ඇමෙරිකානු ඩ්‍රෝන පරිගණක පද්ධතියට වයිරසයක් රිංගලා
ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කිරීමට යොදා ගන්නා නියමුවන් රහිත ස්වයංකී‍්‍රය ඩ්‍රෝන යානා පාලනය කෙරෙන පරිගණක පද්ධතියට වයිරසයක් ඇතුළු වී ඇතැයි වාර්තා වේ.
අන්තර් ජාලය හරහා පැමිණ ඇති එම පරිගණක වයිරසයෙන් ‘ප්‍රෙඩෙටෝර්’ සහ ‘රීපර්’ නමැති ඩ්‍රෝන යානාවල පාලන කටයුතු අවුල් වී ඇතැයි ද ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියි.
ඩ්‍රෝන යානා දුරස්ථපාලක මගින් කි‍්‍රයාත්මක වන අතර ඒවා හඳුනා ගන්නා ඉලක්කවලට පහර දෙන්නේ ඇමෙරිකා හමුදාව ලබා දෙන උපදෙස් අනුවය.
A U.S. Air Force Reaper drone: A virus that records computer keystrokes has infected a fleet of military drones, and some suspect that secret data may have been captured. Photo: TSgt Erik Gudmundson/U.S. Defense
virus virus හැම තැනම virus.
ReplyDelete