Showing posts with label පොත් පත්. Show all posts
Showing posts with label පොත් පත්. Show all posts

Wednesday, June 4, 2014

මහින්ද මාමේ , මහනුවර මහ රෝහලට ගියෙමි

මහින්ද මාමේ, අද ගියා යාලුවෙක්ගේ ලෙඩ බලන්නට මහනුවර  මහ රෝහලට ගේ ගාව ඉදන් නුවර රෝහල ලගට යනකම් කාපට් පාරේ ස්තූතියි! ඒත් මට ගැටලුවක් රෝහලට ඇතුල්වන මාර්ගය කාපට් නෑ චූටි හිරි පොද වැස්සට ඒවගේ කඩතොලු වලවල් වලට වතුර පිරිලා "29 වාට්‍ටුව" සොයා ඇවිද්දෙමු රෝහල පුරා එලියේ ඇද හැලෙයි හිරි පොද වර්ෂාව ගෙනෙයි තෙත් පාවහන්  මඩ කොරිඩෝ පුරාවට මා අසලින් මිනිසෙක් සතපා ටොරොලියක් තල්ලු කරන් ගමන් කරති හෙදියෝ කලබලයෙන් දඩස් තඩි වලවල් කිහිපයකි කොරොඩෝව දිගේ හෙදිය...
Read More

Sunday, May 11, 2014

දරුවෝ හැදීම සැපක් වන්නේ කොහොමද...?රාජ මාලිගාවෙ නැති සැප වනාන්තරේ තියෙන්නේ කොහොමද....? පට්ටපල් බොරුනේ මේ කියවෙන්නේ..දරුවෝ හැදීමෙන් සැපැක් ලැබෙනවා නම්  ඇයි පවුල් සංවිධාන සංගම් රටේ ගෑණු ටික එකතු වෙලා කුඩු පටම් නොකරන්නේ...දරුවෝ හැදීම සැපක් නම්  ඇයි පුංචි පවුල රත්තරන් කියන්නේ ඇයි..?දුප්පත් කම් නිසා උපත් පාලනය කරන්නේ යැයි සිතමු...හරි ඒ ප්‍රශ්නේ දුප්පත් මිනිස්සුන්ට නේ....ඇයි උතුරන්න සල්ලි තියන උන් උපත් පාලනය කරන්නේ..මොකක්ද ඇත්ත...දරුවෝ හැදීම...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya