Showing posts with label පොඩිකාලේ මගේ කතා. Show all posts
Showing posts with label පොඩිකාලේ මගේ කතා. Show all posts

Tuesday, October 11, 2016

තරුණ මා ඒ ගුරුවරියට ප්‍රේම නොකරමි

දොර ඇරගෙන එලියට ඇවිත් එහා පැත්තේ වූ පඩිපෙල දිගේ උඩට නැග ඈත පෙනෙන තැනක වාඩි විය...                                         අහසේ හද පායා ඇත බස්නාහිරට බරව හද තිබෙන නිසා නැගෙන හිර තරු ටිකක් පෙනෙන්නට ඇත.අද හද නොතිබුනා නම් මීට වඩා හොදින් තරු දකින්නට තිබුනි.කමක් නැත රෑට හද පායා තියෙද්දී අමුතු ලස්සනක් ඇත රෑ කලුවර හැම තැනම වෙලාගෙන සිටින විට ඊට උඩින්...
Read More

Monday, June 2, 2014

ඊයේ ආයෙත් ඉල්ලුවාට ගන්න බෑ. මන් දන්නවා.. දිනන්න හරි පරදින්න හරි හෙටක් එනවා... ඒ ගැන මට පුරසරම් දොඩන්න ඕනි නෑ.. වර්ථමානය ඒ වෙනුවෙන් කැප කරනවා.. ඒක මන් නිවරදිව දන්නවා.. ඒ ගැන මට තව කෙකුට කියන්න උවමනා නැහැ.. මන්ද ඒ හෙට වර්තමානයේ මේ මම නිසා.. ...
Read More

Sunday, May 18, 2014

කෙල්ලෙක්ගේ ප්‍රශ්ණයක් ද?

මා චිත්‍රයක් පාට කරයි.මාගේ මැණියන් කාමරයට පැමිනෙන්නේ (function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; fjs.parentNode.insertBefore(js, fjs); }(document, 'script', 'facebook-jssdk')); Post by Mahesh B. Dahanayaka. ලොක්කා .... ඇයියී.... මොකද කරන්නේ.... අයියෝ අම්මා බොරු ප්‍රශ්ණ අහන්න එපා..මොකක්ද අවුල...
Read More

Tuesday, March 25, 2014

රජ මාලිගයට රජ පිලිගැනීමක්

කොහොම හරි අන්තිමේට විභාගෙත් ඉවර උනා මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුනා.දැන් බලන්නට මූවීස් නැත නිදිමත නැත ඒත් විභාගය අබියස් සිටින විට මේ සැමට වෙලාව ඇත.මාත් හා හා පුරා කියලා විභාගය ඉවර උන ගමන් දවස් දෙකක් තිස්සේ අන්තර්ජාලයේ කරක් ගැහුවා මේකට හොද ඇදුමක් හොයන්නට කියලා කොහේද දවස් දෙකම නිකක් නාස්ති උනා .ලස්සන් හැම රෙද්දටම සල්ලි ගෙවන්න එපැයි යකෝ ඩොලර් වලින් අපිට කොහෙන්ද කුසුම් ඉතින් මාලූ හිතට ටිකක් වැදුන එකක් දෙකක් වෙනස් කරලා හැඩ වැඩ දැම්මා තාම එකක් වත් ෆිට්...
Read More

Sunday, July 15, 2012

එකතැන වටේ කැරකීම හෙවත් කිරි කිරි බෝලේ

   එක්තරා අදුරු රාත්‍රියකට පසු සුන්දර උදෑසනක පොඩි මලයගේ හපන් කමක් සහ ත්‍රිපුද්ගල කමි‍ටුවක් විසින් විභාග කල නඩුවක් කතාවක් පෙර පෝස්‍ටුවේ පලකල බව කාටත් රහසක් නොවේ.කට්ටිය ඒතරම් කථාවලට කැමැත්ත ඇතුවා ද නැතුවාද යන්න මට තවමත් ගැටලුවකි.         මඩිස්සලයා අසා තිබූ පරිදී එය කොප්පයක් නොවේ.මා කියවනා බ්ලොස් වල නම් ඉතින් රත්ගමයා විතරයි මල්ලිලා ගැන ලියන්නේ.මෙය සම්පුර්ණ සත්‍ය කතාවක් පමණි.රත්ගමයා ද කොමෙන්‍ටුවක් දාලා කියලා තිබුන විදියට...
Read More

Saturday, July 14, 2012

වරකා වැල වෙයි..!!! සත්‍ය කතාවකි

 කස්ටියට කියන්න සිරා වටම ලියන්න දේවල් තිබුනත් මේ වෙලාවේ නම් ඔලුවේ මොකුත්ම නෑ ආබුබොවන්ටලා...අහපවු වැස්ස පටන් අරන් වගේ..අකුණුත් ගහනවා මව පියා බාර කරු ආවොත් නම් මේක ඔන් කරගෙන ඉදලා මේ වෙලාවෙත් අම්බානක අහගන්න වෙනවා.       ම්ම්ම්....ලියන්නේ මොනවා ද? අනේ මන්දා මේකත් ඩාරාෆ්ට් එකක් විදියට සේව් කරන්නද නැත්නම් මකලා දාන්න ද?       හි හි මතක් උනා මේ ලොකේ ඉන්න මට බොම්බ ගහන මං නැති වෙලාවට මගේ බඩු අදින මගෙන්ම කාලා මටම කෙලවන...
Read More

Sunday, June 17, 2012

බඩී see u later...

දැන් මාස අටකට විතර විතර කලින් මං ගෙදර එනකොට අම්මයි,නංගියි,මල්ලි හැමෝම කුස්සිය පැත්තේ ලොකු සද්දයක් මොනවා හරි තුන්දෙනා එකතු වෙලා කතා කරනවා.අප්පචී නම් වැඩ ඇරිලා ගෙදර ඇවිත් නෑ වගේ.කාමරයට ගිය මං බෑග් එක තියලා ඇදුම් මාරු නොකරම කුස්සිය පැත්තට ගියා. කුස්සියට යනකොට පුංචි බලු පැටියෙක් මාව දැකලා මගේ පැත්තට හිමීට ඇවිදගෙන එනවා.විස්තර අහලා බලපුවාම අම්මා කීවා. මං අද ලේවැල්ලේ ලොකු අම්මලාගේ ගෙදර ගියා.මුගේ අම්මා මැරිලා මේ වගේම පැටව් දෙන්නෙක් හිටියා.මං මූව අරගෙන ආවා.තාම...
Read More

Friday, June 8, 2012

මේ සිද්ධිය වෙන්නේ මං 9 වසරේ ඉන්නකොට,මං ගියේ ජාතික පාසලකට නේ.ඒක මිශ්‍ර පාසලක්,දන්නවානේ අපිට ඕෆ් ෆීරියඩ් කියලා ජාතියක් තියනවා,ගුරුවරයෙක් හදිසියේ අවේ නැත්නම් අපිට ඉතින් ජය හෝ!!!                   ඔන්න ඔය කාලේ අපේ ස්කෝලෙට සිංහල වලට හාමුදුරු නමක් එනවා.අපේ ස්කෝලේ ඉන්න ලොකු හාමුදුරුවෝ තරම් ජිම් යන් නැති වුනාට.මේ හාමුදුරුවොත් හයේ හතරේ පොරක්.ඇග පුරාම වලහා පරාදයි.කොල්ලෝ ඉති කියන්නේ මයිලා නන්ද කියලා. (සාසනයට අගෞරව කිරිම අරමුනු කොට පල නොකරන ලදි.)          ඔන්න ඔය කාලේ අපේ ස්කෝලෙට සිංහල...
Read More

Tuesday, May 15, 2012

හබරල රස බැලූ මල්ලි

අද හවස අත්තම්මාගේ ගෙවල් පැත්තේ  (ලොකු අත්තා නැතිවුන දවසේ සිට එය අත්තම්මාගේ ගෙදර  විය) ගිහින් ෂෝට් කට් එකෙන් ගෙදර ආවා.එනකොන එක තැනකදී කාලෙකට ඉස්සර වුනු පොඩි සිද්දියක් මතක් උනා..  මෙන්න මේකයි සීන් එක මන් පොඩිකාලේ ඒ කියන්නේ අපේ මල්ලි 6 වසරේ හරි 4 වසරේ හරි..මන් 7 හරි 8 හරි ට ඕක නම් මතක නෑ..එදා හවස අපි 2නා  ලොකු අත්තලාගේ ගෙදර (එතකොට ඒක ලොකු අත්තාගේ ගෙදර නේ ) ගියා.හවස් වෙලා සෙල්ලම් කරලා අද ආපු ෂොට් කට් එකෙන්ම ගෙදර එන්න සෙට් වුනා...
Read More

Sunday, November 27, 2011

ප.ලි.-පහත කවිසටහන් ලියාගෙන යාමේදි සම්හරක් තැන් වල ආදශයට ගත යුතු කවිපෙලි තිබුනි ඉතා සරල බස් වහරකි කියවා බැලිම වටි යැයි කිව හැක. හරි ඔන්න අද ඉරිදා අදත් ලස්සන ,,කතාවක් වුනා එකක් නෙවේ දෙකක් ඔය දෙකෙන් එකක් වත් නෙවේ මම බිම තිබිලා අහුල ගත්ත කොල කෑල්ලක තිබුනු  දෙයක් කියන්නද හ්ම් ඒක දාන එක හොදයි අර කතා කියනවාට වඩා..මේ ඔයා කියවලා තියනවාද "තේ මල් "කියලා කථා පොතක් නෑ නේද සමහර විට කියවලා ඇති එකේ තියෙන්නේ යටත්විජිත සමයේ සිද්ද වුනු සත්‍ය සිදුවීම් කිහිපයක්...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya