ජීවිතය කටුකයි.
අන්ධකාරයි.
ඒත් ඇය තවමත් සිගිත්තියක්.
ඇයට ඒ දුකත් සතුටක්.
දරමිටියෙහි බර දැනෙන්න තරම් තාමත් ඇය මෝරලා නෑ.
ඒ නිසා ඇගේ ලෝකය වර්ණවත්.
''The earth does not belong to man, man belongs to the earth. All things are connected like the blood that unites us all. Man did not weave the web of life, he is merely a strand in it. Whatever he does to the web, he does to himself''
Seattle (1854)
''මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්ය. ඥාතීන් සියලූ දෙනා එකම බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලූ දෑ එකිනෙක හා බැඳී තිබෙන බව අපි දනිමු. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වරපටක් පමණකි. මේ ජීවන ජාලයට හෙතෙම යම් බලපෑමක් සිදු කරයි ද හෙතෙම එය තමන්ටම සිදු කර ගත්තා වේ''
සියැටල් (1854)
මං හිතන්නෙත් එහෙමයි... එළ
ReplyDeleteදැනට එහෙම එක හොදයි.. ඒත් බර දැනෙන දවසට ලෝකෙම වෙනස් වේවි..
ReplyDeleteඇත්තටම.....
ReplyDeleteපට්ට 4 ටො එක වගේම ලියමන, එත් 4 ටො එක එඩිට් උනා වැඩිද මන්දා, කළු සුදු ලෝකේ ඈ දකින පාට පාට හීන පෙන්වන්න ඔබ 4 ටො එක හරහා උත්සාහ කරලා, උත්සාහය අගේ කල යුතුයි.
ReplyDelete