන්ටිමීටර් වලට හරවා ගන්න දැන් වර්ග සැතපුම් එකේ එකේ ඝණයක...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:37 PM
14 comments

මහින්ද මාමේ,
අද ගියා යාලුවෙක්ගේ ලෙඩ බලන්නට
මහනුවර මහ රෝහලට
ගේ ගාව ඉදන් නුවර රෝහල ලගට යනකම් කාපට් පාරේ
ස්තූතියි!
ඒත් මට ගැටලුවක්
රෝහලට ඇතුල්වන මාර්ගය කාපට් නෑ
චූටි හිරි පොද වැස්සට ඒවගේ කඩතොලු වලවල් වලට වතුර පිරිලා
"29 වාට්‍ටුව"
සොයා ඇවිද්දෙමු රෝහල පුරා
එලියේ ඇද හැලෙයි හිරි පොද වර්ෂාව
ගෙනෙයි තෙත් පාවහන් මඩ කොරිඩෝ පුරාවට
මා අසලින් මිනිසෙක් සතපා ටොරොලියක් තල්ලු කරන්
ගමන් කරති හෙදියෝ කලබලයෙන්
දඩස්
තඩි වලවල් කිහිපයකි කොරොඩෝව දිගේ
හෙදිය...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 5:25 PM
16 comments

මගේ බ්ලොග් එකත් දැන් (Information Systems & Technology(IS)) සබ්ජෙක්ට් එක වැනිය මෙලෝ රහක් නැත. :D නෑ එහෙම නෙවේ රස ඇත නමුත් මාගේ උපන්ගෙයි කම්මැලිකම බ්ලොගය පුරා දසත විසිරී ඇති හැඩකි.අදනම් මොකක් හරි ලියනවාමයි මෙකත් ඩ්‍රාෆ් වලට සේව් කරන්න වෙයිද දන්නේ නෑ .හරි හරි ලියන්න හිතුන කතාව ලියන්නම්කෝ ගොසිප් කතා නවත්වලා.
මේකයි හේතු පඨ කතාව
මන් ඉතින් වැව රවුමේ බස් එකේ දාවනය වෙන පොරක්නේ අද ලෙක්චර් කලින් ඉවර වෙන දවසනේ කොහොමත් ඉතින් සෙට්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:22 PM
9 comments

එකටම කිව යුත්තේ අපේ උන්ට හරියන්නේ නැත්තේ ඕක තමා මොකක් ද හේතුව බෙල්ල මිරිකගෙන හරි ගම්බ කරන එකා ලොකුවටම හම්බ කරගන්න බලන නිසාය.දැනට මාස දෙක තුනකට උඩදිනේ කට්ටියටම හලාල් මතක් උනේ හැම එකාගෙම ලේ කොප වෙන කතා කියා කියා බොරුවට නැටුවා දැන් කෝ ඔය ගිය විදියට ගියානම් පාලිමන්ට් එකත් එක්ක විසුරුවලා ලෝකේ උතුම් රට කරන්න තිබ්බා.එත් නිකන් අලුතින් ආපු සිංදුවක් වගේ කෑ ගහුවා ආයේ මතක්වත් නැ..කට්ටියට මතකද?
අපිට එපා NOLIMET !!!
අපිට එපා FASHON BAG!!
දාගෙන නැටුවේ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:28 PM
10 comments

මේක කතන්දරයක් නම් නෙවේ කට්ටියම කියවන්න ඇතිනේ රැවන්වැලිමහා සෑයේ පහන් ගැන මන් ඉදිරිපත් කරලා තිබුන ලිපිය.
මේකත් ඒ වගේ කතාවක් හැබැයි ලොකුවට ලියාගෙන වවාගෙන කන්න තරම් කරුණු ගොඩක් නෑ , හරි එහෙනම් කතාව පටන් ගන්නම් .
අම්මා අපිට කීවොත් "පුතේ කඩේ ගිහින් අලි බිත්තරයක් අරන් එන්න"
අපි අම්මා දිහා හිනා වෙලා බලලා කියාවි "මොනවා ! ! මොනවද අම්මේ අලි කොහෙද බිත්තර දාන්නේ :) ඉතින් කොහෙන් ද අලි බිත්තර"
ඒත් අම්මා කීවොත් " නෑ පුතේ මන් කීවේ ලොකු...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya