Friday, October 28, 2011

ජර්මානු චන්ද්‍රිකාවක් බෙංගාල බොක්කට කඩා වැටේ

සිය පාලනයෙන් ගිලිහී පෘථිවිය වෙත ඇදවැටුනු ජර්මානු චන්ද්‍රිකාව බෙංගාල බොක්ක ප‍්‍රදේශයට පතිත වී ඇතැයි විද්‍යාඥයන් පවසයි. චන්ද්‍රිකාවේ කොටස් යළි එක්රැස්කිරීම සඳහා උත්සාහ දරමින් සිටින බව ජර්මානු අභ්‍යවකාශ ව්‍යාපෘතියේ විද්‍යාඥයන් ප‍්‍රකාශ කරයි.

මෙම චන්ද්‍රිකාව බෙංගාල බොක්ක ප‍්‍රදේශයට ඇද වැටුනු බව පිළිගත නොහැකි බව නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන අතර තම ගණනය කිරීම් අනුව මෙම චන්ද්‍රිකාවේ කොටස් චීනයේ නගර 2ක් වෙත පතිතවිය යුතු බව ඔවුන් ප‍්‍රකාශ කර සිටී.


මූලාශ‍්‍ර –  01 02 03 04 05

4 comments:

  1. වෙලාවට ඒ බොක්කට වැටුනේ. ටිකක් එහා මෙහා වෙලා මේ බොක්කට වැටුනා නං තමයි වැඩේ.......

    හිතේ ඇති ඉබේ වැටුනා කියලා පෙන්නාගෙන චීනෙට ගහන්න,

    ReplyDelete
  2. දැන් නිකන් පොල් වැටෙන්න වගේ මේවත් වැටෙනවා.

    ReplyDelete
  3. පොල් කියන් එක නම් එචර ගැලපෙන්නේ නෑ සහෝ මොකද දැන් පොල් නැනේ වැටෙන්න..ni
    අනේ මන්දා දැන් මේ කාලේ මොනවද නිකන් වැටෙන්නේ එකනේ මේවා වැටෙන්නේ

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya