Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:07 AM
1 comment

පළමු කොටස-01දෙවන කොටස-02
තෙවන කොටස-03
කියෙව්වේ නැද්ද ඉක්මනින් කියවා එන්න >
එළියේ චුරු චුරු වැස්ස ජනේලය මදක් විවරව ඇති නිසා ඒ අතරින් සීතල ඇතුලට ඇවිත් කාමරය සීතල කරනවා.මේවාට සීතල කියනවා නම් සීතලට මොනවාද කියන්නේ මන් මටම හිනාවෙලා නැගිටලා ගිහින් ජනේලේ වහලා දැම්මා.ඊයේ පන්දර යාමයේ හන්තාන කතාව ඉවර කිරීමට උත්සහ කල නමුදු එය ඉටුකල ගත නොහැකි විය.මේ සටහන ලියන්නට යන මොහොතේ එලියේ මඳ වැසි වසී.සීතල හුළඟ ඇගට දැනේ පාඨකය මේ මොන වැසිද මේ මොන සීතල...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 6:29 PM
6 comments

ගෙදර ඉන්න එකත් දැන් මාර වදයක් ඈ.එපා වෙලා තියෙන්නේ ..පරණ ෆොටෝ බල බල හිටියා ඔන්න ඔය ඕනි මගුලක් කියලා ගිය ට්‍රිප් එකක් ගැනවත් ලියන්න කියලා හිතුවේ.ඔක්කෝටම කලින් මේ පින්තූර දෙක බලලා ඉන්නකෝ..
කොහොමද වතුර ඔන්න ඔය පූල් එකට ගිය හැටි තමා මේ කතාවෙන් කිය වෙන්නේ :) ඔය සිද්ධිය වෙනකොට මන් 12 වසරේ ඒ කියන්නෙ ඒලෙවල් ෆස්ට් ෂයි රෑ එක පාරටම කෝල් එකක්
ආ කියපන්..
මචං හෙට මගේ යාලුවෝ සෙට් එකක් එනවා අපේ ගෙදර උබත් වරෙන් අපේ ගෙදර ආ..
ඒ මොකට ද...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya