Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:53 PM
2 comments

එයා ගියා අයියේ රට ජාතිය බේර ගන්න ඉතින් ඒකෙන් සිද්ද උනේ මාව මේ ලෝකේ තනිවුන එක විතරයි
මට කණගාටුයි නංගි ඒ ගැන
ඒක හිතන්න එපා අයියේ මේ ලෝකේ මේ දේ සිද්ද උන එකම ගෑනිය මන් නෙවේ නේ
එතකොට නංගිට දරුවෝ එහෙම නැද්ද
නෑ අයියේ
ඉතින් නංගි තව කසාදයක් ගැන හිතුවේ නැද්ද නංගි තාමාත් හරි හැඩට ඉන්නවා නොවැ
මට කසාදයක් ගැන හිතන්න බැහැ අයියේ මන් ඉන්නේ මහත්තයාගේ අම්මා ගාව.මන් අනාත කෙල්ලක් පොඩි කාලෙම අපේ අම්මලා මාව අනාත නිවාසෙක දාලා ගිහින් ඉතින් මට මහත්තයාව හම්බ උන දවසේ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 6:29 PM
6 comments

ගෙදර ඉන්න එකත් දැන් මාර වදයක් ඈ.එපා වෙලා තියෙන්නේ ..පරණ ෆොටෝ බල බල හිටියා ඔන්න ඔය ඕනි මගුලක් කියලා ගිය ට්‍රිප් එකක් ගැනවත් ලියන්න කියලා හිතුවේ.ඔක්කෝටම කලින් මේ පින්තූර දෙක බලලා ඉන්නකෝ..
කොහොමද වතුර ඔන්න ඔය පූල් එකට ගිය හැටි තමා මේ කතාවෙන් කිය වෙන්නේ :) ඔය සිද්ධිය වෙනකොට මන් 12 වසරේ ඒ කියන්නෙ ඒලෙවල් ෆස්ට් ෂයි රෑ එක පාරටම කෝල් එකක්
ආ කියපන්..
මචං හෙට මගේ යාලුවෝ සෙට් එකක් එනවා අපේ ගෙදර උබත් වරෙන් අපේ ගෙදර ආ..
ඒ මොකට ද...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:47 PM
3 comments

සුදු කළු කියන්නේ මේ ලොකේ පුදුම දෙයක් ඒක සමහර මිනිස්සු වගේ පෙනුම සිල් ගන්නවා වගේ එත් ඔයා හැරෙන වෙලාවක් බලන් ඉන්නේ ඔයාගේ පිටිපස්සෙන් අනින්න.ඔයට පය පැටෙලෙන වෙලාවක් බලන් ඉන්නේ ඔයාව තල්ලු කරන්න.ඒ එකෙන් ඔහුට හෝ ඇයට ලැබෙන ලාභයක් නිසා නොවෙයි.ඒ ඒ කෙනාගේ බුද්ධි මට්ටම කියලයි මට හිතෙන්නේ මොකද සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා වෙනුවට තවත් කෙනෙක් ගේ ඇදයක් හොයන ඒ කෙනා හෝ ඇය ඒ අයගේ සැහැල්ලුවයි නැති කරගන්නේ.සියල්ල අනිත්‍ය වන මේ ලෝකේ නිත්‍ය එක දෙයක් තියනවා තමාගේ සුදු...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 6:36 PM
10 comments

කෙටිකතා විකාර කතා පරිකල්පන විචාර ලිය ලියා සිටියම පසකට දමා කතන්දර කිහිපයක් ගෙන ලියා පල කරන්නට සිතුවෙමු.
එය මෙසේ අකුරු කෙරෙන වගයි .
ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක පාසලක එකොමත් එක කාලෙක ප්‍රින්සිපල් කෙනෙක් හිටියාලු . මේ විකාර විදියයට කියලා හරියන්නේ නෑ වගේ හරි එහෙම නම් මෙහෙම පටන් ගමු .
ඔන්න දැන් එක පාසලක තුන වසරේ ටිචර් ඇවිත් නැති දවසක පන්තියේ ළමයි සෙට් එක තරගෙට කෑ ගහනවාලු . ටික වෙලාවක් මේ කරදරය ඉවසගෙන හිටපු හතර පන්තියේ ටීචර් මළ පැනලා...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya