Showing posts with label කොල්ලෝ. Show all posts
Showing posts with label කොල්ලෝ. Show all posts

Monday, February 23, 2015

දෙපැත්ත ද දෙපෙත්ත ද

දෙපෙත්ත හරියට දෙපැත්ත  වැනිය ප්‍රස්ථා පිරුල  "හැදෙන ගස දෙපෙත්තෙන් දැනේ" නැත " හැදෙන ගහ දැනෙන්නේ දෙපැත්තෙනි " විහිලුවකි! නැත! ඇත මිනිසෙකුට දෙපැත්තක් ඒ  ගැහැණිය ද පිරිමියාද නොව මනුෂයකු ද පඹයකුද යන්න වග ඇත පඹයන්  ලස්සනය සුන්දරය ආදරය මිහිරිය ප්‍රියය නමුදු ඇතුල හිස්ය අවබෝධය ඇවැසිය වන්නට මිනිසෙකු මිනිසෙකු  විටක සුන්දරය විටක නැවත සුන්දරය ඇත මුට්ටියක් වෙනුවට මොලයක් එය ඇත මුට්ටිය සේ හිස්ව ඇත එය පිරි...
Read More

Friday, October 24, 2014

පළමු කොටස-01දෙවන කොටස-02  තෙවන කොටස-03 කියෙව්වේ නැද්ද ඉක්මනින් කියවා එන්න > එළියේ චුරු චුරු වැස්ස ජනේලය මදක් විවරව ඇති නිසා ඒ අතරින් සීතල ඇතුලට ඇවිත් කාමරය සීතල කරනවා.මේවාට සීතල කියනවා නම් සීතලට මොනවාද කියන්නේ මන් මටම හිනාවෙලා නැගිටලා ගිහින් ජනේලේ වහලා දැම්මා.ඊයේ පන්දර යාමයේ හන්තාන කතාව ඉවර කිරීමට උත්සහ කල නමුදු එය ඉ‍ටුකල ගත නොහැකි විය.මේ සටහන ලියන්නට යන මොහොතේ  එලියේ මඳ වැසි වසී.සීතල හුළඟ ඇගට දැනේ පාඨකය මේ මොන වැසිද මේ මොන සීතල...
Read More

Friday, August 22, 2014

විස්වාද ඔය සිතුවිල්ල ඔබේ කියා

මන් හිතන්නේ , ඔබ හිතනවා ද පාවුලෝ කොය්යෝ හෝ ගබ්‍රියෙල් ගාර්ෂියා එ පොත් ගොන්නක රචනා කරලා තියෙන්නේ ඔව්ගේ පරිකල්පනයන් කියලා ඔව් නමුත් ඒවා ඔහුන්ගේ නිදහස් සිතුවිලි නොවෙයි ඔහු කවුරුද යන්න  ඔහු නොදැන ඔහු තුල හටගත් සිතුවිලි ඔබ මා පමනක් නොව ආසියනු බටහිර පමනක් නොව මුලු ලෝක සත්වයා තුලම මෙය ගැටලුවක් එය ගැලුවක් යන්න මන් ද බටහිර පොතක් ගෙන එහි ගැඹුරින් විමසා බැලූ කල අපට   හමුවන්නේ ආගමක් මත ගොඩ නැගුණු අදහසක් මේ සෑම දේකම් පදනම යම් කෙනෙක් විසින් ඉපදුනු...
Read More

Sunday, July 15, 2012

එකතැන වටේ කැරකීම හෙවත් කිරි කිරි බෝලේ

   එක්තරා අදුරු රාත්‍රියකට පසු සුන්දර උදෑසනක පොඩි මලයගේ හපන් කමක් සහ ත්‍රිපුද්ගල කමි‍ටුවක් විසින් විභාග කල නඩුවක් කතාවක් පෙර පෝස්‍ටුවේ පලකල බව කාටත් රහසක් නොවේ.කට්ටිය ඒතරම් කථාවලට කැමැත්ත ඇතුවා ද නැතුවාද යන්න මට තවමත් ගැටලුවකි.         මඩිස්සලයා අසා තිබූ පරිදී එය කොප්පයක් නොවේ.මා කියවනා බ්ලොස් වල නම් ඉතින් රත්ගමයා විතරයි මල්ලිලා ගැන ලියන්නේ.මෙය සම්පුර්ණ සත්‍ය කතාවක් පමණි.රත්ගමයා ද කොමෙන්‍ටුවක් දාලා කියලා තිබුන විදියට...
Read More

Saturday, July 14, 2012

වරකා වැල වෙයි..!!! සත්‍ය කතාවකි

 කස්ටියට කියන්න සිරා වටම ලියන්න දේවල් තිබුනත් මේ වෙලාවේ නම් ඔලුවේ මොකුත්ම නෑ ආබුබොවන්ටලා...අහපවු වැස්ස පටන් අරන් වගේ..අකුණුත් ගහනවා මව පියා බාර කරු ආවොත් නම් මේක ඔන් කරගෙන ඉදලා මේ වෙලාවෙත් අම්බානක අහගන්න වෙනවා.       ම්ම්ම්....ලියන්නේ මොනවා ද? අනේ මන්දා මේකත් ඩාරාෆ්ට් එකක් විදියට සේව් කරන්නද නැත්නම් මකලා දාන්න ද?       හි හි මතක් උනා මේ ලොකේ ඉන්න මට බොම්බ ගහන මං නැති වෙලාවට මගේ බඩු අදින මගෙන්ම කාලා මටම කෙලවන...
Read More

Tuesday, July 10, 2012

මගේ යාලුවෙක් ඉන්නවා පොරට එටිසෙලාට් ෆෙන්ඩ් සූන් එකෙන් සෙට් වෙච්ච ගාල්ලේ කෑල්ලක් ඉන්නවා. බුවා මැත කරන්නේ.පොරට  ආතල් එකක් ගන්න ඕනි වෙලාවට කතා කරනවා.මේකි පන දෙන්න කතාව.ටික වෙලාවකින් ගාල්ලේ අධ්‍යාපනය හා නුවර අධ්‍යාපනය ගැන වාද පිටිය..මං කොහොමද ඒක දන්නේ කියලාද බැලුවේ මාත් පොරට කම්මැලි හිතුනාම ටෙක්ස් කරන නිසා දන්නවා..          මොකද මේ කොහෙවත් යන ගාල්ලේ කෑල්ලක් ගෑන් කතා කරන්නේ කියලා ද බලන්නේ මේකයි එයා ඔලෙවෙල් ඒ අටයි බී එකයි...
Read More

Monday, June 25, 2012

ආදරය ලොකුවටම ගූ ගොඩකි (+18 ලොකුවටම)

මෙය සම්මාන ලාබී පෝස්‍ටුවකි ආදරය ලොකුවටම ගූ ගොඩකි අන්ධයෙක්ගේ සුපිරි සිතුවමකි ගොලුවකුගේ සුපිරි කවියකි කියන්නට වදන් නැත වදන්නට කෙනෙක් නැත දැන් නම් සල්ලි ඕනිමය නැත්නම් පෑල දොරෙන්ම වටේය දීගෙන ලොකුවටම බොක්කෙන්ම කරනා වුන්ට හුටාය කොල්ලා වටේ යන්නේ නම් කෙල්ලට සුපිරිය ඈ වෙනුවෙන් අඩා වැලපීගෙන හරකෙක් සේ හැමතැනම ගූ සේ නැති භන්ග කරන් ජීවිතේම ඈට දැන් කොල්ලා චාය සිරි යහනේ ආලේ සුපිරිය ගල් ගස් අස්සේ ගාඩ්න් වල අවුලක් නැත බොක්කෙන් ඇස් දිහා බලන් කරන විට වැරදිය ඇ...
Read More

Thursday, June 21, 2012

ඇන්ටි මට දුව දෙනවාද?

ඊයේ මේ කතාව ලියන්න වෙලාවක් ලැබුනේ නෑ ඒක නිසයි අද උදෙන්ම ලියන්න හිතුවේ.මගේ ලිපි හොද ? පස්සෙන් පන්නන සෙට් එකේ දෙතුන් දෙනෙක් වැඩි වෙලා තියෙන්නේ.හොද කමෙන්‍ටු කිහිපයකුත් වැටිලා තිබුනා.ඒ ශක්තියටත් ගොඩා ස්තූතියි හොදේ..ආ කමෙන්‍ටුවක් නොදා ලිපි  බලලා කියවලා යන ඈයොන්ටත් ගොඩක් ස්තූතියි ඈ..          මගේ මේ තීම් එකේ කමෙන්ට් කරන අයගේ නම් තියෙන්නේ කළු පාටින් නේ එකේ කෝඩ් එක හොයාගන්න ට්‍රයි කලා හරියන්නේ නෑ හොයා ගන්න බැරි වුනා නේ.හොයා ගත්තානම් වෙනස් කමක් කොර ගන්න තිබුනා.මඩිස්සලේ නිශාන් ගේ හෙල්ප් එක කින් කමෙන්‍ටුවට රිප්ලේ කෑල්ලක් ඇඩ්...
Read More

Friday, June 8, 2012

මේ සිද්ධිය වෙන්නේ මං 9 වසරේ ඉන්නකොට,මං ගියේ ජාතික පාසලකට නේ.ඒක මිශ්‍ර පාසලක්,දන්නවානේ අපිට ඕෆ් ෆීරියඩ් කියලා ජාතියක් තියනවා,ගුරුවරයෙක් හදිසියේ අවේ නැත්නම් අපිට ඉතින් ජය හෝ!!!                   ඔන්න ඔය කාලේ අපේ ස්කෝලෙට සිංහල වලට හාමුදුරු නමක් එනවා.අපේ ස්කෝලේ ඉන්න ලොකු හාමුදුරුවෝ තරම් ජිම් යන් නැති වුනාට.මේ හාමුදුරුවොත් හයේ හතරේ පොරක්.ඇග පුරාම වලහා පරාදයි.කොල්ලෝ ඉති කියන්නේ මයිලා නන්ද කියලා. (සාසනයට අගෞරව කිරිම අරමුනු කොට පල නොකරන ලදි.)          ඔන්න ඔය කාලේ අපේ ස්කෝලෙට සිංහල...
Read More

Tuesday, May 29, 2012

එහෙනම් නංගි ‍රැග් බිස්කට් ගෙනාවා

කථාවකුත් නෙවේ කට්ටිය බනින්න එහෙම එපා ඕන් එහෙනම් මෙකා මේ මොනවා කියවනවද කියලා..මේකනි අද උදේ පාන්දරම කාලාස් යන්න පිටත් වුනා.ඉන්ගිරිසියෙන් කියනවානම් අමතර පංති අන්න ඕකට මේ දවස් ටිකේම කාලාස් නොවැ.5.30 ස්කූල් බස් එකට තමා මාත් සෙට් වෙන්නේ ඕකේ ස්කෝල් යන නංගිලා මල්ලිලා වගේම.තව තව යනවා මං දැන් යන කට්ටිය ලියන්න නෙවේ නේ ගත්තේ..           මං උදේ පාන්දර බස් එකට නගිනකොට කට්ටිය පිරිලා එක මල්ලි කෙනෙක් නගිනකොටම අයියා බඩු හම්බ උනා කියලා කෑ...
Read More

Monday, January 30, 2012

මු සයන්ස් කරන එකෙක්

උදේ 9.00ට විතර බස් එකේ,, x -හෙලෝ...හෙලෝ මචං ගුඩ් මෝනින් උබ කොහේ ද? y -මම ඉස්කූල් එකේ මචං ( ලාවට මට ඇහෙනවා මොකෝ ඒ පොර ගාවමනේ මම ඉදගෙන හිටියේ ) x -අපේ පංතියේ කවුද බන් ඇවිත් ඉන්නේ ඒ හු.......... එකෙක් වත් ෆෝන් එක ආස්වර් කරන් නෑ බන් y -_____ ව දැක්කා අනික් උන් දැක්කේ නෑ බන් x -මචෝ අපේ පංති පැත්තට හොට දාලා physics   ටීචර් ආවද කියලා බලපන්කෝ y -(ඇහුනේ නෑ මොනවාදෝ දිගට කියවගෙන යනවා) x -ඔකේ අනිවා බලලා මට මැසේජ් එකක් දාපන් එහෙම උනොත් මම 10.00ට විතර එන්නම් . කොහොමද ලංකාවේ පාසල් සංණිවේදන තාක්ෂණයේ දියුනුව. කට්ටියටම දැන් ගොඩක් දේවල් හිතෙනවානේ අය...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya