
කෙහෙල්කොටුවේ චූටි මහත්තයා මෙන් මා මේ වැඩේට උපන් හපනෙක් නොවෙමි.නමුත් මට හැකි විදියට කාටුනයක් අදින්නට උත්සහ කර බැලිමි.එහි සාර්තක අසාර්ථක බැව් ඔබ නිගමනය කරාවි.
මෙය කිසිවකුට මඩ ගැසීමේ අරමුනින් නොවන බැව් සටහන් කල යුතුයි.මෙය හුදු විනෝදාස්වාදය සදහා පමණි.
මාගේ පළමු කාටුනය කුණු මාලු කෙන්ජි ලොක්කාට මාරායා පෙම් බැදීමයි.
හේතු පාඨක ලිපිය - මාර සමාගම 1000 ක් වීම නිමිත්තෙන් මාරයා ලියූ "මේකත් සංධිස්ථානයක් නෙව.." ලිපිය
" බ්ලොගයේ 1000 වෙනි සාමාජිකයා හැටියට...