Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 5:06 PM
20 comments
බ්ලොග්වල ඉන්නේ මහා අති පණ්ඩිත ඇනෝලා..උන්ට නමින් කමෙන්ට් එකක් දාන්න පුලුවන් කාන්තා පක්ෂයේ බ්ලොග් ව්ලට විතරයි උන්ට අපේ බ්ලොග් කියවනකොට කුණුහරුප මතක් වෙනවලු..
පැණි පෙරන්න කොන්ද තියන උන්ට බනින්න කොනද නෑ ඒකනේ බනින්න නම නොදා ඇනෝ කියලා දාන්නේ..දන්නේ නෑ එක කොන්ද පණ එකකුගේ කමෙන්ට් බනිනවා නම් නමින් බැනපල්ලා අවංකව ඒක බාර ගෙන කමෙන්ට් එක පබ්ලිෂ් කරන්නම්..
කොන්දක් තියාගෙන බනින එකවත් කරපල්ලා..
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya
ඇනෝලා.. අනේ මන්දා.
ReplyDeleteසිංහල බ්ලොග් වල දැනට ජීවත් වෙන පැරණිතමයා වන කක්කා මහත්තය ඇනෝලට ආදරෙයි නම් උඹට ඇති අමාරුව කිම?
ReplyDeleteඇනෝ කියන්නේ ඒකනේ බං..
ReplyDeletePala Pakayo maga syndi.lankeeya.lk syndi Nondi nokara.
ReplyDeleteඑකෙන්ම බං!!
ReplyDeleteඔහේට අපි බනින්නේ ඇයි?
ReplyDeleteඅපි කියන දේවල් අහලා තවම හැදුනේ නැති එකෙක් තමයි උඹ. මොනවා කරන්නද.
ReplyDeleteane manda ban .mata hithena widiha nam anogen enne eka hinda thama.
ReplyDeleteඔතන කතාන්දර ගොඩක් තියනවා මිත්‍රයා. ඇනෝ වල හොඳ නරක දෙකම තියනවා. මේ ගැන බ්ලොග් ලෝකේ සංවාද ඇතිවුනේ අද ඊයෙ ඉඳලා නෙවි. සිංහල බ්ලොගින් පටංගත්ත 2007/2008 විතර ඉඳලම ඔය සංවාදෙ ඔහොමම යනවා.
ReplyDeleteකවුරුමොනවා කිව්වත් ඇනෝනිමස් කමෙන්ට් නවත්තන්න බෑ. බ්ලොග් එකේ ඇනෝ ඩිසේබල් කලොත් ප්‍රොෆයිල් නැති උදවියට කමෙන්ට් කරන්න බැරි වෙනවා.
මම නම් කරලා තියෙන්නේ කමෙන්ට් මොඩරේට් කරලා තියන එක.ඒක මම බ්ලොග් එක පටංගත්ත දා ඉඳලම කරලා තියන දෙයක්.ඒකෙන් කමෙන්ට් මඟඇරෙන එක වගේම කුණුහරුප කමෙන්ට් පලවෙන එකත් නතරවෙනවා.
ඒ වගේම මෙහෙම දේකුත් තියනවා. දැන් මම මෙතන ඉන්නවා තීර්ථ යාත්‍රිකයා කියලා. නමුත් ඒකත් එක්තරා ආකාරයක ඇනෝනිමස් වීමක් තමයි. ප්‍රොෆයිල් එකෙන් වේවා හෝ ඇනෝනිමස් වේවා හෝ කුණුහරුප නැතිව යමක් කියලා (යෝජනා හෝ චෝදනා) තිබුනා කියලා ඒකට කඩාපනින එකත් වැරදි. මොකද කමේනට් තියෙන්නේ සංවාදයක් ගොඩනගන්නනේ. ඒකට අකමැති නම් කෙනෙක් එයාට පුලුවනි කමෙන්ට් ඩිසේබල් කරන්න.
ado man nam gon jork ekak dala tibunoth banala yanawa.. ube nam godak post gon jork tama boz..eke ube waraddak newe ube wayase waradda tama 19 i neda
ReplyDeleteAugust 29,2012 7:41 PM උඹට කොන්ද පන තියනවනම් මගේ ඒ කමෙන්ට් එකේ ඉතුරු කොටස දාපන්.
ReplyDeleteමං ඇනෝලාට බයයි මල්ලියේ.....
ReplyDeleteumba maha harakek :)
ReplyDeleteYour comment will be visible after approval. ey ban meee?? konda pana tiyanwanam Ano newei moka mona demmath moko ???
ReplyDeleteEeye indala Kathandara karaya passa paththa wahagena.
ReplyDeleteHa samanalaya.
ReplyDeleteමේකනෙ මුලින්ම කියවන්න ලැබුනෙ... බලමු උඹට බනින්න ලියල තියෙන්නෙ මොනවද කියල :)
ReplyDeleteube blog eka wahapan ban... guu 70y
ReplyDeleteඔයා දාලා තියෙන පින්තූරය ගයි ෆෝක්ස් වෙස් මුහුණ. ඒකයි බ්ලොගර් වල ඇනෝනිමස් අතර කිසිම සම්බන්ධයක් නැහැ.
ReplyDeleteපින්තුරෙන් කියන්නේ ඇනොනිමස් ගැන සිනහව සිනහවක් නොවන බැවි
ReplyDelete