Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 1:14 PM
19 comments

හුදු මහත් ශ්‍රි ලංකීය ජනතාවගේ උතුම් වු භක්තිමත් විස්වාස රැසක් අතර ඉතා ඉහල විස්වාසයක්ව පවතින එකක් ලෙස මේ කරුණ හුවා දැක්විය හැක.එකල මහා රහතන් වහන්සේලා රුවැන්වැලි මහා සෑ රදුන්ගේ දා ගැබ් ගර්භයේ දැල්වු පහන් තවමත් නොනෙමි අදටත් දා ගැබ් ගර්භයේ දැල්වෙනවාලු.
මන් ඔබගෙන් විමසුවහොත් ඔබ මේ කරුණ විස්වාස කරනවා ද? මේ කරුණට පිළිතුරක් දැක්වීමට ඔබ බෞද්ධයෙක් ද යන්න පිළිතුර සදහා බලපාන කරුණක් සාධකයක් නොවේ.දැන් මන් ඔබගෙන් ලැබෙන පිළිතුරු පෙල ගස්වන් නම්.
01.ඔබ හුදෙක්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:12 PM
16 comments

මා ලියූ කිසිදු පරිකල්පන කතාවක මා මෙය එවැනි කතාවක් යැයි සදහන් කලේ නැත.මා කල විහිලු කතාවක මා මේ ලීවේ විහිලු කතාවක් යැයි සදහන් කලේ නැත.මාගේ ලිපියකට කමෙන්‍ටුවක් වැටුනේ නම් ඒ කලා තුරකිනි බ්ලොගයට ඒ හැටි පිරිසක් ගොඩ වුයේ ද නැත.මේ කියන්නට යන්නේ මා ගැන විස්තරක් නොවේ නමුත් එය කීම කතාව ගොඩනැන්වීමට හොද පදනමක් යැයි මා හිත පවසන නිසාම එය කියාගෙනම ඉදිරියට ලියමි නමුදු ලිවිමේ අවසානය කුමක් දැයි මා හිත දන්නේ නැත.නමුදු දැනටමත් මා ලිපියට මාතෘකාවක් ද යොදා අවසන්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:09 PM
4 comments

එකටම කියන්න ඕනි මෙකයි සම්මිර අයියාගේ පොස්‍ටුව දැකලයි මේක ලියන්න හිතුනේ. දැන් මෙන්න මේකයි සීන් එක.හරි කතාව කියන්න කලින් පහල තියන් ඔය ෆොටෝ 2ක බලන්නකෝ.
Photo meet 01 සුහද හමුව 01 2011-12-10
Photo meet 02 සුහද හමුව 02 02.10
පෙනවානේ අන්න ඔහොමයි සිද්දිය වුනේ.ඔය තියෙන්නේ අපේ යාලුවෝ සෙට් එක පලවෙනි පාර කොළම් තොටේදී මුන ගැහිලා කන්ද උඩරට ටත් ආවා දෙවෙනි පාර මේ පාර ගාලු යන්නයි හදන්නේ.
ඒ 2012 සැප්තැම්බර්මස...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:55 PM
7 comments

01. එක කොටස කියවන්න>>
02. දෙක කොටස කියවන්න>>
03. තුන කොටස කියවන්න>>
පොඩි එකීගේ අසනීපය පිට පටවා මුදලාලිගෙන් බසය ඉල්ලාගත් ගුණපාල එදින හවසම පිටත් වුයේ පසුදා පානදර එන පොරොන්දුව පිටයි.
එහෙනම් මලයා මන් යන්නම් උබ සුනිල්ලත් එක්ක එනකොට රෑ වෙයි නේ
ඔව් අයියේ එහෙනම් පරිස්සමට ගිහින් එන්න.පොඩි එකීට අමාරුනම් බොසාට කියලා නිවාඩුවක් දාගන්න බලමු.එහෙනම් ගිහින් බලලා එන්නකෝ.
බසයේ ජියරය දමු ඔහු තම ගමන මෙනෙහි කරන්නට...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 5:06 PM
19 comments

බ්ලොග්වල ඉන්නේ මහා අති පණ්ඩිත ඇනෝලා..උන්ට නමින් කමෙන්ට් එකක් දාන්න පුලුවන් කාන්තා පක්ෂයේ බ්ලොග් ව්ලට විතරයි උන්ට අපේ බ්ලොග් කියවනකොට කුණුහරුප මතක් වෙනවලු..
පැණි පෙරන්න කොන්ද තියන උන්ට බනින්න කොනද නෑ ඒකනේ බනින්න නම නොදා ඇනෝ කියලා දාන්නේ..දන්නේ නෑ එක කොන්ද පණ එකකුගේ කමෙන්ට් බනිනවා නම් නමින් බැනපල්ලා අවංකව ඒක බාර ගෙන කමෙන්ට් එක පබ්ලිෂ් කරන්නම්..
කොන්දක් තියාගෙන බනින එකවත් කරපල්ලා.....
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 3:58 PM
6 comments

01. එක කොටස කියවන්න>>
02. දෙක කොටස කියවන්න>>
එහෙනම් මම බහින් නම් අයියේ අයියට තේකක් බොන්නත් එන්න බෑ නේ..
නෑ එහෙම නෙවේ සුනේත්‍රා..
හරි හරි එහෙනම් ඉලග සතියේ ගෙදර යන ගමන් එන්නකෝ...හා නේ..
හරි එන්නම්..
නංගිලාගේ ගෙදර තව කවුද ඉන්නේ..
අම්මා...මම එචරයි
ඒ කියන්නේ කෙල්ල තවම බැදලා නැතිව ඇති ගුණපාල ගේ දැස් ඉබ්ටම නැවතත් යොමු වුනේ ඇගේ සුන්දරත්වය කඩා හැලෙන ඒ රූ සපුව දෙසටයි..
අයියේ මොනවද, කල්පනා කරන්න ඕක හරියට බලාගෙන ඩ්‍රයිවින්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:25 PM
8 comments

අධ්‍යාපන මගෝඩිස් තුමාලා
එස්.බී. හා බන්දුල රීමිX වර්ෂන් එක
පින්තූර ජංජාලයෙන් උපුටා ගන්නා ලදී.
A/L රිසාල්ට් පිලිවලකට ලබා දෙන්නේ කොයි රටේ ද?
ලංකාවේ අපේ ලංකාවේ!!
Z අගය පිළිවලකට හදලා දෙන්නේ කොයි රටේ ද?
ලංකාවේ අපේ ලංකාවේ!!
එතකොට A තුනටත් කැම්පස් අහිමි කලේ මොන රටේ ද?
එංගලන්තේ,එංගලන්තේ!!
එතකොට එක විභාගෙට තුන්පාරක් රිසාල්ට් දුන්නේ මොන රටේ ද?
ඇමරිකාවේ,ඇමරිකාවේ!!
ඇමරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.
අපේ බන්දුල කවදාවත්........
ඉතිරි පද ගැට ගැසීමට...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:44 AM
11 comments
ගොඩාක් අය මගේ වයස ඇහුවා නේ.දවසක් බස් රෙඩියෝ එකේ සෙට් වෙලා ඉද්දිත් මට කට්ටිය අයියා කිවා කාටද ඉතින් ආඩම්බර එක නිසා ඒ වෙලාවෙත් වයස නොකියා හිටියා ඇත්තම කීවොත් ඉතින් මන්ද කොහෙදෝ අඩුම වයසේ ඉන්නේ.
අද මට හවස එග්සෑම් පටන් ගන්නවා.බයෝ ෆස්ට් පේපර් එක තමා තියෙන්නේ.එහෙනම් ගිහින් එන්නම්. මෙක තමා මගේ පොඩිම පෝස්ට් ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:40 PM
10 comments

එක කොටස කියවන්න>>
නෑ.ව්........... මූසල හඩි කෑ ගසමින් ගුණපාලගේ බසය ඉදිරියට පැන්නේ තඩි කළු බළලෙකි.ගුණපාල අමාරුවෙන් බසය පාලනය කර ගත්තේ බළලාවද බේරමිනි.
නංගිට කරදරයක් නෑ නේද?
නෑ අයියේ ..........
ගුණපාලට පුදුමය ගැසූ බෙරේක් පාරට කෙල්ල නැවති සිටිය යුත්තේ ඉදිරි පස වීදුරුව මතය.නමුත් තවමත් කිසිදු කරදරයකින් තොරව ඈ තමා වෙත බිස්කට් පැකට්‍ටුව දිගු කරමින් සිනාමුසු මුහුනින් සිටී.
අයියේ ගන්න බිස්කට් එකක්.....
බොහෝම ස්තුතියි නංගි...
නංගි මේ මහ රැ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:56 AM
12 comments

මල්ලී ඔය බස් එක අතුගාලා දාපන්..
හා ගුණපාල අයියා මම අතු ගාලා දාන්නම්
අයියා යන්නේ....
මන් බාගයක් අරන් එන්නම් උබ හිටපන් මන් යන ගමන් උබවත් දාලා යන්නම්..
ගුණපාල අයියා ගෙනා කොත්තුව කා දෙදනාම ගල් බාගෙන් හොදින් සප්පායම් විය.ගුණපාල පෞද්ගලික බස් රථයක රියදුරෙක් සරත් ඔහුගේ කොන්දොස්තර කොළුවාය.ගුණපාලගේ ගම දුෂ්කර එම නිසාම සතියේ අග දිනවල බස් රථ අයිතිකරුගේ නිවසට බසය දමා සරත්ගේ නිවසේ නිදයි.අද ඉරිදා දිනයකි ඉරිදා දිනවල අයිතිකරුගේ අවසරය පිට ගුණපාල...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 12:49 PM
11 comments

එක්තරා අදුරු රාත්‍රියකට පසු සුන්දර උදෑසනක පොඩි මලයගේ හපන් කමක් සහ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් විභාග කල නඩුවක් කතාවක් පෙර පෝස්‍ටුවේ පලකල බව කාටත් රහසක් නොවේ.කට්ටිය ඒතරම් කථාවලට කැමැත්ත ඇතුවා ද නැතුවාද යන්න මට තවමත් ගැටලුවකි.
මඩිස්සලයා අසා තිබූ පරිදී එය කොප්පයක් නොවේ.මා කියවනා බ්ලොස් වල නම් ඉතින් රත්ගමයා විතරයි මල්ලිලා ගැන ලියන්නේ.මෙය සම්පුර්ණ සත්‍ය කතාවක් පමණි.රත්ගමයා ද කොමෙන්‍ටුවක් දාලා කියලා තිබුන විදියට...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:27 PM
10 comments

කස්ටියට කියන්න සිරා වටම ලියන්න දේවල් තිබුනත් මේ වෙලාවේ නම් ඔලුවේ මොකුත්ම නෑ ආබුබොවන්ටලා...අහපවු වැස්ස පටන් අරන් වගේ..අකුණුත් ගහනවා මව පියා බාර කරු ආවොත් නම් මේක ඔන් කරගෙන ඉදලා මේ වෙලාවෙත් අම්බානක අහගන්න වෙනවා.
ම්ම්ම්....ලියන්නේ මොනවා ද? අනේ මන්දා මේකත් ඩාරාෆ්ට් එකක් විදියට සේව් කරන්නද නැත්නම් මකලා දාන්න ද?
හි හි මතක් උනා මේ ලොකේ ඉන්න මට බොම්බ ගහන මං නැති වෙලාවට මගේ බඩු අදින මගෙන්ම කාලා මටම කෙලවන...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 11:49 AM
15 comments

මගේ යාලුවෙක් ඉන්නවා පොරට එටිසෙලාට් ෆෙන්ඩ් සූන් එකෙන් සෙට් වෙච්ච ගාල්ලේ කෑල්ලක් ඉන්නවා.
බුවා මැත කරන්නේ.පොරට ආතල් එකක් ගන්න ඕනි වෙලාවට කතා කරනවා.මේකි පන දෙන්න කතාව.ටික වෙලාවකින් ගාල්ලේ අධ්‍යාපනය හා නුවර අධ්‍යාපනය ගැන වාද පිටිය..මං කොහොමද ඒක දන්නේ කියලාද බැලුවේ මාත් පොරට කම්මැලි හිතුනාම ටෙක්ස් කරන නිසා දන්නවා..
මොකද මේ කොහෙවත් යන ගාල්ලේ කෑල්ලක් ගෑන් කතා කරන්නේ කියලා ද බලන්නේ මේකයි එයා ඔලෙවෙල් ඒ අටයි බී එකයි...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya