ගොඩාක් අය මගේ වයස ඇහුවා නේ.දවසක් බස් රෙඩියෝ එකේ සෙට් වෙලා ඉද්දිත් මට කට්ටිය අයියා කිවා කාටද ඉතින් ආඩම්බර එක නිසා ඒ වෙලාවෙත් වයස නොකියා හිටියා ඇත්තම කීවොත් ඉතින් මන්ද කොහෙදෝ අඩුම වයසේ ඉන්නේ.
අද මට හවස එග්සෑම් පටන් ගන්නවා.බයෝ ෆස්ට් පේපර් එක තමා තියෙන්නේ.එහෙනම් ගිහින් එන්නම්. මෙක තමා මගේ පොඩිම පෝස්ට් එක.
අද මට හවස එග්සෑම් පටන් ගන්නවා.බයෝ ෆස්ට් පේපර් එක තමා තියෙන්නේ.එහෙනම් ගිහින් එන්නම්. මෙක තමා මගේ පොඩිම පෝස්ට් එක.
මගේ සුභ පැතුම්!
ReplyDeleteඋසස් පෙලින් උසස් ප්‍රතිඵල ලැබේවා!
හය්යෝ චුට්ටෙක්නෙ...
ReplyDeleteහොඳට විභගෙ ලියපන් මල්ලියා... සුභ පැතුම්!!!
hodata exam eka karanna ayya..........onna magenuth suba pathum ayya!!!
ReplyDeleteobata suba pathum malliye
ReplyDeleteහොදට කියහන්..මමත් මැත්ස් පේපරේ දිහා බලන් ඉදල දැන් අවා විතරයි :D
ReplyDeleteජයෙං ජය වේවා!!!!!!!
ReplyDeleteහොදම ප්‍රතිඵල ලැබේවා!!!!
සුභ පැතුම් විභාගයට... :) ජය වේවා...
ReplyDeleteකොල්ලෝ කොහොම හරි ගොඩ පලයන්
ReplyDeleteමගෙනුත් සුභ පැතුම්
හච්චෝ අපිත් අයියා කිව්වලු.. :/
ReplyDeleteඔබට ජය සහෝ :)
සුභ පැතුම්
ReplyDeleteමල්ලියෙක්නේ..
ReplyDeleteවිභාගෙට සුභ පැතුම්..