Showing posts with label ආරම්භය. Show all posts
Showing posts with label ආරම්භය. Show all posts

Wednesday, April 7, 2010

ආරම්භය

මගේ අදහස මේ blog එක මගේ ගලාගෙන යන ජීවිතය නැමති ගංගාවේ අනාගතය සමාජයේ මගේ දැක්ම මගේ අදහස් ඔබත් එක්ක බෙදාගන්න. ඔබ දැන් මොකක් ද කරන්නේ, ඔබ දන් මගේ අදහස් blog සටහන් කියවන්නයි සුදානම් වෙන්නේ.මගේ අදහස් කියවන ඔබ සැමට එකටම මන් ස්තූති කරනවා. ඔබ ගැන ඔබේ තක්සේරුව කොහොමද? මන් නම් මන් ගැන ලොකු විස්වාසයකින් මගේ ජීවිතය ගෙවන්නේ එත් තමන් ගැනතමන්ම තක්සේරු කරගෙන ජීවත් වෙන එකේ අගය වැඩි වෙන්නේ වැඩිහිටි අවවාදත් එක්ක කියලා මන් හිතන්නේ.මේ blog සටහන් ලියන මන් තාම අවුරුදු 16 ක කොල්ලෙක්. එත් මේ blog කියවන ඔයා සමාජය මට වඩා පුලුල්ව දකින කෙනෙක් වෙන්න පුලුවන් ඔයගේ ඒ අදහස් මට...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya