නිදිවරන්නේ බලාගෙනයි, ඔබ මහත් වෙයි!
ඉස්සර පන්තිවලදී කට්ටිය කියනවා මතකද මේ බලහන්
"මූ මහන්සි වෙලා පාඩම් කරනවා මූ කෙට්‍ටු වෙලා ඇස් යට ගිහින්"
'මූ නම් කකා ඉන්නවා නිදා ගන්නවා මහත් වෙලා " කියලා.
ඇත්තටම විද්‍යාව අපිව පුදුම කරනවා මෙන්න අලුත්ම විස්තරේ නිදි වරපුවාම මහත් වෙනව ලු ඇත්තටම අපිට පිලිගන්න අමාරු කාරණයක් වගේ ඒත්,
චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යය බ්‍රෙඩ් විසින් කරන ලද පරීක්ෂණයකින් මේ ගැන තහවුරු කරලා තියනවා.
කාලේ අකාලේ කීවලු නේද එහෙනම් මෙන්න මන් ඒ ගැන කියවපු පත්තර කෑල්ල ලියවලාම බලන්න වැඩි විස්තර..
ප.ලි.
මෙය වැඩිදුර කියවන්නට අවසි අය සිටී නම් කියන්න මා මෙය නැවත ටයිප් කොට පොස්‍ටුවක් ලෙස දමන්නම් .
පරණ ඒවා හතරක්
#ආදරය ලොකුවටම ගූ ගොඩකි (කවි)
#රුවන්වැලි මාහා සෑ ගර්භයේ තවමත් දැල්වෙන පහන්
#නෙළුම් කුලුනේ අනුරුවක් නොමිලේම ගෙදර මේසේ උඩට ගෙන්න ගන්න
#ආතල් ගන්න කථා ලීවේ නෑ (+18)

pudumai eth aththai :P
ReplyDeleteඒකහනේ බොලව් කියන්නේ :O
Deleteඅම්මටසිරි ඒකයි එහෙනං මේ මං මහත් වෙන්නේ.....
ReplyDeleteඒකනේ බන් තරියා මාර කේස් එක බන් :/
Deleteඑහෙනම් බං මම අලියෙක් විතර මහත් වෙලා ඉන්න එපැය!!!
ReplyDeleteමේ නිවුස් එක මටත් අලි ප්‍රශ්ණයක් සහෝ
Deleteමොන බොරුද බොල....පත්තර රස්සාව කියන්නෙ නින්ද තහනම් රැකියාවක්...එහෙනං අපිත් එක්ක ඉන්න උන් උඹ කියන විදියට සෑහෙන මහතට ඉන්න එපෑයැ... විශ්වාස කරපන් අපිත් එක්ක මහත එකෙක් වත් නෑ...
ReplyDeleteඔය මහේෂ් කියන්නේ මහේෂ් පාඩම් කරනවා කියලානේ.... :D
ReplyDeleteමාත් රස්සාව කරන්නේ චෙෆ් කෙනෙක් විදියට. ටිකක් මහතයි. සමහර විට වැරදි අහාර පුරුදු හින්දා වෙන්නත් පුළුවන්. ඒ වගේම මාසෙකට දවස් 10 - 15 ක් රාත්‍රී වැඩ. ඒකත් එහෙනං හේතුවක් වෙන්න ඇති නේ? මේ ලිපිය ටිකක් අපැහැදිලි. ඔබතුමාට කරදරක් නැතිනම් හා වෙලාවක් තිබේනම් මෙය නැවත ටිකක් විශාලෙට පළකරන්නේ නම් අගනේය.
ReplyDeleteචෙෆ් දී කුසීන්
අනේ බං මං නිදිමරණ හැටියට අලියෙක් වගේ ඉන්න එපායැ මේවෙනකොට. කොහෙද තාම ගිනි කුරක් වගේනේ.
ReplyDeleteමන් යනවා බන් එහෙනම් නිදියගන්න :)
ReplyDeleteane boru ba...oya mahacharya waru
ReplyDeleteeka eka kaleta salli passe gihin
eka eka company wala uwamanawata
boru danawa..
mahacharya pattama nisa heluwa wahagannawa..
මට නම් හොඳ ආරංචියක්.. තව ටිකක් නිදි මරන්න ඕනේ :)
ReplyDelete