Showing posts with label අධ්‍යාපනය. Show all posts
Showing posts with label අධ්‍යාපනය. Show all posts

Friday, March 28, 2014

(A/L) ඒලෙවල් කරන කාලේ නාන්න ගිහින් තියනවා ද?

ගෙදර ඉන්න එකත් දැන් මාර වදයක් ඈ.එපා වෙලා තියෙන්නේ ..පරණ ෆොටෝ බල බල හිටියා ඔන්න ඔය ඕනි මගුලක් කියලා ගිය ට්‍රිප් එකක් ගැනවත් ලියන්න කියලා හිතුවේ.ඔක්කෝටම කලින් මේ පින්තූර දෙක බලලා ඉන්නකෝ.. කොහොමද වතුර ඔන්න ඔය පූල් එකට ගිය හැටි තමා මේ කතාවෙන් කිය වෙන්නේ :) ඔය සිද්ධිය වෙනකොට මන් 12 වසරේ ඒ කියන්නෙ ඒලෙවල් ෆස්ට් ෂයි  රෑ එක පාරටම කෝල් එකක්  ආ කියපන්.. මචං හෙට මගේ යාලුවෝ සෙට් එකක් එනවා අපේ ගෙදර උබත් වරෙන් අපේ ගෙදර ආ.. ඒ මොකට ද...
Read More

Monday, December 23, 2013

එකක් චොර වීම සහ අනෙක හොද වීම | Good & Bad

රසවත් මෙන්ම හරවත් බ්ලොග් පෝස්‍ටු කිහිපයක් කියවන්නට ලැබුණි.වෙන කාගේවත් ලිපි නොව ඒ මා ලියූ ලිපිම විය ඒවා රවසත්ය තවකක් හරවත්ය මේ මා ගැන වර්ණනා කරනවා නොව  ඒවා ලියූවේ මා දැයි සිතෙන තරමටම සමහර ලිපි මරුය.ඔබත් බ්ලොග් ලියන්නෙක් නම් පරණ ලිපි කිහිපයක් කියවා බලන්න ඔබට ඒ හැගීම දැනෙනු නොවන මානය ඒ හැගීම සුන්දරය.මා සටහනක් නොතබුහොත් මාගේ බ්ලොගය තවත් එක් කුණු ගොඩක්ම විය යුතු නැත.මා ලියන්නේ කතාද නොව ගොසිප්ද නොව මාගේ ජීවිත කතාව ද නොව මේ සියල්ල එකට බැදී ඇති යමකි ඉතින් ලිපියක් ලියන්නට හේතුවක් හට ගත යුතුයි.ඒය මා බුද්ධි ගොචර වි එය මසිතින් විග්‍රහ කොට රසවත් යමක්...
Read More

Thursday, October 24, 2013

පාසල් නිල ඇදුමට ජංගම දුරකතනය අවශ්‍ය ද?

මගේ බ්ලොග් එකත් දැන් (Information Systems & Technology(IS)) සබ්ජෙක්ට් එක වැනිය  මෙලෝ රහක් නැත. :D නෑ එහෙම නෙවේ රස ඇත නමුත් මාගේ උපන්ගෙයි කම්මැලිකම බ්ලොගය පුරා දසත විසිරී ඇති හැඩකි.අදනම් මොකක් හරි ලියනවාමයි මෙකත් ඩ්‍රාෆ් වලට සේව් කරන්න වෙයිද දන්නේ නෑ  .හරි හරි ලියන්න හිතුන කතාව ලියන්නම්කෝ ගොසිප් කතා නවත්වලා. මේකයි හේතු පඨ කතාව මන් ඉතින් වැව රවුමේ බස් එකේ දාවනය වෙන පොරක්නේ අද ලෙක්චර් කලින් ඉවර  වෙන දවසනේ කොහොමත් ඉතින් සෙට්...
Read More

Tuesday, December 25, 2012

රෙදි අදින්නේ නැති ඇමතිවරු සිටිනා රට

දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටින්නට සැම දෙනා කැමතිය.බොහෝ දෙනාට දැන් රටේ අනාගතය කොහේවත් යන දෙයකි එයට හොට දමා කිච වෙන්නට අකමැතිය.අපි අපේ පාඩුවේ සංකල්පයට හෙන හැසිය යුතුය.        අද වන් විට ලංකාවේ විභාග දෙපාර්මේන්තුවත් , එය මෙහෙය වන විභග කොමසාරි අධ්‍යාපන ඇමතිත් උසස් අධ්‍යාපන ඇමතිත් සියළු දෙනා දූර වල වැඩ බාර ගෙන තිබෙන්නේ නොනගතේය ඔහුන් අත ගසන ගසන හැම වැඩක් ම කනපිට ය.කැරට් අලයක් සුප් එකකට දමන්නාක් මෙන්  අධ්‍යාපනය පෙති ගැසීය දැන්...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya