නත්තල නිම වී දවස් දෙකක් පසු වි තිබුනත් මේ දෙසැම්බර් සිතල තවමත් සැනසිල්ලක් නොගෙනේ තවත් සීතල දරැණු වනවා පමණි.නිව්යෝක් කාලගුණය අදත් අයහපත් සේයාවකි.ඉස්සර මෙන් කන්කරච්චල එලාම් නැති එකට තාක්ෂණයට පිංසිදු විය යුතුයි.ක්ෂුද්‍ර තරංග මගින් උදෑසන 8ට නියමිත පරිදී මා අවදි කොට තිබේ.පෙරදින නිවාඩු දවසක් වූවත් අද රාජකාරියට වාර්ථා කල යුතු වේ.
අත දිගු කොට ඇද අසල තිබු ටැබ්ලට් පිසී එක ගෙන ඇද වියනට හෙත්තුවී හිද ගත්තාය.අද දින නිව්යෝක් උෂ්ණත්වය සෙල්සියස් 3ක් බැව්...
Showing posts with label 2030 ශ්‍රි ලංකාව. Show all posts
Showing posts with label 2030 ශ්‍රි ලංකාව. Show all posts
Friday, December 27, 2013
Sunday, July 1, 2012

ඊයේ නින්දට යනකොට සෑහෙන්න රෑ වෙලා තිබුනේ.අද දවසම සෑහෙන්න වෙහෙසකර දවසක් නිසා ඇගට හොදටම මහන්සිය තදටම දැනුණි.
මේ දවස් වල මගේ ලිපි එචර හොද නෑ වගේ,මොකද කට්ටිය ගෙන් ප්‍රතිචාර නෑ.කමක් නෑ ඉතින් කොහොමත් එහෙමනේ.. අද ඉතින් කවුරුත් මතක් කර කර ඉන්නට වෙලාවක් නැත් ඇදට වැටුනු ගමන් නිදි දෙව්දුව ගාව. හ්ම්..ටික වෙලාවකින් මට නින්ද යන්න ඇත.
මං නිදාගෙන් ඉන්නවා මට් පේනවා..කොහොමද මට පෙන්නේ මේ නිදාගෙන ඉන්නේ...
Thursday, June 21, 2012
අද 2030මාර්තු මාසයේ 16 වෙනිදා NASA එකේ එකදිගටම කල ව්‍යාපෘති නිසා නිවාඩුවකට වත් ඉස්පාසුවක් තිබුනේ නෑ.ලෝකයේ හැම තැනම මේ වන් විට න්‍යෂ්ටික අර්බුදය න්‍යෂ්ටික් ශක්තිය බාවිතා කරන්නට ගත්තා කල් වැඩිය.
දැන් හදේ ජනාවාස වල වැඩකටයුතු බොහෝ සෙයින් හමාරය ගිය අවුරුද්දේ මුල් මාස දෙක ගතකලේ හදේය.දැන් හදේ බෝග වගාවද සරුවටම කෙරීගෙන යයි.
දැන් ලෝකයා ශ්‍රි ලංකාව භාවිතා කල හරිත සංකල්පයේ අගය වටහාගෙන ඇත් දැන් ඇමරිකාව චීනය හා ජපානය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රි ලංකාවේ විද්‍යාඥයන් ගේ උපදෙස්ය.
...
Subscribe to:
Posts (Atom)
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.