සම-හරක්ට
ලොකු කම
සල්ලි වලට
බලයට
ඔලුවට ගහනවා
ඒත්
සමහරෙකුට
"ලොකු කම"
කියන වචනය අනෙක් අය
ආරෝපණය කරනවා
ඒත් කවදා හෝ
කවරකු හෝ
නිහඩව සිටී නම්
ඒ ඔහුගේ
ලොකුකම
ලෙස
සම-හරක්
කියන කතා වැරදි
ඒත්
සම-හරක්
බලෙන් ලොකුකම්
පන්නෙත්
තව කෙනෙක්ට
නිකම් ලොක්කම්
ආරෝපණය කෙරෙන්නේ
මේ
මනුෂ්‍ය ප්‍රජාවක්ම
නිසා නොවද
අනේ මන්දා ඔය ලොකු කම් සිරාවට
ReplyDeleteඒවා ගැන හිතන්න එපා.. මොකද ඕවා සර්වකාලින දේවල්..
ReplyDeleteකව්රු හරි අන්න අපේ ලොක්කා යනවා බං කියන එකයි ලොක්කා යන දිහා බලල අන්න බං අරූ යනවා කියන එකයි අතර වෙනස අදුරගත්තනං ඇති..
ම් එක මට මීටර් උනෙ නැහැ නේ
Deleteඅරූ සහ ලොක්කා ඇත්තටම එකේ ලොකු කතාවක් තියනවා
Deleteඅනේ මන්දා බන් පොර වෙලා මොනවා ගන්නද .? හැබැයි ඔලුවට අත හෝදන්න අවොත් නම් අනිවා දෙන්න ඕනේ කොන්දටම ......
ReplyDeleteතමන් පොරක් නම් ලොකු වෙන්න ඕනි නෑ මොකද තමන් කරන වඩේ ගැන තමන්ට විස්වාසයි නේ
Deleteලොකු කම් වලින් ඇති වැඩක් නෑ...
ReplyDeleteතමන්ට තියෙන බලතල හොද දේට යොදවාගෙන මනුස්සකම රැක ගෙන ඉන්න එකයි වටින්නේ....
මනුස්ස කමයි කොහේ හිටියත වටින්නේ සහෝ
Delete