Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:31 PM
3 comments
ඊයේ ආයෙත් ඉල්ලුවාට ගන්න බෑ.
මන් දන්නවා..
දිනන්න හරි පරදින්න හරි හෙටක් එනවා...
ඒ ගැන මට පුරසරම් දොඩන්න ඕනි නෑ..
වර්ථමානය ඒ වෙනුවෙන් කැප කරනවා..
ඒක මන් නිවරදිව දන්නවා..
ඒ ගැන මට තව කෙකුට කියන්න උවමනා නැහැ..
මන්ද ඒ හෙට වර්තමානයේ මේ මම නිසා..
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya
පද වැලක් , පේලි අටක් , අපි හැමෝගෙන ආත්ම කථනයක් !
ReplyDeleteලස්සන නිර්මාණයක් මහේෂ් ! :)
ගීතයක් වගේ හැමෝගෙම ජීවිතවලට පොදු දෙයක්
ReplyDeleteකතාවනම් ඇත්ත මචං..
ReplyDelete