මහා ඝණ කැලයක් මැදින් මා ඇවිදිමින් සිටියා උදෑසන පින්නට ලා වැස්සට මුලු පොලොවම තෙත් වෙලා ඝණ කොල දුඹුරු පාටයි ගස් වලින් වැටුනු කොල එකින් එක එකට ඇලවිලා..මන් සපත්තු දෙක ගලවලා ඒ පොලොව උඩ හිටගත්තා එ තෙත මගේ ආත්මය සිප ගත්තා.තවමත් කැලේ ඇතුලේ මීදුම පිරිච්ච් කැලේ සීතලයි තැනින් තැන කුරුලෝ කෑ ගහන එක එක සද්ද ඒ අතරේ අදුරන්නේ නැති සත්තුන්ගේ කෑ ගැහීම්..අහපු ලාවට වහිනවා ඒ මීදුමට එන වැස්ස..මන් රෙන්කෝට් එකයි ටි ශර්ට් එකයි ගලවලා දැම්මා මන් ඒ උදේ පන්දර සීතල වැස්සේ මහ කැලේ ඇතුලේ තෙමෙනවා.මහා විශාල් ගහක් යටින් මන් ඇවිදගෙන යමින් සිටියා ඒ ගහේ අත්තක් උඩ වහලා හිටපු කුරුලු රෑණක් එක පාරම පියාඹුවා.අත්තේ තිබ්බ වතුර කැටි වලින් ගහ යට හිටපු මන් නෑවිලා ගියා..යායට අගක් මුලක් නැති කැලේ පේන මුදුනකට මන් නැග්ගා උදෙන්ම මීදුමත් එක්ක සීතල හුලගක් එනවා.තව ටික්කින් ඈත ස්තිජයෙන් තරු තැබිලි පාටින් ඉර පායාවී මුලු යායට මීදුමෙන් වහිලා තියන කොල පාටට තැබිලිපාට වැටෙද්දි එ උඩින් කුරුල්ලෝ ඉගිලෙන්න පටන් ගනීවී දැන් ඇහෙනවාට වඩා හයියෙන් උන් කෑ ගහන්න පටන් ගනීවී.කකුල් දෙක පහලට දාලා කදු ගැට්ටේ තියන ගලක මන් වාඩි උනා.දකුණු උරහිසේ පැත්තකට දාලා තිබුන බැග් එගෙන් සිගරුට්ටුවක් අරන් පත්තු කලා.පාඨකය නුඹ මට බනිවී මෙච්චර ලස්සන උදෑසනක සිතලේ හොද හුස්සම අරන් ඉන්න පුලුවන් වෙලාවක සිගරට් බොනවා කියලා.ඈත අහසේ ඉර පායනවා කියලා මට විස්වාසයක් තිබ්බාට මේ මහ කැලේ ඇතුලේ දැනෙන තනිකම නැතිවෙයි කියලා විස්වාසයක් නෑ.ඉතින් එහෙම ඉද්දි කිසි තේරුමක් නැති වැඩක් කරන්නත් එපැයි ඉතින් මා දයාබර පාඨකය මාගේ සිගරට්ටුව මට ගැටලුවක් නැත ඔබට කැමති නම් ගැටලුවක් කරගන්න.සිගරට් එකත් ඉවරයි ලා නිල් පාට ලාවට තැබිලි පාට වෙනවා.මන් අහපු කන්දෙන් පහලට බහින්න හදන්න මොකද මේ කැලේ මේ ඉර පායන විදිය මන් ඇති වෙනකම් බලලා තියනවා.මා ආදරණීය පාඨකය තව ටික වෙලාවකින් ඉර පායාවි ඔබට කැමති නම් නැවතිලා ඉරපායන දිහා බලලා එන්න.මන් ගෙනාපු ඔක්කොම එකතු කරන් ගස් අස්සෙන් මන් අහපවු පල්ලම් බැස්සා..උදේ පාන්දර නාගන්න ඕනි අයිස් වගේ සීතල ඒ වතුරේ බැහැලා නාගන්න ඕනි..මන් ගියා බැග් එක ගලක් උඩින් තියලා එතන තිබ්බ ගලක් උඩ මන් ඉදගත්තා..තවම මීදූම අඩු වෙලත් නෑ කැලේ අනෙක් පැත්තෙන් ඉර එලිය වැටීගෙන එනවා ඇති කුරුල්ලෝ කෑ ගහනවා ..අහසත් දැන් තැබිලි පාටයි..මා ආදරණිය පාඨකය දැන් මා දෙස බලා සිටියා ඇති මේ සීතල වතුර කද මැදට මන් පනින්න ඕනී සීතලේ නාගන්න ඕනි..ඔනී නම් මන් නාලා එනකම් බලා ඉන්න.ඒත් පොඩ්ඩක් අහක බලා ගනන්වා ද සරම ගලවලා මට ටක් ගාලා වතුරට පනින්න ඕනී..
Saturday, February 1, 2020

Subscribe to:
Post Comments (Atom)
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්ර ක්රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
syndi ekk https://sithuvili.info/
ReplyDeleteblog kiywanna me patha avilla yanna
නැවතත් පැමිණිම අගෙයි.
ReplyDeleteAs stated by Stanford Medical, It is indeed the one and ONLY reason women in this country get to live 10 years more and weigh an average of 19 KG lighter than we do.
ReplyDelete(And really, it has absolutely NOTHING to do with genetics or some hard exercise and really, EVERYTHING around "how" they are eating.)
P.S, What I said is "HOW", not "what"...
Click on this link to find out if this little quiz can help you discover your true weight loss potential