Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 12:51 AM
2 comments

"පාරෙන් ඉවතට යයිදෝ මම නම්අහකට විසිවෙයිදෝ දැන්හදවත පුපුරයි තරහින්සෙනෙහස පැතූ ඇගෙන්
නාලක විතානගේගේ රූපාන්තරණ සිනමාපටයෙහි අඩංගු මෙම ගීතයට හඬ මුසු කරන්නේ සනුක වික්‍රමසිංහ නම් වූ නව පරපුරේ ගායන ශිල්පියකි. ඔහුගේ හඬ සහ රුව අපට තරමක් ආගන්තුක වුවත් සනුකගේ ලේ නෑකමක් සංගීතය හා සබැඳියි. තවත් පැහැදිලි කළොත් මෙරට කණ්ඩායම් සංගීතය තුළ සුප්‍රකට ගායකයකු, වාදකයකු මෙන්ම සංගීතඥයකු වන සංගීත් වික්‍රමසිංහ සනුකගේ පියායි."
සනුක ගායකුයකු ලෙස මූලික වූ කාරණා දෙක...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:50 AM
11 comments

මොලය පුකේ ඇති මිනිස්සු
දැන් සීටීබී බස් ඉක්මනට යනවා ඒසී වලට වඩා කතාවේ සත්‍ය විපරීමටත් හැකි ඉක්මනින් ගෙදර යා ගැනීමටත් අවැසි නිසා ලෙක්චර් එක අවසන් වූ විගස බොඩිමට ගොස් බෑගයට ඇදුම් දෙක තුනක් ඔබාගෙන කොළඹ කොටුවේ සීටීබී බස් නැවතුමට පැමිනියෙමු.ලංකාවේ සෑම තැනකම මෙන් මාමී සිනා සීසී ඇවිදී මාමා දෙස බලා සිටීමට කාලයක් නැත මාමී දැකලා දැකලා මේ දවස් වල ඇති වෙලා.හැම මඟුලක්ම තියන එකේ මට හිතෙනවා පොදු වැසිකිලි පද්ධතියකුත් හදලා මාමි පොදු පැසිකිලි පද්ධතිය...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:00 PM
8 comments

දරුවෝ හැදීම සැපක් වන්නේ කොහොමද...?රාජ මාලිගාවෙ නැති සැප වනාන්තරේ තියෙන්නේ කොහොමද....? පට්ටපල් බොරුනේ මේ කියවෙන්නේ..දරුවෝ හැදීමෙන් සැපැක් ලැබෙනවා නම් ඇයි පවුල් සංවිධාන සංගම් රටේ ගෑණු ටික එකතු වෙලා කුඩු පටම් නොකරන්නේ...දරුවෝ හැදීම සැපක් නම් ඇයි පුංචි පවුල රත්තරන් කියන්නේ ඇයි..?දුප්පත් කම් නිසා උපත් පාලනය කරන්නේ යැයි සිතමු...හරි ඒ ප්‍රශ්නේ දුප්පත් මිනිස්සුන්ට නේ....ඇයි උතුරන්න සල්ලි තියන උන් උපත් පාලනය කරන්නේ..මොකක්ද ඇත්ත...දරුවෝ හැදීම...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 12:18 PM
9 comments

සති කිහිපයක් තිස්සේ ඩ්‍රාෆ්ට් වල ලිපියක් ලිය වෙමින් පවති.නමුත් එය තවමත් පල කල නොහැකි විය .එයට කලින් කුඩා පොස්‍ටුවක් කාලයකින් වුවත් හදිස්සියේ පෝස්ට් කරන්නට සිතුනි
කාලයක් තිස්සේ සිරස මාධ්‍ය ජාලය ඔස්සේ දිග හැරෙන 16+ වැඩ සටහන ලංකාවේ තරුණයන් පිරිසක් එකතුව මේ සදහා තම අකමැත්ත ඊයේ ප්‍රබල ලෙස ප්‍රකාශ කරන්නට යෙදුනා මීට කලින්ද මෙම වැඩසටහනට විවිද ආකාරයෙන් විවේචනයන්ට ලක් වුනද ඊයේ ලොකු බලපෑමක් සිදු උනා.
සිරස 16+ ප්‍රෝග්‍රෑම් එක කරන වෙලාවේ ලොකු මඩ ප්‍රහාරයක් වගේම...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:25 PM
7 comments

මේකයි සීන් එක ,
කොලඹින් 51% ක්
ගම්පහෙන් 43%
කළුතරින් 42%
ගාල්ලෙන් 45%
මාතරින් 42%
හම්බන්තොට 39%
දැන් ප්‍රතිශතයක් විදියට ගත්තාම ඔචර ගානක් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරලා නෑ.මේක සුලු ප්‍රතිශතයකුත් නෙවේ.
ආණ්ඩු පක්ශයේත් විපක්ශයේත් ඡන්ද ප්‍රතිශතය පහුගිය මැතිවරණයට වඩා අඩු වෙලා ලු එතකොට ෆොන්සේකා මහත්තයාගේ පක්ශයේ එක්වර විශාල නැගිටීමක් තියනවා ඒ වගේම ජේ.වී.පී එකෙත් ස්තීර ඡන්ද පදනම හැරුනාම ජන්ද වල වැඩි වීමක් පෙන්නුම්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:02 AM
4 comments

වරථමානය වන විට සංචාරක කර්මාතය ශ්‍රි ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ගය බවට පත් කරන්නට මුල් පුටු බොහෝ වෙහෙසේ නමුත් මෙහි ගුණාත්මක භාවය මනින්නට හොටල් ටිකට හා පාරවල් ටිකට බැරි බව ඔවුන් තේරුම් ගත යුතුය.
දිනක් මා උදෑසන දළදා මාලිගාවට ගොස් එන අතරතුර විදේශිකයන් පිරිසක් මහත් පුදුමයෙන් හිමි නම්ක් ඔවුන්ගේ ජාතික ධජය පාගා සිටින්නේ ඇයි දැයි කතාවේ.ඔවුන් ඔන් සතුව තිබූ පොතක් දිගහැර බැලුවාය එහිද ඔවුන්ට ඒ සදහා පිලිතුරක් සොයා ගන්නට නොහැකි වන්නට ඇත්.ඔහු...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:37 PM
13 comments

ආ මල්ලි ගෙදර යන ගමන්ද?
ඔව් අයියා
මල්ලිලා ලගදී මී මුරේ ගියා ද? දැන් මාසෙකට විතර කලින්
ආ ඔව්
මන් දැක්කා
කොහේද අයියා මීමුරේ හිටියා ද?
නෑ මන් බිස්නස් යනවා නේ
ආ එල එල
මොකේ ද මල්ලිලා ගියේ
අපි හුන්නස් ගිරියේ යාලුවෙක් සෙට් කරන් ගියේ.ඒ ගමට යන වැන් එකේ මයි ගියේ හවස එදා ගිහින් එහේ ටෙන්ට් එකක් ගහලා රැයක් හිටියා ඊලග දවසේ එහෙන් 12ට එහෙන් ආවේ.
ආවේ මොකෙද යන්න ඇත්තෙත් වැන් එකේ හිර වෙලා නේ
නෑ වැන් කාරයා ශේප් කරන්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 11:40 PM
6 comments

නත්තල නිම වී දවස් දෙකක් පසු වි තිබුනත් මේ දෙසැම්බර් සිතල තවමත් සැනසිල්ලක් නොගෙනේ තවත් සීතල දරැණු වනවා පමණි.නිව්යෝක් කාලගුණය අදත් අයහපත් සේයාවකි.ඉස්සර මෙන් කන්කරච්චල එලාම් නැති එකට තාක්ෂණයට පිංසිදු විය යුතුයි.ක්ෂුද්‍ර තරංග මගින් උදෑසන 8ට නියමිත පරිදී මා අවදි කොට තිබේ.පෙරදින නිවාඩු දවසක් වූවත් අද රාජකාරියට වාර්ථා කල යුතු වේ.
අත දිගු කොට ඇද අසල තිබු ටැබ්ලට් පිසී එක ගෙන ඇද වියනට හෙත්තුවී හිද ගත්තාය.අද දින නිව්යෝක් උෂ්ණත්වය සෙල්සියස් 3ක් බැව්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 12:10 AM
4 comments
රසවත් මෙන්ම හරවත් බ්ලොග් පෝස්‍ටු කිහිපයක් කියවන්නට ලැබුණි.වෙන කාගේවත් ලිපි නොව ඒ මා ලියූ ලිපිම විය ඒවා රවසත්ය තවකක් හරවත්ය මේ මා ගැන වර්ණනා කරනවා නොව ඒවා ලියූවේ මා දැයි සිතෙන තරමටම සමහර ලිපි මරුය.ඔබත් බ්ලොග් ලියන්නෙක් නම් පරණ ලිපි කිහිපයක් කියවා බලන්න ඔබට ඒ හැගීම දැනෙනු නොවන මානය ඒ හැගීම සුන්දරය.මා සටහනක් නොතබුහොත් මාගේ බ්ලොගය තවත් එක් කුණු ගොඩක්ම විය යුතු නැත.මා ලියන්නේ කතාද නොව ගොසිප්ද නොව මාගේ ජීවිත කතාව ද නොව මේ සියල්ල එකට බැදී ඇති යමකි ඉතින් ලිපියක් ලියන්නට හේතුවක් හට ගත යුතුයි.ඒය මා බුද්ධි ගොචර වි එය මසිතින් විග්‍රහ කොට රසවත් යමක්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 1:56 PM
21 comments

ජායාරූපය සමකය වටේ බ්ලොගයෙන්
මේ ලියන්නට යන්නා දෙයි කී දෙනෙක් මා සමග අමනාප වේ දැයි නොවේ දැයි මා නොදනී නමුත් අවංකවම මාගේ අදහස ප්‍රකාශ කලාට කිසිවෙකු අමනාප නොවේ යැයි මට සිතේ.
සමකය වටේ පොස්ට්‍ටුව දුටු විගස මට කියා ගත නොහැකි සතුටක් ඇති විය -
"ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා"
මේ පොස්‍ටුව කියවා මේ ලින්කුවට යාමට පෙර මා හට ඇතිවූ අදහස මා කියන්නම් මාගේ සතුටට හේතු වූයේ.
ෂා නියමයි නේ එහෙනම් මේ සින්ඩියෙන් ලංකාවේ තියන සියලුම අධ්‍යාපනික...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:54 PM
5 comments

දැනට සති දෙක්කට කලින් උදේ පාන්දර කෝල් එකක් එනවා
ඒ මචං උඹ අද ගෙදර ද?
ඔව් මචං මොකෝ?
උබලාගේ ගෙවල් පැත්තේ එන්න
වරෙන් වරෙන් කන්න නම් නැ ගිය පාර උඹ ඇවිත් කාපු කෑමට අපේ ගෙදර මේනු එක බන්කොලොත් වෙලා
එළ එල
ඔන්න ඔහොම තමා ලතා සහ අජිත් කාරයා බයික් එකත් තල්ලු කරගෙනම අපේ ගෙදර අවේ.
ලතා කියපි මචං මේ පාර කොහේ වත් යන්නේ නැද්ද අර හොල්මන් ටවුන් එකට ගියාට පස්සේ අපි කොහේවත් ගියෙත් නැනේ..
අජිත් කියපි යමන් මන් ඉතින් කියන්නේ නෑ තොට යන්න තැනක්
ඒක නෙවේ බන් ඔය ලතා...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 5:25 PM
16 comments

මගේ බ්ලොග් එකත් දැන් (Information Systems & Technology(IS)) සබ්ජෙක්ට් එක වැනිය මෙලෝ රහක් නැත. :D නෑ එහෙම නෙවේ රස ඇත නමුත් මාගේ උපන්ගෙයි කම්මැලිකම බ්ලොගය පුරා දසත විසිරී ඇති හැඩකි.අදනම් මොකක් හරි ලියනවාමයි මෙකත් ඩ්‍රාෆ් වලට සේව් කරන්න වෙයිද දන්නේ නෑ .හරි හරි ලියන්න හිතුන කතාව ලියන්නම්කෝ ගොසිප් කතා නවත්වලා.
මේකයි හේතු පඨ කතාව
මන් ඉතින් වැව රවුමේ බස් එකේ දාවනය වෙන පොරක්නේ අද ලෙක්චර් කලින් ඉවර වෙන දවසනේ කොහොමත් ඉතින් සෙට්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:23 PM
7 comments

මැක්‍රෝ ජායාරූප.මන් දන්න විදියට මැක්‍රෝ කියන්නේ සියුම් සියුම් වෙන්න සියුම් විදියට දෙයක් කැමරා කාචයකට අසුකරගන්න ලොකු වෙහෙසක් දරන්න ඕනි ඒ වගේ කැමරාවක් කියන අවශ්‍යතාව මැක්‍රෝ ජායාරූප කරණයේදි ලොකු බලපෑමක් කරනවා.
මගේ මේ උත්සහය මගේ ජංගම දුරකතනයේ කාචයෙන් මැක්‍රෝ ජායාරූප කරණයක යෙදෙන්න මන් ඒ උත්සහය ජයගත්තා කියන්න බෑ ඒත් මහන්සිවෙලා හිතට ගැලපෙන්න ජායාරූප කිහිපයක් එකතු කර ගත්තා.
මේ ගැන දන්න උදවියට කියන්න ඕනි නෑ නේ.ෆෝන් එකෙන් මේ වැඩේ කරන එක මේවාගේ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:33 PM
3 comments

මේ සිනහ පිරුණු මුව කවුදැයි කියා අප දන්නේ මෑතකය නමුත් ඈ කවුදැයි දන්නෝ දනිති.කෙසේ වෙතත් අද වන් විට ඈගේ සැනකිලි මාසයක් බවට වසරාආරම්භයක් බවට මෙම වසර පත්ව අහවර.අද ශ්‍රි ලංකා ජනරය මහමග වසන්නා වූ දුගී මගින්ද (ප්‍රසිද්ධියේ සිගා කෑම ශ්‍රි ලංකාවේ තහනම්ය.එය හරිය වැල සයිට් තහනම් සහ අන්තර්ජාලයේ ඒම අඩවි බ්ලොක් කර ඇතැයි කියූ රාජයක් ගිනිපෙත්තටම ගූගල් වාර්ථා ගැසූ කථාව සේ විහිලු කතාවක් පමණි. ) ඈ කවුදැයි දනි.මේ දවස් වල කෑ ගහන මෙතුමිය කවුදැයි මා සොයා බැලීමක්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 6:41 PM
45 comments

"ටැබූ නොවෙමි.ඔහුගේ පාඨකයෙක් පමණක් වෙමි.ඔහුගෙ ලිපි නැවත සංවාදයට ලක් කිරීම අරමුණ වේ."
මේ මොන ටැබූවෙක් දැයි මා නොදනි නැවත කරණමක් ගැසීමට මේ ටැබුවා සූදානම්ය.නමුත් අර්බුද රැසකිමේ පරණ ටැබූම ද ඇත්තටම ටැබූගේ ජීවිත කාලය වන්නට තිබුනේ මේ කාලයයි මන්ද මේ කාලයේ අපේ ටැබූ මහත්මයා ලීවානම් අපට රස පිරුණු සංවාදාත්මක බ්ලොග් ලිපි කියවන්නට තිබුණි.නැත්නම් මේ කරන්නේ කතන්දරයාගේ අලුත් නාටකයක් ද යන්නත දැනට එම බ්ලොග් අඩවියේ පාඨකයන්ට ගැටලුවක් වී ඇත.අපි වාසනාවන්ත...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 11:41 AM
3 comments

පද්මජීව ගනේපොල
පත්තර මිටියක් අදිනකොට ඒක පත්තරයක ඒ කියන්නේ විදුසර පත්තරයක "1959 දි රොකොට්‍ටුවක් ගුවන් ගත කර වාරථාවක් තැබූ පලමු ශ්‍රි ලාංකිකයා" නමින් හෙඩ් ලයින් එකකට අමල් උඩවත්ත ඉතිහාස කතාව සමග සම්මුක සාගජ්ජාවක කොටසක් ඇතුලත් කර තිබුනි.එම පත්‍රය. 2009 ජූනි 17 වන දින නිකුත් වුවකි.
ඒ සම්මුක සාගජ්ජාව මට ෆිට් එක නිසා දාන්න හිතුවා.මෙන්න
ඔබ සිතන හැටියට තුන්වන ලොකයේ රටක් හැටියට ශ්‍රි ලංකාවේත්,ආසියාවේ දියුනු රටක් වන ජපානයෙත් සංවර්ධනයට විද්‍යාවේ හා තාක්ශනයේ...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya