Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:07 PM
1 comment
එදා මෙන් නොව අද
සිතකි
සිතුවිල්ලකි
නැත සිතුවිලි
අද
මා
ලඟ
බුකිය පුරා
ලීවෙමි
පලකලෙමි
සිතුවිලි
කලෙමි
ටුවීට්
හෝරා සිසාරා
දැනෙන
ඒ
හදවත
කතා කල දෑ
කතා කල
විට
සිතුවිල්ලක්
මොහොතක්
හඳවතට
ලියවූවෙමි
පිටු
පුරා
සිතුවිලි
ගොඩනා
තර්කද
බිද දමා
විතර්කද
අද
පාලුයි
මාගේ
බ්ලොග්
පිටුව
නැත
සිතුවිලි
නගන්නට
අකුරුවලට
ඒ සිතුවිලි
අද
පැන
ගොසින්
මා
දමා
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්ර ක්රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya
ඉතිං කොහේ ලිව්වත් වැඩක් වෙලා නැහැනේ..
ReplyDelete