Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 6:04 PM
No comments
අන්තර් මෝසම් කාලගුණික ලක්ෂණ මේ වනවිට රට තුල ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ඉදිරි කාලයේ දී දිවයින පුරා ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
@http://lankacnews.com
Categories:
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya
0 න කුට මේ ලිපිය ගැන හිතුනු අදහස්.ඔයාට හිතෙන අදහස +.:
Post a Comment
මගේ හයිය ඔය වචන කිහිපය.