Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 5:14 PM
7 comments

ඔව් කාලෙකින් ලිව්වේ නෑ තමා ඕක ඉතින් පොස්ට් එකක් ලියන්න පටන් ගන්න හැමදාම කියන කථාවනේ.කොහොමද පාඨකය අවුරුදු අවුරුදු ආවා ගියා මන් ඉතින් අවුරුදු ගැන රස කථා පොස්ට් ලියන්න ඕනි නෑ නෙ මූනූ පොතේ රවුමක් ගියානම් ඇති පදමට පදම් වෙලා එන්න පුලුවන්.නිවාඩුවත් ඉවරයි හෙට අහපවු කැම්පස් යන්න පටන් ගන්න වෙනවා ඉතින් ඊට කලින් ලියන්න පටන් ගන්න හිතුනා කථාවක් ලියනව ද නැත්නම් මයියාගේ හයිකින් රිපෝට් එකක් ලියනව ද ලියනවා නම් හයිකින් රිපෝට් තොගයක් ලියන්න පුලුවන් ලියන්නම්ම...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 11:31 PM
5 comments

එහෙනම් ආවඩා ආයුබෝවේවා කියලා මේ පටන් ගන්නේ හන්තානට පායපු සඳ කතාවේ දෙවැන්න පළමු කොටස නොකියවපු අය කියවලාම එන්න එහෙනම්..
පළමු කොටසේදී අපි තවත් වනාන්තර පෙදෙසකට ඇතුලු වෙලා හිටියේ මේ වෙනකොට වෙලාව 4ට ආසන්නයේ හෝ හතර පහු වි තිබෙන්නට ඇත එ වෙනවිට නැවතත මඳ වැස්සක් පටන් අරන් තිබුනේ එනිසාම හෝ මේ දින කිහිපය තුල තිබූ වැසි සහිත කාලගුණය මේ පරිසරය මේ තරම් තෙත් කරන්නට ඇත යටි වගාවෙන් තොර වූ මේ වන ලැහැබ අපට එතරම් අපහසුවක් ගෙනාවේ නැත.වන සතුන් ගමන් කිරීම නිසා...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:37 PM
14 comments

මහින්ද මාමේ,
අද ගියා යාලුවෙක්ගේ ලෙඩ බලන්නට
මහනුවර මහ රෝහලට
ගේ ගාව ඉදන් නුවර රෝහල ලගට යනකම් කාපට් පාරේ
ස්තූතියි!
ඒත් මට ගැටලුවක්
රෝහලට ඇතුල්වන මාර්ගය කාපට් නෑ
චූටි හිරි පොද වැස්සට ඒවගේ කඩතොලු වලවල් වලට වතුර පිරිලා
"29 වාට්‍ටුව"
සොයා ඇවිද්දෙමු රෝහල පුරා
එලියේ ඇද හැලෙයි හිරි පොද වර්ෂාව
ගෙනෙයි තෙත් පාවහන් මඩ කොරිඩෝ පුරාවට
මා අසලින් මිනිසෙක් සතපා ටොරොලියක් තල්ලු කරන්
ගමන් කරති හෙදියෝ කලබලයෙන්
දඩස්
තඩි වලවල් කිහිපයකි කොරොඩෝව දිගේ
හෙදිය...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:27 AM
2 comments

දිනය සැප්තැම්බර් 28 ලෙස සටහන් විය.පස්වරු 7.0ට පමණ වෙලාව සටහන් වන්නට ඇත.මා සිටියේ මාක් අයියාගේ බිස්නස් එකට හම්බ කරමිනි කෙටියෙන් කීවොත් මා සිටියේ ෆෙස්බුක් හි මොකක් හෝ වැඩකය.චැට් ලිස්ට් එකේ ළහිරු හිමේෂ් යන නමද දිස්විය.එහි කිලික් කොට ඔහුට මැසේජයක් කෙටීය."අඩෝ" එසේ ආරම්භ වු කතාබහ මෙලස අවසන් වේ යැයි කිසි කලක සිතන්නට ද? මේ ඒ කතාවයි.
මම-"අඩෝ"
ළහිරු-"කියන්න මහේෂ්"
මම-"ලෝක ළමා දිනේ එනවා නේ බන්.ගෲප් එකටයි පේජ් එකටයි කවර් ෆෝටෝ දෙකක් එඩිට් කරලා දාපන්.සයිට් එකටත්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 11:41 AM
3 comments

පද්මජීව ගනේපොල
පත්තර මිටියක් අදිනකොට ඒක පත්තරයක ඒ කියන්නේ විදුසර පත්තරයක "1959 දි රොකොට්‍ටුවක් ගුවන් ගත කර වාරථාවක් තැබූ පලමු ශ්‍රි ලාංකිකයා" නමින් හෙඩ් ලයින් එකකට අමල් උඩවත්ත ඉතිහාස කතාව සමග සම්මුක සාගජ්ජාවක කොටසක් ඇතුලත් කර තිබුනි.එම පත්‍රය. 2009 ජූනි 17 වන දින නිකුත් වුවකි.
ඒ සම්මුක සාගජ්ජාව මට ෆිට් එක නිසා දාන්න හිතුවා.මෙන්න
ඔබ සිතන හැටියට තුන්වන ලොකයේ රටක් හැටියට ශ්‍රි ලංකාවේත්,ආසියාවේ දියුනු රටක් වන ජපානයෙත් සංවර්ධනයට විද්‍යාවේ හා තාක්ශනයේ...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya