Saturday, June 16, 2012

අනේ මන්දා මේ කථාවේ හැටියට කාට කියවන්න කාට නොකියවා ඉන්න කියන්නද කියලා.මට තේරෙන්නේ  නේ නෑ.
මත් ඉද හිටලා පන්සල පැත්තේ එහෙම යන මිනිහෙක් මෙහෙම හිටියාට.ඔන්න එක දවසක් පන්සල පැත්තේ ගියා එතකොට මගේ ෆ්‍රෙඩා ඒ කියන්නේ පහයි කාලේ චන්ඩියා දැන් අහන්න එපා ඇයි නදුන්ට ඒ නම කියන්නේ කියලා.මං දන්න හැටියට නම්  හැමදාම උදෙන්ම යන ස්කූල් බස් එක පහයි කාලට යන්නේ පොර එකේ තමා යන්නේ..එකේ පොඩි වුන් තමා ඔය නම් හදලා තියෙන්නේ..චන්ඩියා උනාට හෙන කොටයි.මූයි හුන්ඩුවයි හිටියා.අනේ මන්දා ප්‍රියන්තට ඒ නම කියන්නේ ඇයි කියලා.ඉස්සර නම් ඕකට තව කෑල්ලක් තිබුනා හුන්ඩු පුකා.හරි ඉතින් කතාව කියන්න ගිහින් මන් උන් දෙන්නාගේම රෙදිත් ගැලෙව්වානේ.වෙලාවට උන් බ්ලොග් කියවන්නේ නෑ.කතාවේ දි හුන්ඩුගේ මල්ලිගේ සායමද යන හින්දා කිය්වන් අය වුන් දෙන්නට කියනවා එහෙම නෙවේ.

මේක කොන්ඩම් කතාවක්.

දැන් නදුන් මට මරුවට කතාව කියනවා.මචං අද මරු වැඩක් වුනා බන්.
මං මොකක්ද කියපන් කියපන්
හුන්ඩුවා ගෙන් අහපන් උගේ කතාව බන්
හුන්ඩුවා කියපන් මට කියන්න බැරිද
නදුන් ගෙන් අහපන්
නදුන් කියපන් පරයෝ මන් අය ඕක හැමෝටම කියන් නෑ නේ. :)

උබ දන්නවා නේ අර x--- මල්ලි .(මේ කතාවේ ලොකුම උරුමක් කාරයා මේ x නම හිමි කාරයා වන බැවින් නම නොකියා ඒ වෙනුවට රුවන් යැයි මෙතැන් සිට කියමු.) රුවන්ගේ මල්ලි බන් අර 1ක වසරේ ඉන්නේ.අර එදා උබට අනන් මනන් කීවේ.

ඔව් මට ඔය පරයා මතකයි
(ඔන් එක දවසක් මනුස්ස කමට ඔය පොඩි එකාට ටො‍ෆියක් දුන්නා.ඒක දුන්නාට පස්සේ ඒකා මට සද්දයක් දැම්මානේ)

ඔනන් බන් අද අපි රුවන් මල්ලිලාගේ ගෙදර ගියා.
රුවන් මල්ලි නෑ පොඩි බුවා ගේ ඇතුලේ ඇති කියලා හිතලා අපි ඇතුලට ගියා කතා කරා කරා කවුරුත් නෑ.
එතන තිබ්බා උන්නේ පරණ ලොකු ටීවී පෙට්ටිය.මේක හෙල වෙනවා හුන්ඩුවයි මායි.එතනට ගිහින් ටිවි පෙට්ටිය උස්සලා බැලුවා එතකොට බන් ඒක ඇතුලේ හුන්ඩුවාගේ මල්ලියි ලහිරුවාගේ ලල්ලී ඇදුම් නැතුව.පු-******** හිටියා..හිතා ගනිල්ලා මෙතන බලදාරියා විසින් කපා  හරින ලදී.
 (හුන්ඩුවාගේ මල්ලිද අරූගේ මල්ලිගේ වයසට වඩා අවුරුද්දක් වැඩී )

මේක අහපු මටද ඒ වෙලේ කොයිල්ය.
හුන්ඩුවයි නදුනයයි මුන් දෙන්නාට පට්ට සුද්ද සිංහලෙන් අමතා ඇදුම් අදැගන්නට කියා ප්‍රශ්න කර ඇත.

හු-- #@%$^%&^ ඇදුම් ඇද ගනිල්ලා.
කවුද ඕවා කියලා දුන්නේ.. 

හොදටම බය කල පසු රුවන්ගේ මලයා සියල්ල වමරා ඇත.

කවුරුත් කියලා දුනේ නෑ මායි අයියයි හැමදාම නිදා ගත්තාම අම්මි තාත්ති චිතර පටි බලනවා අයියට කතා කලාට ඇහැරෙන්නේ නෑ මන් දොර ලග ඉදන් බලාගෙන ඉන්නවා.අයියට මන් කතා කරනවා.එයා ඇහැරෙන්නේ නෑ නේ.
ඒ cd අම්මි එයාගේ අල්මාරියට දාගන්නවා.ඒ වගේ තමා මෙහෙම තියෙන්නේ..

ඉට පස්සේ අම්මි තාත්ති කාමරේට ගිහින්...මන් දොර ගාවට ගිහින් බලනවා.******මන් ඊයෙත් දැක්කා.******************
(දිග කතාවක් බලදාරීන් විසින් කපා හරින් ලදී)

පොඩි එකා කාමරයට එක්කන් ගොස් ඇදයට රින්ගා ඒලියට  ඇදගෙන ඇවිත් පෙන්නලා කීවාලු මේ මේවත් දානවා මෙවා මොකද කරන්නේ කියලා..

ඇද යට බැලු හුන්ඩුවාටයි නදුනයාටයි කට උත්තර නැල්ලු ඇද යට ඒවා යායක් ලු..
පොඩි උන් දෙන්නා බය කර එවා නොකරන්නට උන්ට තේරෙන්න උපදෙස් ටිකක් දුන්නලු.
මේක අහපු මටත් නිකන් අප්සෙට් අනේ මන්දා....

දෙමාපියන් කුඩා දරුවන් ගැන මීට වඩා සැලකිලි මත් විය යුතු කාලයක් එලබ තිබේ.. මේ ඇමරිකාවල නිවියොක් නොවේ මේ ශ්‍රි ලංකාවයි.

ප.ලි.-
මේ මාත් බ්ලොග් කාරයෙක් මාත් ආසයි මගේ සයිට් එක ෆ්ලෝ කරනවට මන් කියලා තියන දේ කමෙන්ට් දලා සන්වාදයක් ගොඩනගනවාට.අපි කලුද අනේ මන්ද ඔය ඔයලාගේ කැමැත්තනේ..මත් දිගටම ලියනවා.උබලා කමෙට් ෆ්ලෝ නොකෙරුවාට අවුලක් නෑ අපි පොර්වල්ල නෙවෙනෙ.මාන් හැම දේම බලලා උපදිනකොට දේශේ පොඩි අවුලක් වෙලා.මගේ විදියට හිතන්න කැමති.මගේ සබ්ජෙක්ට් වලට කැමති එක පොරක් හරි මට සෙට් වෙයි නේ..එතකොට මටත් යාලුවෙක් ඉන්න්වා..හී හී ඔවා හිතන්න එපා..මට පිස්සු එහෙනම් තව ලිපියකින් හම්බ වෙමු.




17 comments:

  1. සීයට සීයක් ඇත්ත.. මමත් මේ වගේ ලගින් ගියපු දේවල් අත් විදලා තියනවා.. අම්මලා, තාත්තලා, අයියලා, අක්කලා හැමෝම තමන්ගෙ නංගි, මල්ලි ගැන හිතන්න ඕන ඒ වගේ වැඩ කරද්දි....

    ReplyDelete
  2. අනේ උබේ ඉරි කෑලි නිසා සමහර වචන තේරුම් ගන්න බැහැ බන්.මොනා වුනත් කතාව ඇත්ත.

    ෆලෝවර්ස්ලා ගැනයි කොමන්ට් ගැනයි හිතන්නේ නැතුව ලියපන් ලියන ඒවා හොද නම් පස්සේ පස්සේ කට්ටිය එකා දෙන්නා වැඩි වෙනවා.

    ReplyDelete
  3. @මඩිස්සලේ නිශාන්
    ඉරි තියන තැන් වල තියෙන්නේ කුණුහරුප උබ කැමති සුද්ද සිංහලයක් එතනට දාගනින් සහෝදරයා.ඉරි තියන තැන් වල හරි වචනේ ලිව්වොත් මේක අසබ්බ ගනෙට වැටෙයි :) :).

    ලියනවා බන් ඒ වුනාට අවුරුදු.කීයද බලහන්.මං ලග දි සිංඩිවලට සෙට් වුනේ ...කමක් නෑ මගේ සතුට ලියන් එකනේ මෙහෙම යන්.

    ReplyDelete
  4. +18 කියලා ආවට බලධාරියා විතරයි සේරම බලල තියෙන්නෙ

    ReplyDelete
  5. පොඩි එඋන් ගේ නිදහස මුන් 2 නා කාලා..........................නිදහසේ වෙඩක් කරගන්නවත් දීල නැ .............................................................................මොනා උණත් දෙමවූපියෝ දරුවන්ට ආදර්ශමත් වෙන්න ඕනේ............................................අනෙක තමයි අපේ රටේ ඕව කියාදෙන්න හරි හමක් ක්‍රමයක් නැති 1

    ReplyDelete
  6. @වර්ණවැල කීවට ගෙඩි පිටින් නෑ නේ...මට ලියන්න සධාචාරාත්මකව මොකක්ද වගේ.

    ReplyDelete
  7. @Anonymousශ්‍රි ලංකාව ඇතුලේ බොරු කුහකත්වේ අයින් කරලා.විදිමත් තැනකට එන්න කාලේ හරි.

    ReplyDelete
  8. Keep it. All the best machan..............

    ReplyDelete
  9. මහා ලොකුවට අපි සබ්යත්වේ සදාචාරේ ගැන කතා කොරනවා!මෙන්න වෙන වැඩ!

    ReplyDelete
  10. කතාවත් එක්ක එකගයි.. පොඩි කාලේ ළමයි හැදෙන්නේ දෙමවුපියෝ කරන දේවල් බලාගෙනනේ.. ඉතින් වැරදි ආශර්ෂ ඉක්මනින් පොඩි උන් ලගට යනවා..

    ReplyDelete
  11. //දෙමාපියන් කුඩා දරුවන් ගැන මීට වඩා සැලකිලි මත් විය යුතු කාලයක් එලබ තිබේ.. මේ ඇමරිකාවල නිවියොක් නොවේ මේ ශ්‍රි ලංකාවයි.//
    කට ඇරහන් ටොපියක් දාන්න කතාවට...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. කුතුහලය තමා ඔයවගේ සීන් වලට ප්‍රදානවම බලපාන්නේ ....

    ReplyDelete
  13. ඔයා මොකද කමෙන්ට් දාන අයගේ නම් වල පාට කළු කරලා තියෙන්නේ ? වැඩේ කැතයි..

    ReplyDelete
  14. @Anonymousඑහෙම කරලා නෑ මට එකේ කෝඩ් එක හොයාගෙන ඒක හදා ගන්නයි බැරිව ඉන්නේ

    ReplyDelete
  15. දැන් ළමයින්ට ඉස්සර අපිට තිබුන වගේ ලස්සන ළමා කාලයක් නෑනෙ, ටී වී එකට ඉන්ටර්නෙට් එකට ළමයි කො‍ටු වෙලා, නරක් වෙන්න තියෙන අවස්ථා වැඩි කරලා තියෙන්නෙත් දෙමාපියොන්මයි. ඔය වගේ නොසැලකිලිමත් දෙමාපියන් නිසා මල් වගේ පැටව් චාරයක් නැති අය වෙනවා, මොනා කරන්නද තම තමන් තේරුම් ගන්න ඕනෙ මේවා ....

    ReplyDelete
  16. ඇට්ටර පොඩි උන්... දෙමව් පියොත් මෙව්ව ගැන මීට වඩා සැලකිළිමත් වෙන්න ඕනේ

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya