එක්තරා අදුරු රාත්‍රියකට පසු සුන්දර උදෑසනක පොඩි මලයගේ හපන් කමක් සහ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් විභාග කල නඩුවක් කතාවක් පෙර පෝස්ටුවේ පලකල බව කාටත් රහසක් නොවේ.කට්ටිය ඒතරම් කථාවලට කැමැත්ත ඇතුවා ද නැතුවාද යන්න මට තවමත් ගැටලුවකි.
මඩිස්සලයා අසා තිබූ පරිදී එය කොප්පයක් නොවේ.මා කියවනා බ්ලොස් වල නම් ඉතින් රත්ගමයා විතරයි මල්ලිලා ගැන ලියන්නේ.මෙය සම්පුර්ණ සත්‍ය කතාවක් පමණි.රත්ගමයා ද කොමෙන්ටුවක් දාලා කියලා තිබුන විදියට අලුත් ක්‍රමයක්ලු චා පාරක් දාන්න එහෙම කීවා ද නැත්නම් සිරවටම කීවා ද කියලා දන්නේ නෑ.ඕකනේ වටේ කරකෙන කතාවක් ලියන්න ගත්තාම වටේම නේ යන්නේ.
මන් ආස දවස් වලින් එක දවසක් තමා අද දවස.සුපුරුදු විදියට ඉර මාමා නැගගෙන ඇවිත්.කුරුලු බටිත්තන් ඉගිලිලා ගිගින් එත් මන් නැගිටිනකොට ඒ ඔක්කෝම දේවල් ඉවර වෙලා.මුන සෝදගන්නේ නැතිව බෙරෙක්ෆස්ට් එක ගන්නකොට .අම්මා කුරුලු ලැල්ලට දාන බත් ටික.ලෙන්නු කුරුල්ලෝ කාලත් ඉවරයි උන් දවල් කැම එක ලැබෙනකම් කැරකෙනවා.මෞ උදේට මූන සෝදනකොට උන් දවල්ට කෑමකනවා.දැන් ඉතින් මන් මෙතන ඉදගෙන බ්ලොග් කියවනවා.උදෑසන හිරු එළිය ලැබෙන්න ජනේලේ ඇරියාම ඇස් කඩාගේන යන්න දවල් ඉර එලිය හ්ම්..ඒ කියන්නේ දවල් වෙලා නේද..
මේකනේ කතාව මේක කතාවක් උනේ නැත්නම් තමා පුරස්නේ ..දැන් මන් ඉන්න ගෙදර තියනවානේ මගේ ගෙදර කියන්න බෑ මොකද මේක තාම අපේ ගෙදර නේ.කවදා ගරි ඉතින් මගේ ගෙදර වෙන්නෙත් නෑ ඉතින් ඇයි අර පොර ඉන්නවා නේ අර පොර කීවේ ..දන්නවානේ පොඩි මල්ලි.හරි ඉත්න් ගේ ගාව තියනවා අඩි හතක් විතර උස බැම්මක් තාප්පයක් නෙවේ හරිය.
දැන් මන් පුංචි කාලේ වරකා කාපු කාලේම වෙන්න ඇති මෑ කත් උනේ හරියට නිච්චියක් නෑ..පොඩි මලී ගෙදර නෑ අම්මත් එක්ක කොහේ හරි යන්න ඇති.මායි ලොකු නංගි පොඩි නංගී ගෙදර.එදා උදේ ඉදන් අපේ සෙල්ලම් කරන්න ප්ලෑන් කිහිපයක්ම හැදුවා.
ඒවායින් කිහිපයක්.
01.සෙල්ලම් ගෙයක් සාදා බත් වැලි බත් ඉවීම.
02.බව්වා නෑවීම.
03.හැංගි මුත්තන් කිරීම.
04.අල්ලන් සෙල්ලම් කිරීම.
05.පැරෂුට් එකක් සැදීම.
06.කිරි කිරි බොලේ කිරීම.
සියල්ලන් ගේම එකගතාවය මත පැරෂුට් එකක් සැදීම පල වෙනියටම සෙට් විය.
දෙවෙනි පිඅය්වර වෂයෙන් අවශය අමුද්‍රවය රැස් කිරීම.
01.කෑම එතීමට ගන්න ලන්ච් සීට්.-සොයා ගන්නා පුද්ගලයා මම
02.නූල් බූලේ -සොයා ගන්න පුද්ගලයා ලොකු නංගී
03.නම් ලියන්න ගන්න කොලේයි පැන්සලයි-සොයා ගන්න පුද්ගලයා චූටි නංගි
කොහෝම හරි මට තමා අමාරුම වැඩේ තිබුනේ උඩ කබට් එකෙන් ලච් සීට් එකක් ගන්න එක කොහොම හරි ඒකත් හොයා ගෙන ආවා.ලස්සනට පැරෂු එකක් හැදුවා.
කට්ට්ය දන්නවාද පැරෂුට් එකක් හදන්න.හරි මන් කියලා දෙන්නම්.
ලන්ච් සීට් එක අරන හතර වටින් නූල් හතරක් ගෑට ගහන්න.නම් ලියපු කොලේ රෝල් කරලා එ නූල් හතටට ගැට ගහන්න .දැන් ෆැටෂුට් එක හරි පහත රූප බලන්නකෝ.
හරි කට්ටිය දැ පැරෂුට් එකක් හදන්නත් දන්නවා.කිරි කිරි බූලේ කෙලේ පැරෂුට් එක උඩ ගියාට පස්සේ.ඒක අපිට අල්ලන්න බැරි තරම් උඩ ගියා හුලග සැර නිසා දැන්.කිරි ක්‍රි බොලේ කතාව කිය්ටන්න පොස්ට් එක හිතා ගන්න බැරි තරම් දික් උනා නේ වෙන දවසක.කිරි කිරි බොලේ කතාව කියන්නම්.එහෙනම් ගොහින් එන්නම්.
ආ මගේ බ්ලොග් එකෙත් කෙමෙන්ට් කියලා කෑල්ලක් තියන්වා ලු ඕන්...
Read More

01.ලන්ච් සීට් එක ඔය තියන් විදියටම එකේ කොන් හතරට ටිකක් දිග තියෙන්න නූල් හතරක් ගෑට ගහන්න |
02.ඒ නූල් හතර සැහැල්ලු ලී කැල්ලකට ගැට ගහන්න.නම් ලියලා.ලියුමක් ලියලා කොලෙකුත් කැමතිනම් ගෑට ගහන්න |
03.මේ තියෙන්නේ අපි නම් ලිව්ව කොලේ.මම,චුටි නංගි,ලොකු නංගී |