Saturday, December 6, 2014

මොලය පුකේ ඇති රජ්‍යය සේවකයා

මොලය පුකේ ඇති මිනිස්සු දැන් සීටීබී බස් ඉක්මනට යනවා ඒසී වලට වඩා කතාවේ සත්‍ය විපරීමටත් හැකි ඉක්මනින් ගෙදර යා ගැනීමටත් අවැසි නිසා ලෙක්චර් එක අවසන් වූ විගස බොඩිමට ගොස්  බෑගයට ඇදුම් දෙක තුනක් ඔබාගෙන කොළඹ කො‍ටුවේ සීටීබී බස් නැවතුමට පැමිනියෙමු.ලංකාවේ සෑම තැනකම මෙන් මාමී සිනා සීසී ඇවිදී මාමා දෙස බලා සිටීමට කාලයක් නැත මාමී දැකලා දැකලා මේ දවස් වල  ඇති වෙලා.හැම මඟුලක්ම තියන එකේ මට හිතෙනවා පොදු වැසිකිලි පද්ධතියකුත් හදලා මාමි පොදු පැසිකිලි පද්ධතිය...
Read More

Wednesday, November 19, 2014

සිතුවිලි අද පැන ගොසින්

එදා මෙන් නොව අද සිතකි සිතුවිල්ලකිනැත සිතුවිලි අදමා ලඟබුකිය පුරාලීවෙමිපලකලෙමිසිතුවිලිකලෙමි‍ටුවීට්හෝරා සිසාරාදැනෙනඒ හදවතකතා කල දෑකතා  කලවිටසිතුවිල්ලක්මොහොතක්හඳවතටලියවූවෙමිපි‍ටුපුරාසිතුවිලිගොඩනාතර්කදබිද දමාවිතර්කදඅදපාලුයිමාගේබ්ලොග්පි‍ටුවනැතසිතුවිලිනගන්නටඅකුරුවලටඒ සිතුවිලිඅදපැනගොසින්මාදම...
Read More

Friday, October 24, 2014

පළමු කොටස-01දෙවන කොටස-02  තෙවන කොටස-03 කියෙව්වේ නැද්ද ඉක්මනින් කියවා එන්න > එළියේ චුරු චුරු වැස්ස ජනේලය මදක් විවරව ඇති නිසා ඒ අතරින් සීතල ඇතුලට ඇවිත් කාමරය සීතල කරනවා.මේවාට සීතල කියනවා නම් සීතලට මොනවාද කියන්නේ මන් මටම හිනාවෙලා නැගිටලා ගිහින් ජනේලේ වහලා දැම්මා.ඊයේ පන්දර යාමයේ හන්තාන කතාව ඉවර කිරීමට උත්සහ කල නමුදු එය ඉ‍ටුකල ගත නොහැකි විය.මේ සටහන ලියන්නට යන මොහොතේ  එලියේ මඳ වැසි වසී.සීතල හුළඟ ඇගට දැනේ පාඨකය මේ මොන වැසිද මේ මොන සීතල...
Read More

Friday, October 10, 2014

මේ හන්තානේ රාත්‍රියයි!

හන්තාන කතාවෙහි අවසාන කොටස බලාපොරොත්තුවෙන් සිටි සියලු දෙනා වෙත මේ ලිපිය පුද කරමි. පළමු කොටස-01දෙවන කොටස-02 වේලාව හවස පහයි තිහ පසුවී තිබෙන්නට ඇත.චුරු චුරු වැස්ස නවතී ඇත.පරිසරය අදුර රජයන්නට ආසන්නව තිබුනි.//පෙර සටහන__කවින්ද ගල් පොත්ත උඩටම නැඟ ගත් පසු අපි පලමුවෙන් ආරක්ශිතව කන්තා පාර්ශවය  ගලෙන් උඩට නැග්ගුවෙමු.ඉන් පසුව ඔනාල් ද ලෝචන අයියාද  උඩට නැග්ගුවෙමු.සමීරද නැගගත් පසු ඊලඟ වාරය එලඹියේ මාගෙයි.නමුදු අනපෙක්ශිත ලෙස ගල් පොත්තේ උඩ සිට පැමිණි මහත...
Read More

Sunday, September 28, 2014

නැවත ඈ දුටිමි

2012 වසරේ සැප්තැම්බරයේ මා කවි පෙලක් ලිවීය අද එසේ ලියන්නට නොහැක නමුදු එහි දෙවන කොටස ලියන්නට කාලය එලඹිනි.මේ දෛවය කී දෙවන කොටසයි.  පලමු කොටස>> සුකුරුට්ටන් වැඩ නැති අදත් එදා වගේම චාම්ව ලස්සනට දු‍ටුමි ඔබ අවුරුදු ගනනකින් _ _ ගියමි ඇස ඔබේ දැස් වෙත නෙත් හෙලා බිම ඔබ මුවට නැගුනි සිනා ‍රැල්ලක් දිලිසි මුව කමල එකල ලෙසටම _ _ ඒ කියන්නේ මට ඔබද ඔබට මාද අමතක නැතැයි කියායි _ _ තනියම නොදන්නා බස් නැවතුමක කලබල මොහොතක කියමි ඔබට නොකියා සුභ...
Read More

Tuesday, September 16, 2014

ජන්දත් දැක්කා අපි ජන්දත් දැක්කා

මාමි ඒ ඉස්සරද නැත්නම්  මේ කාලෙත් එහෙමද හරක්ද  මිනිස්සුද ආශ්චර්ය ද විස්මයද විදුලියද තෙල්ද  මේ   අපි මිනිස්සු Picture-මීට කලින් දැකලා නෑ තමයි FB page ...
Read More

Tuesday, September 2, 2014

ඇයට

ජීවිතය කටුකයි. අන්ධකාරයි. ඒත් ඇය තවමත් සිගිත්තියක්. ඇයට ඒ දුකත් සතුටක්. දරමිටියෙහි බර දැනෙන්න තරම් තාමත් ඇය මෝරලා නෑ. ඒ නිසා ඇගේ ලෝකය වර්ණවත්.  මාගේ ජායාරූපයේ Prasad Nirosha Bandara ගේ අදහස් ගෝන්න.    ...
Read More

Saturday, August 30, 2014

හන්තානට පායපු සඳ කතාවේ දෙවැන්න

එහෙනම් ආවඩා ආයුබෝවේවා කියලා මේ පටන් ගන්නේ හන්තානට පායපු සඳ කතාවේ දෙවැන්න පළමු කොටස නොකියවපු අය කියවලාම එන්න එහෙනම්.. පළමු කොටසේදී අපි තවත් වනාන්තර පෙදෙසකට ඇතුලු වෙලා හිටියේ මේ වෙනකොට වෙලාව 4ට ආසන්නයේ හෝ හතර පහු වි තිබෙන්නට ඇත එ වෙනවිට නැවතත මඳ වැස්සක් පටන් අරන් තිබුනේ එනිසාම හෝ මේ දින කිහිපය තුල තිබූ  වැසි සහිත කාලගුණය මේ පරිසරය මේ තරම් තෙත් කරන්නට ඇත යටි වගාවෙන් තොර වූ මේ වන ලැහැබ අපට එතරම් අපහසුවක් ගෙනාවේ නැත.වන සතුන් ගමන් කිරීම නිසා...
Read More

Friday, August 22, 2014

විස්වාද ඔය සිතුවිල්ල ඔබේ කියා

මන් හිතන්නේ , ඔබ හිතනවා ද පාවුලෝ කොය්යෝ හෝ ගබ්‍රියෙල් ගාර්ෂියා එ පොත් ගොන්නක රචනා කරලා තියෙන්නේ ඔව්ගේ පරිකල්පනයන් කියලා ඔව් නමුත් ඒවා ඔහුන්ගේ නිදහස් සිතුවිලි නොවෙයි ඔහු කවුරුද යන්න  ඔහු නොදැන ඔහු තුල හටගත් සිතුවිලි ඔබ මා පමනක් නොව ආසියනු බටහිර පමනක් නොව මුලු ලෝක සත්වයා තුලම මෙය ගැටලුවක් එය ගැලුවක් යන්න මන් ද බටහිර පොතක් ගෙන එහි ගැඹුරින් විමසා බැලූ කල අපට   හමුවන්නේ ආගමක් මත ගොඩ නැගුණු අදහසක් මේ සෑම දේකම් පදනම යම් කෙනෙක් විසින් ඉපදුනු...
Read More

Thursday, August 21, 2014

හන්තානට සඳක් නම් පෑයුවේ නැත - පළමු කොටස

අෆ්ෆේ මේ ලිපියවත් ඩ්‍රාෆ්ට් වලට පමනක් සීමා නොවේ යැයි ප්‍රාර්ථනා කොට ආරම්භ කරමි.   සගයන් එකොලොස් දෙනකු එදා මහනුවර දුම්රිය පොල ඉදිරිපිටට ‍රැස්වන්නට නියමිතව තිබුනි.ඒ උදෑසන 7.30 වන විටයි.මද සැරකින් උදෑසන 7.15ට පමන ආරම්භ වූ වර්ෂාව උදෑසන 7.30 ට නැවතී තිබුනි මම ඒ වන විට දළදා විදිය දිගේ මහනුවර දුම්රිය පොලට යාම අරමුණු කරගත් ගමනක සිටියෙමි.අතර මගදී මාගේ ගමන් සගයන් වන කවින්ද (අප ඔහු ලන්ඩන් ලෙස මේ කතාවේ හදුනා ගනිමු) හා සමීර (සෑම්)මට මුන ගැසිනි අප තිදෙන...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya