Monday, July 2, 2012

ටැබූගේ නැවත් පැමිනීම සහ +18 පසුව මං මෙහෙම ද? (2)

එක කියෙව්වේ නැත් නම් කියවලා ඉන්න...01>>>

දවසේ වේඩ ඉවර වෙලා දයියනේ කියලා අදත් නින්දට යන්න ලෑස්ති වුනා විතරයි.එකටම මතක් වුනේ අදත් මට කාලය තරණය කරන්න වෙයි ද?ඇත්තටම  ගොඩාක් ගැබුරට ඒ ගැන හිතුවා.එහෙමම නින්ද ගියා එක පාරටම අදත් ඇහැරුණා.පුදුමයකි අදත් ඊයේ ඇදේ අම්මේ මෙන්න අර කෙල්ල මගේ ලග නිදි.
මන් ටක් ගාලා ඇදෙන් නැගිට්ටා.දැන්නම් ෂුවර් නිදාගත්තාට පස්සේ ආනාගතේට යන්න හැකියාවක් මට තියනවා.
ඇදෙන් නැගිටලා යන්න හදනකොටම..
ඇදිවත නැත එතකොට මම..ටක් ගාකා එහා මෙහා බලනකොට ඇද අසලම වැටි තිබු ශෝටක් හමුවිය හකි ඉක්මනින්  ෂෝට ඇදන් කාමරයෙන් එලියට ආවා.
පුදුමයි මේ ඊයේ ආපු ගෙදර..
නැවතත්  කාමරය ඇතුලට ගිය මම ඇගේ මූහුණ බැලීය
ඒ..ඈය..ඊයේ මා ස්මග මේ ගෙදර සිටි යුවතියයි.



එතන් ටිපෝව උඩ තිබූ වතුර වීදුරුවෙන් වතුර උගුරු දෙක තුනක් බීලා
හැකි ඉක්මනින් බාත් රූම් එක හොයා දිව්වාය.
ඕ මේ කණ්ණාඩියෙන් පෙන්නේ මං මේ මං..
එකියන්නේ මං Time Traveler කෙනෙක් ඔව්
දැන් ඉතින් කොහොමද ..අහපු හිටපු තැනට යන්නේ..එක ඊයේ වගේ ඉබේම වෙයි. මං හිත හදාගෙන ඈ දෙස් බැලීය
ඇත්තෙන්ම ඈ ලස්සනය..
මං මේ ඇදේ නිර්වස්ත්‍රව මොනවා ද කලේ..මං ඈ එක්ක..
ඔව ඉතින් ඈ මගේ බිරිද නිසා එය එසේ වන්නට ඇත.
දැන් මොනවා ද කරන්නේ ඈ ගැබුරු නින්දක.

බඩගින්නක් ලොකුවටම ඇත්.
පෙර දිනයේ ඈ කෑම සකසමින් සිටි කුස්සිය වෙත් පිය නැගීය.
මේසය මත සකසා වසා තිබූ කට්ලට් හා සැන්විස් කිහිපයකි...
සැන්විච් පෙති 2ක කුත් කට්ලට් හතර පහකින් හොදින් සප්පායම් විය.
අසල තිබු දොඩම් යුෂ ජොග්ගුවෙන් විදුරුවක් ද බඩ්ට හලා ගත්තාය...
බඩ ගින්න නම් දැන් හරි.ගෙදර යන්නත් නෑ දෙන් මොකද කරනේ..



ටිකක් එහට ඇවිද ගියාය සාලයට ආසන්න දිග කොරිඩොවක් වැනි තැනක් පොත් රාක්ක ගනනාවකි. පොත් රාක්ක පසු කොට ගියවිට කාර්යාල කාමරයකි.
ඇත්තටම සුන්නදර තැනක්..අදහා ගන්නට බැරිය ඈගේ සහ මගේ ජායාරූපයක් කාර්යාල මේසය උඩ.එතකොට මේ තැන මගේ ද.. !!
එතනට එහායින් පරිගනක තිර තුනකි.ඒවා ක්‍රියා කරමින් පවති..
මන් ඒ අසලට ගොස් වාඩි විය.
කරුණාකර ඔබගේ අත් සලකුණ තහවුරු කරන්න ..මන් මදක් පැකිලෙමින්.පරිගනක තිරය මත දකුණු අත ඇබීය.
තහවුරු කීරීම සාර්තකයි.
පරිගනකය විවෘත විය..
ගූගල් ක්‍රෝම් වෙබ් බෘසරය විවෘත වී ඇත් පුදුමයකි ..එහි ඇත්තේ මාගේ බ්ලොග් ඩැෂ් බෝඩ් එක..එත් ඒ 2012 නොවේ.හැකි ඉක්මනින්.මාගේ සහෝදර බ්ලොග් වල අනගතය දක්නට මාට ආසාවක් ඇති විය.පලමුව මන් මාගේ බ්ලොගය නැරබීය එය තාමත් මහේෂ්ගේ ලෝකයමයි එත් කලු ඉන්ටෆෙස් එක නැත.ඒ වෙනුවට එය සුදු පැහැ ගෙනය.
ඩැෂ් බෝඩ් එකෙහි..BLOGS i'm following හි All blog updates වලට පෙල ගැසී තිබුනේ මා කියවන්න  බ්ලොග් කට්‍ටු කිහිපයයි.

උඩින්ම කතන්දරයාගේ බ්ලොගයේ  පොස්‍ටුවකි. තාමත් කතන්දර කියමින් ඉන්නා බවක් දිස් විය.ටැබූගේ අතුරු දහන් වීම කතන්දරයා දන්නවා යයැ පැවසු දෙයකට ප්‍රතිචාර දැක් වීමට ලිපියක් ලියා තිබුනි.

ඊලගට මල් කැකුළුය ඉතා හොද විෂ්ව කොෂයක් බවට එය පත්වී තිබුනි.

මඩිස්සේ නිෂාන් ද පාඩුවේ ලිපියක් ලියගෙන් හිදී.

සොදුරු සිත.එක් වරම බ්ලොග් ලෝකයෙන් අතුරු දහන්වහිද ඉතා විශිෂ්ඨ නිර්මාණ කරණයක ඉදිපත් වී සිටි

ගැමියා හා මාරයාද තවමත් අත්ම කථනයක යෙදි සිටී.ගැමියාගේ ආත්ම කථනද දැන් මාරයාගේ සේම අව්‍යාජ වී තිබේ.

blog ගඩොල් සහ දුමියා එකසේ අපව පිනවමින් සිටි.දෙදනම ඉතා කාර්‍ය භුලව සිට නැවත් පැමින සිටි.

රාජ් අයියා ලිපි ලීවීම වෙනුවට බ්ලොග් අවකාෂයේ හොද ලිපියක් ‍තෝරාගේන් ඊට විචාරයක් ලිවීමේ යෙදී සිටි.

අටම් පහුරද දැන් වයසට ගොස් බණ ලියමින් සිටි.

සයිබර් යාය Cyber yaya  දැන් කීවොහොත් සිතුවමකි කියන්නට දෙයක් නැත.සුපිරිය.

බස්සා අයියා බ්ලොග් ලීවීම නවතා ලිංගික අධයාපනය කියා සෞඛ්‍ය සේවා බ්ලොගයක් පටන් ගෙනය.

මගේ ලෝකය දැන් වැලේ වැල් නැත මේ දවස් වල දෙවන දරුවාට නමක් සොයා බ්ලොග් පොස්‍ටුවක් දමා තිබේ.
වෙඩිතියන සමනලයා සියා තිබූ දේ තෙරුනේ නැත.

රත්ගමයාට හොද වැඩේ.පොරගේ මල්ලිලා රත්ගමයාගේ පොඩි හා ලොකු මල්ලි ලෙස  බ්ලොග් ලියමින්.බ්ලොග් අවකාෂයේ යුද්දයකි.

ලොක්කා........... ලොක්කා.......... නැගිටින් නැද්ද අම්මාගෙ කට හඩ කොහෙදෝ සිට ඇසේ අදත් ඇග සිතුවමක් සේ නොපෙනී යයි.මට දැන් ඇදේ නිදා සිටින මාව පෙනේ..නැවතත් මන් වර්ථමානයේය.

තව බ්ලොග් ගොඩාක් තිබුනා අහපවු අනාගතේට ගිය දවසක බලලා කියන් නම්..


ප.ලි.
මඩක් අරමුණු කොට ලියූවක් නම් නොවේ.
මෙකේ  ටැබු ගැනත් ලියන්න ගියේ එත් මිස් වෙලා.එතකොට ටොපික් එක ගැල පෙන්නේ නෑ කමක් නෑ.



16 comments:

  1. අඩේ මගෙ බ්ලොග් එකට එද්දිම උබව ඇහැරවලා... සැහ්. මම හෙන කුතුහලයෙන් බලාගෙන හිටියෙ.. මගේ බ්ලොග් එකේ අනාගතේ ලියවෙන්නෙ මොනවද කියල දැනගන්න

    ReplyDelete
  2. //රාජ් අයියා ලිපි ලීවීම වෙනුවට බ්ලොග් අවකාෂයේ හොද ලිපියක් ‍තෝරාගේන් ඊට විචාරයක් ලිවීමේ යෙදී සිටි//

    ඒ කියන්නෙ අනාගතේ මට මේ දැන් ලියන්න තියන හැකියාවත් නැති වෙනව! එහෙම කාලෙක ඉතිං විචාර නොලිය මොනව කරන්නද!

    //ටැබූගේ අතුරු දහන් වීම කතන්දරයා දන්නවා යයැ පැවසු දෙයකට ප්‍රතිචාර දැක් වීමට ලිපියක් ලියා තිබුනි//
    ඒ කියන්නෙ කකා ටැබූව ඇතෑරල නෑ. :)

    ReplyDelete
  3. නියම කතාව. මේ වැඩේ ඉස්සරහට ට්‍රෙන්ඩ් එකක් වගේ නැගලා යයිද දන්නේ නැහැ :D

    ReplyDelete
  4. @Mee Godayaa බයවෙන්න එපා අද රෑ අහපු යන්න පුලුවන් උනොත් :)

    ReplyDelete
  5. @රාජ් නැ ඉතින් ලිපියකට විචාරයක් ලියනවා කියන්නේ ලිවීම උපරිමයි නේ..
    කකාද සිරාවටම ටැබුවා මට කකා හා ටැබුවා අතර ලගදී ඉදන් අමුත්තක් පේනවා

    ReplyDelete
  6. @Hasitha ඔව් ඒක කියන්න බෑ කට්ටිය සාස්තර පොස්ට් ලියයි ද දන්නේ නෑ :)

    ReplyDelete
  7. ඊගාව පාර උබ අර ගෑල්ලමයාගේ පොටෝ එකක් ගනින්...

    ReplyDelete
  8. ගොඩක් වටිනවා ඔයාගේ අදහස් මගේ බ්ලොග් ඇවිත් යන්න අමතක කරන්න එපා..

    ReplyDelete
  9. අම්මිට සිරි මමත් ඒ කාලේ වෙනකන්ම පාඩුවේ ලියාගෙන යනවද?
    යේ....... :)

    ReplyDelete
  10. මේ උඹ මේවා ලිය ලිය ඉන්නේ ලබන මාසේ විභාගේ නේද?පාඩම කරපන් යකෝ නැත්තම් කෙල වෙනවා.

    ReplyDelete
  11. ටැබූ මාර්කට් වීම සුලබව සිදුවේ...

    ටැබූ පොරක් යැයි සිතමී එහෙත් දිගින් දිගටම ඔහු මත යැපීම යුතුනොවේ යැයි සිතමි. ඔහු අයිති අතීතයටය වර්තමානයෙත් ටැබූ සිටි හොදින් බැලුවොත් සොයාගත හැක . දැක දැකත් නොහදුනන්නේ මන්දැයි නොදනිමී

    ReplyDelete
  12. ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා....

    ReplyDelete
  13. දැකලා තියෙන්නේ වෙන අටම්පහුරක්
    60පැන්නට වදුරෝ බිමින් යයිද මල්ලි

    ReplyDelete
  14. කියවගෙන යද්දි දැක්කා ගැමියා කියලා... මම බැලුවේ කොහොමද බොලේ මෙහෙම වුනේ කියලා... බලාගෙන යද්දි වෙන ගැමියෙක්නේ.... ඇත්තටම ඒ ගැමියට මොනා වෙලාද කියලා දන්නවද???

    ඒක නෙමේ කතාවකට හරි ෂෝක් විදියට සිද්ධිය තියෙනවා...

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya