Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:40 PM
10 comments

එක කොටස කියවන්න>>
නෑ.ව්........... මූසල හඩි කෑ ගසමින් ගුණපාලගේ බසය ඉදිරියට පැන්නේ තඩි කළු බළලෙකි.ගුණපාල අමාරුවෙන් බසය පාලනය කර ගත්තේ බළලාවද බේරමිනි.
නංගිට කරදරයක් නෑ නේද?
නෑ අයියේ ..........
ගුණපාලට පුදුමය ගැසූ බෙරේක් පාරට කෙල්ල නැවති සිටිය යුත්තේ ඉදිරි පස වීදුරුව මතය.නමුත් තවමත් කිසිදු කරදරයකින් තොරව ඈ තමා වෙත බිස්කට් පැකට්‍ටුව දිගු කරමින් සිනාමුසු මුහුනින් සිටී.
අයියේ ගන්න බිස්කට් එකක්.....
බොහෝම ස්තුතියි නංගි...
නංගි මේ මහ රැ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:56 AM
12 comments

මල්ලී ඔය බස් එක අතුගාලා දාපන්..
හා ගුණපාල අයියා මම අතු ගාලා දාන්නම්
අයියා යන්නේ....
මන් බාගයක් අරන් එන්නම් උබ හිටපන් මන් යන ගමන් උබවත් දාලා යන්නම්..
ගුණපාල අයියා ගෙනා කොත්තුව කා දෙදනාම ගල් බාගෙන් හොදින් සප්පායම් විය.ගුණපාල පෞද්ගලික බස් රථයක රියදුරෙක් සරත් ඔහුගේ කොන්දොස්තර කොළුවාය.ගුණපාලගේ ගම දුෂ්කර එම නිසාම සතියේ අග දිනවල බස් රථ අයිතිකරුගේ නිවසට බසය දමා සරත්ගේ නිවසේ නිදයි.අද ඉරිදා දිනයකි ඉරිදා දිනවල අයිතිකරුගේ අවසරය පිට ගුණපාල...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 12:49 PM
11 comments

එක්තරා අදුරු රාත්‍රියකට පසු සුන්දර උදෑසනක පොඩි මලයගේ හපන් කමක් සහ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් විභාග කල නඩුවක් කතාවක් පෙර පෝස්‍ටුවේ පලකල බව කාටත් රහසක් නොවේ.කට්ටිය ඒතරම් කථාවලට කැමැත්ත ඇතුවා ද නැතුවාද යන්න මට තවමත් ගැටලුවකි.
මඩිස්සලයා අසා තිබූ පරිදී එය කොප්පයක් නොවේ.මා කියවනා බ්ලොස් වල නම් ඉතින් රත්ගමයා විතරයි මල්ලිලා ගැන ලියන්නේ.මෙය සම්පුර්ණ සත්‍ය කතාවක් පමණි.රත්ගමයා ද කොමෙන්‍ටුවක් දාලා කියලා තිබුන විදියට...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:27 PM
10 comments

කස්ටියට කියන්න සිරා වටම ලියන්න දේවල් තිබුනත් මේ වෙලාවේ නම් ඔලුවේ මොකුත්ම නෑ ආබුබොවන්ටලා...අහපවු වැස්ස පටන් අරන් වගේ..අකුණුත් ගහනවා මව පියා බාර කරු ආවොත් නම් මේක ඔන් කරගෙන ඉදලා මේ වෙලාවෙත් අම්බානක අහගන්න වෙනවා.
ම්ම්ම්....ලියන්නේ මොනවා ද? අනේ මන්දා මේකත් ඩාරාෆ්ට් එකක් විදියට සේව් කරන්නද නැත්නම් මකලා දාන්න ද?
හි හි මතක් උනා මේ ලොකේ ඉන්න මට බොම්බ ගහන මං නැති වෙලාවට මගේ බඩු අදින මගෙන්ම කාලා මටම කෙලවන...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 11:49 AM
15 comments

මගේ යාලුවෙක් ඉන්නවා පොරට එටිසෙලාට් ෆෙන්ඩ් සූන් එකෙන් සෙට් වෙච්ච ගාල්ලේ කෑල්ලක් ඉන්නවා.
බුවා මැත කරන්නේ.පොරට ආතල් එකක් ගන්න ඕනි වෙලාවට කතා කරනවා.මේකි පන දෙන්න කතාව.ටික වෙලාවකින් ගාල්ලේ අධ්‍යාපනය හා නුවර අධ්‍යාපනය ගැන වාද පිටිය..මං කොහොමද ඒක දන්නේ කියලාද බැලුවේ මාත් පොරට කම්මැලි හිතුනාම ටෙක්ස් කරන නිසා දන්නවා..
මොකද මේ කොහෙවත් යන ගාල්ලේ කෑල්ලක් ගෑන් කතා කරන්නේ කියලා ද බලන්නේ මේකයි එයා ඔලෙවෙල් ඒ අටයි බී එකයි...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:14 AM
16 comments

එක කියෙව්වේ නැත් නම් කියවලා ඉන්න...01>>>
දවසේ වේඩ ඉවර වෙලා දයියනේ කියලා අදත් නින්දට යන්න ලෑස්ති වුනා විතරයි.එකටම මතක් වුනේ අදත් මට කාලය තරණය කරන්න වෙයි ද?ඇත්තටම ගොඩාක් ගැබුරට ඒ ගැන හිතුවා.එහෙමම නින්ද ගියා එක පාරටම අදත් ඇහැරුණා.පුදුමයකි අදත් ඊයේ ඇදේ අම්මේ මෙන්න අර කෙල්ල මගේ ලග නිදි.
මන් ටක් ගාලා ඇදෙන් නැගිට්ටා.දැන්නම් ෂුවර් නිදාගත්තාට පස්සේ ආනාගතේට යන්න හැකියාවක් මට තියනවා.
ඇදෙන් නැගිටලා යන්න හදනකොටම..
ඇදිවත නැත එතකොට මම..ටක් ගාකා...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:07 AM
9 comments

ඊයේ නින්දට යනකොට සෑහෙන්න රෑ වෙලා තිබුනේ.අද දවසම සෑහෙන්න වෙහෙසකර දවසක් නිසා ඇගට හොදටම මහන්සිය තදටම දැනුණි.
මේ දවස් වල මගේ ලිපි එචර හොද නෑ වගේ,මොකද කට්ටිය ගෙන් ප්‍රතිචාර නෑ.කමක් නෑ ඉතින් කොහොමත් එහෙමනේ.. අද ඉතින් කවුරුත් මතක් කර කර ඉන්නට වෙලාවක් නැත් ඇදට වැටුනු ගමන් නිදි දෙව්දුව ගාව. හ්ම්..ටික වෙලාවකින් මට නින්ද යන්න ඇත.
මං නිදාගෙන් ඉන්නවා මට් පේනවා..කොහොමද මට පෙන්නේ මේ නිදාගෙන ඉන්නේ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 11:09 PM
8 comments
සිට් එක ඇතුලෙන් පොඩ්ඩකට ඔලුව එලියට දැම්මාය.පොත් මේසය උඩ ඇති ටිකි ටිකියේ වෙලාව උදේ නවය පහු වෙලා ටික වෙලාවක් ගතවිතිබුනි.පොත් මේසය සුන්දර අවුල් ගොඩකි.පරිගණකයේ තිරයේ බ්ලොග් පිටුවකි.
ෂුවර් එකටම අද අම්මා උදේම කොහේ හරි ගිහින් නැත්නම් නවය පහුවෙනකොට හොරණෑව පිබින්න පටන් ගන්නවා.අහපවු සීට් එක ඇතුලට ඔලුව ඔබාගෙන් ඊයේ කලේ මොනවාදැයි කල්පනා කරන්නට විය.කෙම පේපර් එකක් කරලා ඉවර වුනා.ඊට පස්සේ බ්ලොග් සෙට් එකේ ස්ර්ච් එකක් දාලා එකක් දෙකක් කියවනකොට නිදිමත ආපු නිසා දැම්ම ඇලට් එකකේ එලාම වැදුනේ දැන්ය.
ඇද...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 11:41 AM
3 comments

පද්මජීව ගනේපොල
පත්තර මිටියක් අදිනකොට ඒක පත්තරයක ඒ කියන්නේ විදුසර පත්තරයක "1959 දි රොකොට්‍ටුවක් ගුවන් ගත කර වාරථාවක් තැබූ පලමු ශ්‍රි ලාංකිකයා" නමින් හෙඩ් ලයින් එකකට අමල් උඩවත්ත ඉතිහාස කතාව සමග සම්මුක සාගජ්ජාවක කොටසක් ඇතුලත් කර තිබුනි.එම පත්‍රය. 2009 ජූනි 17 වන දින නිකුත් වුවකි.
ඒ සම්මුක සාගජ්ජාව මට ෆිට් එක නිසා දාන්න හිතුවා.මෙන්න
ඔබ සිතන හැටියට තුන්වන ලොකයේ රටක් හැටියට ශ්‍රි ලංකාවේත්,ආසියාවේ දියුනු රටක් වන ජපානයෙත් සංවර්ධනයට විද්‍යාවේ හා තාක්ශනයේ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 3:42 PM
14 comments

මෙය සම්මාන ලාබී පෝස්‍ටුවකි
ආදරය ලොකුවටම ගූ ගොඩකි
අන්ධයෙක්ගේ සුපිරි සිතුවමකි
ගොලුවකුගේ සුපිරි කවියකි
කියන්නට වදන් නැත වදන්නට කෙනෙක් නැත
දැන් නම් සල්ලි ඕනිමය
නැත්නම් පෑල දොරෙන්ම වටේය
දීගෙන ලොකුවටම බොක්කෙන්ම කරනා වුන්ට හුටාය
කොල්ලා වටේ යන්නේ නම් කෙල්ලට සුපිරිය
ඈ වෙනුවෙන් අඩා වැලපීගෙන හරකෙක් සේ
හැමතැනම ගූ සේ
නැති භන්ග කරන් ජීවිතේම
ඈට දැන් කොල්ලා චාය
සිරි යහනේ ආලේ සුපිරිය
ගල් ගස් අස්සේ ගාඩ්න් වල අවුලක් නැත
බොක්කෙන් ඇස් දිහා බලන් කරන විට
වැරදිය
ඇ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:02 PM
3 comments
ඇගට හරි මහන්සියි.දැනුයි ආවේ.මහන්සි නිසාම මොනවා හරි ලියන්න හිතුනා ගෙදරත් කවුරුත් නෑ දැන් නිදා ගත්තොත් ටිකක්.ඇලට් එක ඇහැරෙන්නේ හෙට උදේ තමා..
අපේ ලොකු අම්මාගේ ලොකු පුතා ඉන්නවානේ ඒ කියන්නේ මට ලොකු අයියා පොර හොද බිස්නස් කාරයා අද හවස වෙලාවක් ඉතුරු වුන එකේ මන් පොරගේ කඩේ පැත්තෙන් බැහැලා රවුමක් ගහලා ගෙදර ආවේ.
මේ දවස් වල එතන පාර කාපට් කරන නිසා එතන රස කතා ලොකයක් මන් හිටියෙ පොඩි වෙලාවයි එත් උන මරුම සිද්ධි ටික කියන්නෙම්.
ඔන්න ඔතන පොර දාලා තියෙන්නේ හාඩ්වෙයා...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 1:54 PM
11 comments
අද 2030මාර්තු මාසයේ 16 වෙනිදා NASA එකේ එකදිගටම කල ව්‍යාපෘති නිසා නිවාඩුවකට වත් ඉස්පාසුවක් තිබුනේ නෑ.ලෝකයේ හැම තැනම මේ වන් විට න්‍යෂ්ටික අර්බුදය න්‍යෂ්ටික් ශක්තිය බාවිතා කරන්නට ගත්තා කල් වැඩිය.
දැන් හදේ ජනාවාස වල වැඩකටයුතු බොහෝ සෙයින් හමාරය ගිය අවුරුද්දේ මුල් මාස දෙක ගතකලේ හදේය.දැන් හදේ බෝග වගාවද සරුවටම කෙරීගෙන යයි.
දැන් ලෝකයා ශ්‍රි ලංකාව භාවිතා කල හරිත සංකල්පයේ අගය වටහාගෙන ඇත් දැන් ඇමරිකාව චීනය හා ජපානය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රි ලංකාවේ විද්‍යාඥයන් ගේ උපදෙස්ය.
...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:55 AM
17 comments
ඊයේ මේ කතාව ලියන්න වෙලාවක් ලැබුනේ නෑ ඒක නිසයි අද උදෙන්ම ලියන්න හිතුවේ.මගේ ලිපි හොද ? පස්සෙන් පන්නන සෙට් එකේ දෙතුන් දෙනෙක් වැඩි වෙලා තියෙන්නේ.හොද කමෙන්‍ටු කිහිපයකුත් වැටිලා තිබුනා.ඒ ශක්තියටත් ගොඩා ස්තූතියි හොදේ..ආ කමෙන්‍ටුවක් නොදා ලිපි බලලා කියවලා යන ඈයොන්ටත් ගොඩක් ස්තූතියි ඈ..
මගේ මේ තීම් එකේ කමෙන්ට් කරන අයගේ නම් තියෙන්නේ කළු පාටින් නේ එකේ කෝඩ් එක හොයාගන්න ට්‍රයි කලා හරියන්නේ නෑ හොයා ගන්න බැරි වුනා නේ.හොයා ගත්තානම් වෙනස් කමක් කොර ගන්න තිබුනා.මඩිස්සලේ නිශාන් ගේ හෙල්ප් එක කින් කමෙන්‍ටුවට රිප්ලේ කෑල්ලක් ඇඩ්...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya