Showing posts with label අනේ මන්දා. Show all posts
Showing posts with label අනේ මන්දා. Show all posts

Tuesday, October 11, 2016

තරුණ මා ඒ ගුරුවරියට ප්‍රේම නොකරමි

දොර ඇරගෙන එලියට ඇවිත් එහා පැත්තේ වූ පඩිපෙල දිගේ උඩට නැග ඈත පෙනෙන තැනක වාඩි විය...                                         අහසේ හද පායා ඇත බස්නාහිරට බරව හද තිබෙන නිසා නැගෙන හිර තරු ටිකක් පෙනෙන්නට ඇත.අද හද නොතිබුනා නම් මීට වඩා හොදින් තරු දකින්නට තිබුනි.කමක් නැත රෑට හද පායා තියෙද්දී අමුතු ලස්සනක් ඇත රෑ කලුවර හැම තැනම වෙලාගෙන සිටින විට ඊට උඩින්...
Read More

Friday, September 30, 2016

ඒ නැවතුන දවසට

කෙල්ලක් ඇහුවොත් කෙල්ලෙක් ගැන කියන්නට නෑ මොකුත් කෙල්ලක් සුන්දරද පොත්වල චරිත තරම් බ්ලොග් පොස්ට් වල කතා තරම් නැත්නම් කෙල්ලක් කාමුක ද ලීක් වෙන වීඩියෝ තරම් නැත්නම් ලියවිලා තියන කාමුක කතා තරම් ආකර් ෂණය ආරක්ශාව ලිංගිකත්වය සවංදීම නැත්නම් අහේතුක කතාවක් ඔය කාරණා පදනම්ව කෙල්ලක් දුවනවා සුන්දරත්වයයි කාමුක බවයි අස්සේ ඒක ආදරය කියලා කියන්න තරම් වටිනවා ද නොවටිනවා ද යන්න විස්තර කිරීමට තරම් මා ආදරයේ තේරුම දන්නේ නෑ ඒත් කෙල්ලක් නැත් නම් ගැහැණියක් චරිත...
Read More

Saturday, December 6, 2014

මොලය පුකේ ඇති රජ්‍යය සේවකයා

මොලය පුකේ ඇති මිනිස්සු දැන් සීටීබී බස් ඉක්මනට යනවා ඒසී වලට වඩා කතාවේ සත්‍ය විපරීමටත් හැකි ඉක්මනින් ගෙදර යා ගැනීමටත් අවැසි නිසා ලෙක්චර් එක අවසන් වූ විගස බොඩිමට ගොස්  බෑගයට ඇදුම් දෙක තුනක් ඔබාගෙන කොළඹ කො‍ටුවේ සීටීබී බස් නැවතුමට පැමිනියෙමු.ලංකාවේ සෑම තැනකම මෙන් මාමී සිනා සීසී ඇවිදී මාමා දෙස බලා සිටීමට කාලයක් නැත මාමී දැකලා දැකලා මේ දවස් වල  ඇති වෙලා.හැම මඟුලක්ම තියන එකේ මට හිතෙනවා පොදු වැසිකිලි පද්ධතියකුත් හදලා මාමි පොදු පැසිකිලි පද්ධතිය...
Read More

Thursday, May 15, 2014

කැමතිනම් කියවන්න "හෙන ආතල් ඕයි" වෙසක්

ඊයේ හතර හමාර පහ වන විට පාන් කියා ගන්නට බැරි තරම් මහන්සිය කරන්නට දෙයක් නැත නංගි අලවා තිබූ නෙලුම් මල හා අටපට්ටම් ටිකට විදුලි ආලෝකය පැය බාගයක් ඇතුලත් නිම කර නැවත බෝධිය අසලට දිව්වෙමි තින්න ගා අවසානයේ බුදු කුටිය සෝදා අවසානය පහන් වැටවල් දෙකක් ද සාදා අවසන්ය දැන් කොඩිවැල් ටිකද එල්වා අවසන්ය කූඩුවේ විදුලි ආලෝක සැපයුම් ද සපයා අවසන්ය. වෙලාව සවස හය පසුවී විනාඩි කිහිපයක් ගතවී අවසන්ය ජංගමය නද දේ හෙලෝ ලොකා කියපන් මචං පොඩි ලල් එකක් සෙට් කර ගත්ත ලොරියක් හයර් කරා නුවර වටේ ලොරියක ඇවිදිමු බන් පට්ට ලල් එකනේ එල එල මන් එන්නම් අද නම් මහා පුදුම දවසකි තීරණ ගැනීමට සිදුවන්නේ...
Read More

Wednesday, April 30, 2014

16+ ස්වප්නා සහ ලංකාව ජායාරූ කිහිපයකින්

සති කිහිපයක් තිස්සේ ඩ්‍රාෆ්ට් වල ලිපියක් ලිය වෙමින් පවති.නමුත් එය තවමත් පල කල නොහැකි විය .එයට කලින් කුඩා පොස්‍ටුවක් කාලයකින් වුවත් හදිස්සියේ පෝස්ට් කරන්නට සිතුනි කාලයක් තිස්සේ සිරස මාධ්‍ය ජාලය ඔස්සේ දිග හැරෙන 16+ වැඩ සටහන ලංකාවේ තරුණයන් පිරිසක් එකතුව මේ සදහා තම අකමැත්ත ඊයේ ප්‍රබල ලෙස ප්‍රකාශ කරන්නට යෙදුනා මීට කලින්ද මෙම වැඩසටහනට විවිද ආකාරයෙන් විවේචනයන්ට ලක් වුනද ඊයේ ලොකු බලපෑමක් සිදු උනා. සිරස 16+ ප්‍රෝග්‍රෑම් එක කරන වෙලාවේ ලොකු මඩ ප්‍රහාරයක් වගේම...
Read More

Saturday, January 4, 2014

  වරථමානය වන විට සංචාරක කර්මාතය ශ්‍රි ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ගය බවට පත් කරන්නට මුල් පු‍ටු බොහෝ වෙහෙසේ නමුත් මෙහි ගුණාත්මක භාවය මනින්නට හොටල් ටිකට හා පාරවල් ටිකට බැරි බව ඔවුන් තේරුම් ගත යුතුය. දිනක් මා උදෑසන දළදා මාලිගාවට ගොස් එන අතරතුර  විදේශිකයන් පිරිසක් මහත් පුදුමයෙන් හිමි නම්ක් ඔවුන්ගේ ජාතික ධජය  පාගා සිටින්නේ ඇයි දැයි කතාවේ.ඔවුන් ඔන් සතුව තිබූ පොතක් දිගහැර බැලුවාය එහිද ඔවුන්ට ඒ සදහා පිලිතුරක් සොයා ගන්නට නොහැකි වන්නට ඇත්.ඔහු...
Read More

Friday, December 27, 2013

ඈ සමග | With She

නත්තල නිම වී දවස් දෙකක් පසු වි තිබුනත් මේ දෙසැම්බර් සිතල තවමත් සැනසිල්ලක් නොගෙනේ තවත් සීතල ද‍රැණු වනවා පමණි.නිව්යෝක් කාලගුණය අදත් අයහපත් සේයාවකි.ඉස්සර මෙන් කන්කරච්චල එලාම් නැති එකට තාක්ෂණයට පිංසිදු විය යුතුයි.ක්ෂුද්‍ර තරංග මගින් උදෑසන 8ට නියමිත පරිදී මා අවදි කොට තිබේ.පෙරදින නිවාඩු දවසක් වූවත් අද රාජකාරියට වාර්ථා කල යුතු වේ. අත දිගු කොට ඇද අසල තිබු ටැබ්ලට්  පිසී එක ගෙන ඇද වියනට හෙත්තුවී හිද ගත්තාය.අද දින නිව්යෝක් උෂ්ණත්වය සෙල්සියස් 3ක් බැව්...
Read More

Monday, December 23, 2013

එකක් චොර වීම සහ අනෙක හොද වීම | Good & Bad

රසවත් මෙන්ම හරවත් බ්ලොග් පෝස්‍ටු කිහිපයක් කියවන්නට ලැබුණි.වෙන කාගේවත් ලිපි නොව ඒ මා ලියූ ලිපිම විය ඒවා රවසත්ය තවකක් හරවත්ය මේ මා ගැන වර්ණනා කරනවා නොව  ඒවා ලියූවේ මා දැයි සිතෙන තරමටම සමහර ලිපි මරුය.ඔබත් බ්ලොග් ලියන්නෙක් නම් පරණ ලිපි කිහිපයක් කියවා බලන්න ඔබට ඒ හැගීම දැනෙනු නොවන මානය ඒ හැගීම සුන්දරය.මා සටහනක් නොතබුහොත් මාගේ බ්ලොගය තවත් එක් කුණු ගොඩක්ම විය යුතු නැත.මා ලියන්නේ කතාද නොව ගොසිප්ද නොව මාගේ ජීවිත කතාව ද නොව මේ සියල්ල එකට බැදී ඇති යමකි ඉතින් ලිපියක් ලියන්නට හේතුවක් හට ගත යුතුයි.ඒය මා බුද්ධි ගොචර වි එය මසිතින් විග්‍රහ කොට රසවත් යමක්...
Read More

Saturday, December 14, 2013

ලොකු කම | bossy

සම-හරක්ට ලොකු කම සල්ලි වලට බලයට ඔලුවට ගහනවා ඒත් සමහරෙකුට "ලොකු කම" කියන වචනය අනෙක් අය  ආරෝපණය කරනවා ඒත් කවදා හෝ කවරකු හෝ නිහඩව සිටී නම් ඒ ඔහුගේ  ලොකුකම ලෙස සම-හරක් කියන කතා වැරදි ඒත්  සම-හරක්  බලෙන් ලොකුකම් පන්නෙත් තව කෙනෙක්ට නිකම් ලොක්කම් ආරෝපණය කෙරෙන්නේ මේ  මනුෂ්‍ය ප්‍රජාවක්ම නිසා නොව...
Read More

Sunday, December 1, 2013

කැම්පස් සින්ඩිය | Campus Sindiya

ජායාරූපය සමකය වටේ බ්ලොගයෙන් මේ ලියන්නට යන්නා දෙයි කී දෙනෙක් මා සමග අමනාප වේ දැයි නොවේ දැයි මා නොදනී නමුත් අවංකවම මාගේ අදහස ප්‍රකාශ කලාට කිසිවෙකු අමනාප නොවේ යැයි මට සිතේ. සමකය වටේ පොස්ට්‍ටුව දු‍ටු විගස මට කියා ගත නොහැකි  සතුටක් ඇති විය -   "ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා" මේ පොස්‍ටුව කියවා මේ ලින්කුවට යාමට පෙර මා හට ඇතිවූ අදහස මා කියන්නම් මාගේ සතුටට හේතු වූයේ. ෂා නියමයි නේ එහෙනම් මේ සින්ඩියෙන් ලංකාවේ තියන සියලුම අධ්‍යාපනික...
Read More

Thursday, October 24, 2013

පාසල් නිල ඇදුමට ජංගම දුරකතනය අවශ්‍ය ද?

මගේ බ්ලොග් එකත් දැන් (Information Systems & Technology(IS)) සබ්ජෙක්ට් එක වැනිය  මෙලෝ රහක් නැත. :D නෑ එහෙම නෙවේ රස ඇත නමුත් මාගේ උපන්ගෙයි කම්මැලිකම බ්ලොගය පුරා දසත විසිරී ඇති හැඩකි.අදනම් මොකක් හරි ලියනවාමයි මෙකත් ඩ්‍රාෆ් වලට සේව් කරන්න වෙයිද දන්නේ නෑ  .හරි හරි ලියන්න හිතුන කතාව ලියන්නම්කෝ ගොසිප් කතා නවත්වලා. මේකයි හේතු පඨ කතාව මන් ඉතින් වැව රවුමේ බස් එකේ දාවනය වෙන පොරක්නේ අද ලෙක්චර් කලින් ඉවර  වෙන දවසනේ කොහොමත් ඉතින් සෙට්...
Read More

Friday, January 11, 2013

මේ සිනහ පිරුණු මුව කවුදැයි කියා අප දන්නේ මෑතකය නමුත් ඈ කවුදැයි දන්නෝ දනිති.කෙසේ වෙතත් අද වන් විට ඈගේ සැනකිලි මාසයක් බවට වසරාආරම්භයක් බවට මෙම වසර පත්ව අහවර.අද ශ්‍රි ලංකා ජනරය මහමග වසන්නා වූ දුගී මගින්ද (ප්‍රසිද්ධියේ සිගා කෑම ශ්‍රි ලංකාවේ තහනම්ය.එය හරිය වැල සයිට්  තහනම් සහ අන්තර්ජාලයේ ඒම අඩවි බ්ලොක් කර ඇතැයි කියූ රාජයක් ගිනිපෙත්තටම ගූගල් වාර්ථා ගැසූ කථාව සේ විහිලු කතාවක් පමණි. ) ඈ කවුදැයි දනි.මේ දවස් වල කෑ ගහන මෙතුමිය කවුදැයි මා සොයා බැලීමක්...
Read More

Monday, December 31, 2012

බ්ලොග් කරුවකු තේරුම් ගත යුතු හරය.

ම්.කොහින් කොහොම හරි අවුරුද්දක්ම ගෙවුනා නෑ තව පැය කිහිපයක් තියනවා දවස් 364 ගෙවිලා අහවර වුන එකේ ඔය අන්තිම පැය දෙක යන්න මහ වෙලාවක් යැයි කියලා හිතෙනවා ද?ඕකත් නොදනීම ගෙවිලා යයි. කොහොම උනත් ලෝකේ වැඩිම වාරයක් අවුරුද්දේ නම මිනිසුන්ගේ කටවලින් කියවුනු වසර වෙන්න ඇති "2012" ඒ අතින් බලපුවාම නම් අවුරුද්ද හරි වාසනාවන්තයි.ඒත් මගේ ජීවිත කතාවෙනම් මන් එතරම් කැමති අවුරුද්දක් විදිහට මේ අවුරුද්ද සලකන්නේ නෑ ඒ වගේම මේ අවුරුද්දේ තේරුම් ගත්ත ලොකුම දේ තමා අත්තටම මිනිහෙක්...
Read More

Saturday, October 27, 2012

අල්ලපු ගෙදර නංගිට කියු රහස සහ ඔබ මා ඉන්න තැන

      චට පට ගා තැලුවාට වැඩක් නැත.නිදිමතේම ඇද ලග රාක්කයට අත දමා සෙවුදේ හමුවිට.ලයිටරය අතට ගතපසුව කොයිල් එකක් නැත මේ මගුලේ උන් නිසා කොයිල් එකක් සොයා ගන්නට නැවත නැගිටින්නට සිදුවේ.මදුරුවන්ගේ අම්මලාව මතක් කරමින් කාමරයේ බල්බ් එක දමා පහලම තට්‍ටුවේ තිබු මදුරු දගරයක් සොයා ගත්තාය නොදකින් මටමනේ වෙන්නේඑක ගහන්නට ස්ටැන්ඩ් එකක් නැත.පහලම තට්‍ටුවේ තිබූ පත්තර කෑල්ලකුයි පරන පවර් සප්ලයි එක්කුයි අරන් පත්තරේ උඩ පවර් සප්ලයි එක තබා ඒ මත මදුරු දගරය...
Read More

Wednesday, August 29, 2012

මහලොකු ඇනෝලට මගෙන් පොඩි මැසේජ් එකක්

බ්ලොග්වල ඉන්නේ මහා අති පණ්ඩිත ඇනෝලා..උන්ට නමින් කමෙන්ට් එකක් දාන්න පුලුවන් කාන්තා පක්ෂයේ බ්ලොග් ව්ලට විතරයි උන්ට අපේ බ්ලොග් කියවනකොට කුණුහරුප මතක් වෙනවලු.. පැණි පෙරන්න කොන්ද තියන උන්ට බනින්න කොනද නෑ ඒකනේ බනින්න නම නොදා ඇනෝ කියලා දාන්නේ..දන්නේ නෑ එක කොන්ද පණ එකකුගේ කමෙන්ට් බනිනවා නම් නමින් බැනපල්ලා අවංකව ඒක බාර ගෙන කමෙන්ට් එක පබ්ලිෂ් කරන්නම්.. කොන්දක් තියාගෙන බනින එකවත් කරපල්ලා.....
Read More

Saturday, July 14, 2012

වරකා වැල වෙයි..!!! සත්‍ය කතාවකි

 කස්ටියට කියන්න සිරා වටම ලියන්න දේවල් තිබුනත් මේ වෙලාවේ නම් ඔලුවේ මොකුත්ම නෑ ආබුබොවන්ටලා...අහපවු වැස්ස පටන් අරන් වගේ..අකුණුත් ගහනවා මව පියා බාර කරු ආවොත් නම් මේක ඔන් කරගෙන ඉදලා මේ වෙලාවෙත් අම්බානක අහගන්න වෙනවා.       ම්ම්ම්....ලියන්නේ මොනවා ද? අනේ මන්දා මේකත් ඩාරාෆ්ට් එකක් විදියට සේව් කරන්නද නැත්නම් මකලා දාන්න ද?       හි හි මතක් උනා මේ ලොකේ ඉන්න මට බොම්බ ගහන මං නැති වෙලාවට මගේ බඩු අදින මගෙන්ම කාලා මටම කෙලවන...
Read More

Monday, July 2, 2012

ටැබූගේ නැවත් පැමිනීම සහ +18 පසුව මං මෙහෙම ද? (2)

එක කියෙව්වේ නැත් නම් කියවලා ඉන්න...01>>> දවසේ වේඩ ඉවර වෙලා දයියනේ කියලා අදත් නින්දට යන්න ලෑස්ති වුනා විතරයි.එකටම මතක් වුනේ අදත් මට කාලය තරණය කරන්න වෙයි ද?ඇත්තටම  ගොඩාක් ගැබුරට ඒ ගැන හිතුවා.එහෙමම නින්ද ගියා එක පාරටම අදත් ඇහැරුණා.පුදුමයකි අදත් ඊයේ ඇදේ අම්මේ මෙන්න අර කෙල්ල මගේ ලග නිදි. මන් ටක් ගාලා ඇදෙන් නැගිට්ටා.දැන්නම් ෂුවර් නිදාගත්තාට පස්සේ ආනාගතේට යන්න හැකියාවක් මට තියනවා. ඇදෙන් නැගිටලා යන්න හදනකොටම.. ඇදිවත නැත එතකොට මම..ටක් ගාකා...
Read More

Sunday, July 1, 2012

+18 පසුව මං මෙහෙම ද?

ඊයේ නින්දට යනකොට සෑහෙන්න රෑ වෙලා තිබුනේ.අද දවසම සෑහෙන්න  වෙහෙසකර දවසක් නිසා ඇගට හොදටම මහන්සිය තදටම දැනුණි.          මේ දවස් වල මගේ ලිපි එචර හොද නෑ වගේ,මොකද කට්ටිය ගෙන් ප්‍රතිචාර නෑ.කමක් නෑ ඉතින් කොහොමත් එහෙමනේ.. අද  ඉතින් කවුරුත් මතක් කර කර ඉන්නට වෙලාවක් නැත් ඇදට වැ‍ටුනු ගමන් නිදි දෙව්දුව ගාව. හ්ම්..ටික වෙලාවකින් මට නින්ද යන්න ඇත.     මං නිදාගෙන් ඉන්නවා මට් පේනවා..කොහොමද මට පෙන්නේ  මේ නිදාගෙන ඉන්නේ...
Read More

Wednesday, June 27, 2012

මිස්ටර් ප්‍රසිඩන්ට් මේ අහන්න ටිකක්

පද්මජීව ගනේපොල පත්තර මිටියක් අදිනකොට ඒක පත්තරයක ඒ කියන්නේ විදුසර පත්තරයක "1959 දි රොකොට්‍ටුවක් ගුවන් ගත කර වාරථාවක් තැබූ පලමු ශ්‍රි ලාංකිකයා" නමින් හෙඩ් ලයින් එකකට අමල් උඩවත්ත ඉතිහාස කතාව සමග සම්මුක සාගජ්ජාවක කොටසක් ඇතුලත් කර තිබුනි.එම පත්‍රය. 2009 ජූනි 17 වන දින නිකුත් වුවකි. ඒ සම්මුක සාගජ්ජාව මට ‍ෆිට් එක නිසා දාන්න හිතුවා.මෙන්න ඔබ සිතන හැටියට තුන්වන ලොකයේ රටක් හැටියට ශ්‍රි ලංකාවේත්,ආසියාවේ දියුනු රටක් වන ජපානයෙත් සංවර්ධනයට විද්‍යාවේ හා තාක්ශනයේ...
Read More

Monday, June 25, 2012

ආදරය ලොකුවටම ගූ ගොඩකි (+18 ලොකුවටම)

මෙය සම්මාන ලාබී පෝස්‍ටුවකි ආදරය ලොකුවටම ගූ ගොඩකි අන්ධයෙක්ගේ සුපිරි සිතුවමකි ගොලුවකුගේ සුපිරි කවියකි කියන්නට වදන් නැත වදන්නට කෙනෙක් නැත දැන් නම් සල්ලි ඕනිමය නැත්නම් පෑල දොරෙන්ම වටේය දීගෙන ලොකුවටම බොක්කෙන්ම කරනා වුන්ට හුටාය කොල්ලා වටේ යන්නේ නම් කෙල්ලට සුපිරිය ඈ වෙනුවෙන් අඩා වැලපීගෙන හරකෙක් සේ හැමතැනම ගූ සේ නැති භන්ග කරන් ජීවිතේම ඈට දැන් කොල්ලා චාය සිරි යහනේ ආලේ සුපිරිය ගල් ගස් අස්සේ ගාඩ්න් වල අවුලක් නැත බොක්කෙන් ඇස් දිහා බලන් කරන විට වැරදිය ඇ...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya