Showing posts with label අදරය. Show all posts
Showing posts with label අදරය. Show all posts

Friday, December 27, 2013

ඈ සමග | With She

නත්තල නිම වී දවස් දෙකක් පසු වි තිබුනත් මේ දෙසැම්බර් සිතල තවමත් සැනසිල්ලක් නොගෙනේ තවත් සීතල ද‍රැණු වනවා පමණි.නිව්යෝක් කාලගුණය අදත් අයහපත් සේයාවකි.ඉස්සර මෙන් කන්කරච්චල එලාම් නැති එකට තාක්ෂණයට පිංසිදු විය යුතුයි.ක්ෂුද්‍ර තරංග මගින් උදෑසන 8ට නියමිත පරිදී මා අවදි කොට තිබේ.පෙරදින නිවාඩු දවසක් වූවත් අද රාජකාරියට වාර්ථා කල යුතු වේ. අත දිගු කොට ඇද අසල තිබු ටැබ්ලට්  පිසී එක ගෙන ඇද වියනට හෙත්තුවී හිද ගත්තාය.අද දින නිව්යෝක් උෂ්ණත්වය සෙල්සියස් 3ක් බැව්...
Read More

Tuesday, May 21, 2013

හද බුදු කුටියක් වේවා! ආදරණීයයන් ලගට යන්න

 "බොහෝ තැන්වල ඇවිද රස්තියාදු වී සියල්ල අහිමි වූ පසුව ඔබේ ආදරණීයයන් ලගට යන්න පුලුවන් කියා ඔබ සිතෙනවානම් එය වැරදියි.! බොහෝ දේ අහිමි වුවත් සතුටින් ඉන්නට පුලුවන් වෙන්නේ සැනසුම ඔබ ලඟ තිබුනොත් පමණයි. ඒ නිසා හදවතේ සැනසීම වඩාත් වැදගත් කොට සලකන්න. එයයි වඩාත්ම වැදගත් වන්නේ. සියල්ලටම පෙර ඔබ හදවතේ සැනසීම අහිමි කරගන්නවානම් ඔබට සියල්ලම අහිමි වෙනවා. බොහෝ දේ හිමි වූවත් කිසිවක් හිමි නොවූනාක් ලෙස දැනෙන්න ගන්නවා. බොහෝ දෙනා ජීවිතයේ සිටිය යුතුයැයි ඔබ සිතීම...
Read More

Saturday, July 14, 2012

වරකා වැල වෙයි..!!! සත්‍ය කතාවකි

 කස්ටියට කියන්න සිරා වටම ලියන්න දේවල් තිබුනත් මේ වෙලාවේ නම් ඔලුවේ මොකුත්ම නෑ ආබුබොවන්ටලා...අහපවු වැස්ස පටන් අරන් වගේ..අකුණුත් ගහනවා මව පියා බාර කරු ආවොත් නම් මේක ඔන් කරගෙන ඉදලා මේ වෙලාවෙත් අම්බානක අහගන්න වෙනවා.       ම්ම්ම්....ලියන්නේ මොනවා ද? අනේ මන්දා මේකත් ඩාරාෆ්ට් එකක් විදියට සේව් කරන්නද නැත්නම් මකලා දාන්න ද?       හි හි මතක් උනා මේ ලොකේ ඉන්න මට බොම්බ ගහන මං නැති වෙලාවට මගේ බඩු අදින මගෙන්ම කාලා මටම කෙලවන...
Read More

Tuesday, July 10, 2012

මගේ යාලුවෙක් ඉන්නවා පොරට එටිසෙලාට් ෆෙන්ඩ් සූන් එකෙන් සෙට් වෙච්ච ගාල්ලේ කෑල්ලක් ඉන්නවා. බුවා මැත කරන්නේ.පොරට  ආතල් එකක් ගන්න ඕනි වෙලාවට කතා කරනවා.මේකි පන දෙන්න කතාව.ටික වෙලාවකින් ගාල්ලේ අධ්‍යාපනය හා නුවර අධ්‍යාපනය ගැන වාද පිටිය..මං කොහොමද ඒක දන්නේ කියලාද බැලුවේ මාත් පොරට කම්මැලි හිතුනාම ටෙක්ස් කරන නිසා දන්නවා..          මොකද මේ කොහෙවත් යන ගාල්ලේ කෑල්ලක් ගෑන් කතා කරන්නේ කියලා ද බලන්නේ මේකයි එයා ඔලෙවෙල් ඒ අටයි බී එකයි...
Read More

Sunday, July 1, 2012

+18 පසුව මං මෙහෙම ද?

ඊයේ නින්දට යනකොට සෑහෙන්න රෑ වෙලා තිබුනේ.අද දවසම සෑහෙන්න  වෙහෙසකර දවසක් නිසා ඇගට හොදටම මහන්සිය තදටම දැනුණි.          මේ දවස් වල මගේ ලිපි එචර හොද නෑ වගේ,මොකද කට්ටිය ගෙන් ප්‍රතිචාර නෑ.කමක් නෑ ඉතින් කොහොමත් එහෙමනේ.. අද  ඉතින් කවුරුත් මතක් කර කර ඉන්නට වෙලාවක් නැත් ඇදට වැ‍ටුනු ගමන් නිදි දෙව්දුව ගාව. හ්ම්..ටික වෙලාවකින් මට නින්ද යන්න ඇත.     මං නිදාගෙන් ඉන්නවා මට් පේනවා..කොහොමද මට පෙන්නේ  මේ නිදාගෙන ඉන්නේ...
Read More

Monday, June 25, 2012

ආදරය ලොකුවටම ගූ ගොඩකි (+18 ලොකුවටම)

මෙය සම්මාන ලාබී පෝස්‍ටුවකි ආදරය ලොකුවටම ගූ ගොඩකි අන්ධයෙක්ගේ සුපිරි සිතුවමකි ගොලුවකුගේ සුපිරි කවියකි කියන්නට වදන් නැත වදන්නට කෙනෙක් නැත දැන් නම් සල්ලි ඕනිමය නැත්නම් පෑල දොරෙන්ම වටේය දීගෙන ලොකුවටම බොක්කෙන්ම කරනා වුන්ට හුටාය කොල්ලා වටේ යන්නේ නම් කෙල්ලට සුපිරිය ඈ වෙනුවෙන් අඩා වැලපීගෙන හරකෙක් සේ හැමතැනම ගූ සේ නැති භන්ග කරන් ජීවිතේම ඈට දැන් කොල්ලා චාය සිරි යහනේ ආලේ සුපිරිය ගල් ගස් අස්සේ ගාඩ්න් වල අවුලක් නැත බොක්කෙන් ඇස් දිහා බලන් කරන විට වැරදිය ඇ...
Read More

Thursday, June 21, 2012

අද 2030මාර්තු මාසයේ 16 වෙනිදා  NASA එකේ එකදිගටම කල ව්‍යාපෘති නිසා නිවාඩුවකට වත් ඉස්පාසුවක් තිබුනේ නෑ.ලෝකයේ හැම තැනම මේ  වන් විට න්‍යෂ්ටික අර්බුදය න්‍යෂ්ටික් ශක්තිය බාවිතා කරන්නට  ගත්තා කල් වැඩිය.               දැන් හදේ ජනාවාස වල වැඩකටයුතු  බොහෝ සෙයින් හමාරය ගිය අවුරුද්දේ මුල් මාස දෙක ගතකලේ හදේය.දැන් හදේ බෝග වගාවද සරුවටම කෙරීගෙන යයි. දැන් ලෝකයා ශ්‍රි ලංකාව භාවිතා කල හරිත සංකල්පයේ  අගය වටහාගෙන ඇත් දැන් ඇමරිකාව චීනය හා ජපානය  ක්‍රියාත්මක කරන්නේ ශ්‍රි ලංකාවේ විද්‍යාඥයන් ගේ  උපදෙස්ය.  ...
Read More

ඇන්ටි මට දුව දෙනවාද?

ඊයේ මේ කතාව ලියන්න වෙලාවක් ලැබුනේ නෑ ඒක නිසයි අද උදෙන්ම ලියන්න හිතුවේ.මගේ ලිපි හොද ? පස්සෙන් පන්නන සෙට් එකේ දෙතුන් දෙනෙක් වැඩි වෙලා තියෙන්නේ.හොද කමෙන්‍ටු කිහිපයකුත් වැටිලා තිබුනා.ඒ ශක්තියටත් ගොඩා ස්තූතියි හොදේ..ආ කමෙන්‍ටුවක් නොදා ලිපි  බලලා කියවලා යන ඈයොන්ටත් ගොඩක් ස්තූතියි ඈ..          මගේ මේ තීම් එකේ කමෙන්ට් කරන අයගේ නම් තියෙන්නේ කළු පාටින් නේ එකේ කෝඩ් එක හොයාගන්න ට්‍රයි කලා හරියන්නේ නෑ හොයා ගන්න බැරි වුනා නේ.හොයා ගත්තානම් වෙනස් කමක් කොර ගන්න තිබුනා.මඩිස්සලේ නිශාන් ගේ හෙල්ප් එක කින් කමෙන්‍ටුවට රිප්ලේ කෑල්ලක් ඇඩ්...
Read More

Wednesday, June 13, 2012

ලංකාවෙත් හොද මොඩිල් ඇගවල් තියනවා

කොහේද මේ ලතා එක්ක බැනේ මුට පුදුම කුලප්පුවත් තිබ්බේ මේ ඇට මගුල බලනකම්.. ලතාගේ කන්කරච්චලය ඉවසිය නොහැකි වු තැන මන් වු එක්ක ‍ෆිල්ම් එක බලන්න යන්න සෙට් වුනා දන්නවානේ..අඩුම වියදමින් කොහොමද සැපට ‍ෆිල්ම් එක්ක බලන්නෙ කියලා.. ඔන්න ඉතින් ‍ෆිල්ම් එක පටන් ගෙන් විනාඩි 5ක් පහු වුන ගමන් දූවගෙන ගිහින් තියන අඩුම ගානට ටිකට් කෑලි දෙකක් ගත්තා.. නාකි බුවෙක් හෝල් එකේ ඉස්සරහම දොරෙන් අපි දෙන්නා ඇතුලට දාලා ලාවට වගෙ එලියක් ඇල්ලුවා අඩුම ටිකට් එකනේ ඉස්සරහම පෝලින් දෙක. හරි...
Read More

Tuesday, June 12, 2012

එයා මට දුන්න උම්ම්ම්මා එක (+අදරය)

මං ගත්තා අලුත් කී බෝඩ් එකක්..USB එකක්..මගේ අලුත් යතුරු පුවරුවෙන් එකටම කෙ‍ටුවේ නම් මගේ PC ලොක්කාගේ මුරපදේ..ඒක තමා මේක ***** ඕන් ඕචරයි ..හරි ඊලගට මන් කොටන්නේ මෙන්න මේ කථාව හරි හරි නිකන් වටේ යන්න ඕනි නෑනේ කතාව කියන්නම්...   ඔන්න මේ ලගදී දවසක මන් බස් එකකට නැග්ගා නුවර යන්න.තුනේ දෙකේ සීට් තියන බස් එකක් ඔන්න දැන් කවුරුත් මගෙන් අහන්න එපා මොනවද තුනේ දෙකේ සීස් කියන්නේ කියලා..හරි හරි බස් එකට නැග්ගා..දෙයියනේ කියලා සීට් එකකුත් හම්බ වුනා පිටිපස්සා දොරට ඉස්සරහ එක..සිට් එකේ අනෙක් පැත්ත කොනේ හිටියේ කවුද කියලා නම් මට හරියට ගානක් නෑ..      ...
Read More

Saturday, January 28, 2012

මට මගේ කෙල්ල..පට්ට කෑල්ල මචං ..!

ගියවර ලියා තිබූ පේලි දෙක තුනට ලැබී තිබූ කුණුහරුප කමෙන්‍ටු පමනක් බැව් පලමුවෙන්ම සටහන් තබන්නට කැමතිය.ඒවා  අතුරි පල කල හැකි ඒවා එකකුදු නොතිබුනි. අමු අමුවේ මට ඒසේ ඇමතු සියල්ලන්ට ස්තුතිය. පලකල හැහිව තිබූ එකම කමෙන්‍ටුව පල කලෙමි. එහෙනම් ඔන්න කථාවට එන්ටෙර් වෙන්නම් කෝ.. පට්ට කෑල්ල/බඩුව සහ සරල කෙල්ලක් අතර වෙනස කාලෙකින් ලගපාත ගෙදර ඉන්න මගේම වයසේ ෆ්‍රෙඩෙක් හම්බවෙන්න ගියා මොකද මේ කාලේ ඔක්කෝම වගේ බ්සි නිසා සෙට් වෙන්නේ කලා තුරකින්.. මචන් මට නියම කථාවක්...
Read More

Wednesday, August 24, 2011

කොල්ලනේ,,,,

මේ මොහොත වන විට "ආදරය" තේරුම් ගැනීමට තිබූ  සියලු අවබෝධයන් වාශ්පීකරනය වී ඇත පරමාදර්ශී ආදරය සොයායන තරුණයන්ට මුනගැහෙන්නේ ආදරය වෙනුවට විසදිය නොහැකි ප්‍රශ්ණයකි එය නම් "ඇයට අවශ්‍ය කුමක් ද?" යන්නයි නමුත් ප්‍රශ්ණය තරම් පිලිතුර සරල නැත මන්ද ඇයද පිලිතුරක් නොදන්නා නිසාය හමවිටම පිලිතුරක් වෙනුවට ප්‍රරහාරයකි ඉලක්කය නිශ්චිතය! ආගන්තුක ප්‍රහාර ඉදිරියේ හැමවිටම පිලිසරනක් නැත කීමට අත්තේ පොඩි දේකි Snipper ප්‍රහාරයකින් බේරීමට හැකි තාක්ශණයක් සොයා ගන්න නැත්නම්...
Read More

Saturday, April 24, 2010

අදරය..................මොක්ද මේ ආදරය, එයට නම් අරුත් බොහෝමයකි අදහස් බොහෝමයකි."හරි සුන්දර දෙයක්" "ලෝකයේ පැවැත්ම ආදරයි" "උතුම් පරිතයාගයක්" මේ හැම දෙයක්ම කියන්නේ ආදරය ගැනයි.එහෙනම් මන් කියන්න ද මට දෑනෙන විදියට ආදර කථාව දරුවෙකු නමති තරකාව මෙලොකයට පයා එන්නේ මනුෂත් වයේ පතා එන උතුම් අදරයකිනි.එත් ආදරය ....... ඔව් ඒ තාරකාව එදා සිට මව පියා නමති උතුම් මනුෂත්වයේ අදරය ජීවත් වේ.දැන් එම තාරකාව හදවතට කතා කරයි.ගහකොල පරිසරය පවුල සමජය ඔහුගේ හෝ ඇයගේ ආදරයේ පරදීසය වේ....
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya