මගේ කලින් ලිපිය "+18 තමා ඒ වුනාට මේ කථාව ජරා කියන්න එපා " කියන ලිපිය කිවලා නැති කෙනෙක් ඉන්නවානම් ඒක කියවලා ඉන්න.
ගොඩාක් වෙලාවට මට තියන ලොකුම ප්‍රශ්නේ තමා ම්න් කියන් දේවල් ගොඩාක් අයට තේරෙන් නැති එක.මං මොනවා හරි දෙයකින් දෙන්න උත්සහ කරන අදහස මගේ වටේ ඉන්න පිරිසට තෙරෙනවාද කියන් ප්රශ්නය.මං හිතන්නේ මගේ ලිපි කියවන ඔයාලට මේ ප්රශ්නය නැතිව ඇති මොකද බ්ලොක් ලියන්නෙක් වුනත් කියවන්නෙක් වුනත් යම් කෙනකුගේ අදහසක් තෙරුම් ගන්න ඒක විචක්ෂණ ශීලීව විමර්ශනාත්මක බලන්න පුලුවන් පිරිසක්.
වර්ථමානයේ ලංකාව තුල කුහක මානසික රැල්ලක් බිහි වී ඇතයි කීවොත් මට කිසිවකු බැන නොවදීවි කියා මං සිතනවා.ලංකාව තුල දැන් ඉන්නේ පොෂ් ඇමරිකන් කාරයෝය.ඒත් ලංකීය ඕනීම පවුලක පරම්පරා පහක් පසු පසට ගොස් බැලුවහොත් පොෂ් කාරයෝ නැත අපේ මිතුන් මිත්තලා හරි අපූර්ව ගැමි වැදගත් මිනිසුන්ය.වර්ථමානයේ කරන්නට හොද නමුත් කියන්නට නරකය.කියන දේ විශ්ලෙෂණයක් කලහොත් උට පිස්සුට..ඒ නිසාම අද මිනිසුන්ව නටවන්න බොතල් පත්තර කාරයන්ට ලේසිය.බෝතල් පත්තර කාරයා යනු බෝතලයට පත්ත්රය ලියන්නාය.ඔවුන් ලියනා ලිපි බල්ලාගෙන් පටන් ගෙන මැක්කාගෙන් ඉවර වෙන ගනයේ ඒවාය.මිනිසුන්ට ද ඒවා රසවත්ය.හදවතට එකගව ලිපියක් ලිවුහොත් ඒ පොර දේශත් දෝහියාය.ඒවා කියන කතා නොව ඒවා හැම තැනම වෙන කතා නිසා ඒවා කතා නොකල යුතුය.
මට පලවෙනි කෙස් එක වැටෙන්නේ බුකියෙහි මා අප්ලෝඩ් කල විඩියෝවක් වෙනත් අයට ටැග් කල විටය.ඒ අපේ AL බයෝ පාඩමෙහි එන දරුවකු බිහිවීමට අදාල කොටස පාසලහි ඉගැන්වු විට.මා මිතුරකු සතුව ඒ හා සම්බන්ද වීඩියෝ පට කිහිපයක් ඇති බවත් එවා මට දිය හැකි බවත් පැවසීය.මට ඒය ලැබුනු පසු එහි ඇති සංවේදි බව නිසාම,මා එය අප්ලෝඩ් කර බුකියේ බයෝ කරනා දන්නා සියලු දෙනාට ටැග් කලේය.එක් ටැග් කිරීමක් හැරෙන්නට අනෙක් සියල්ල ඊලග දවසේ ඉවත් කර දමාය.මාගේ මිතුරියකුගේ අයියා කෙනකුට ටැග් කලේ ඔහුද බයෝ කරනා බුවෙක් නිසාය.
පසු දින ආ ආරංචි මාර්ග වලින් දැනගන්න්ට ලැබුනේ.ඔහුගේ මිතුරියක් අනේ මොනවාද ඔයාගේ වෝල් එකේ දාලා තියන්..
ඔහුගේ හිතට මොනවා උනාද මන් දන්නේ නෑ.ජරා විඩියෝ එකක් ටැග් කට වරදට ඔහු මට ගහන්නට ගැන් එකක් සෙට් ක්ර්ගෙනලු.තනියම ගහන්න බැරි බුවා සෙට් එක එක්කද ගහන්නට නම් අවේ නැත් ආවානම් කන පිරෙන්න වචන සාදයක් මං දෙනවා.
ඒ උදාහරණය මං ගත්තේ ඒක තමා ලිංගික කුහකත්වය කියන් එක තෙරුම් කරන්න.අපේ රටේ මේක ලොකුවටම තියනවා.මෙහෙම මනෝ භාවයක් තියන ඒවා කතා කරන ඒක මීට සම්බන්ද දේවල් කතා කර එක ජරා වැඩක් නමුත් තමුන් ඒව..ඒක කුණුහරැප..බයිලා ගහන ලංකාවේ සමහර අය කියන්නේ මේවා කතා කරන් එක ජරා වැඩක් කියලා.මං හිතනවා බ්ලොග් අවකාශයේ ඉන්නේ ගොඩාක් බුද්ධිමත් විචාරශිලි සෙට් එකක් බොහොම වැද ගත් විදියට මේ මතෘකා ගැන සාගච්ච කලා.
තවමත් මංගල උත්සවයකට පසුව තම යේලිගේ කන්‍යාභාවය පිලිබදව පැහැදිලි විමසීමක් නැද්දමා විසින් සිදු කරගෙන යන් සමාජයකයි අපි ජීවත් වෙන්නේ.ලංකීය සමාජය තාමත් කුමරි බබසර ඉහලින් අගේ කරන රටක්.මං ඉස්සරලා ලිපියෙන් සදහන් කලේ ආතල ගැනීමක් නෙවේ එහි ඇති ගැබුරු තෙරුම වටහා ගැනීමට ට .මෙචර ගැඹුරට සදාචාරය කතා කරන රටේ.පොඩි වුන් ඩබලකගේ මානසිකත්වය ඕකද කියන්නයි මන් උත්සහ කලේ.නැතිව ඒ ලිපියෙන් ආතල් එකක් ගැනීම නෙවේ.
මන් හිතන්නේ ගොඩාක් අය ඒක තෙරුම් ගත්තා .ඒත් අද මට හමු වු වැඩිමහල් සහොදරයෙක් මොනවද මල්ලි අර දාලා තියෙන්නේ මොනවද බන් ලැජ්ජාවේ බෑ.ඒ පොර කියන්නේ බුකියේ ෂෙයා කර තිබූ ලිපියේ ලින්ක් එක ගැනයි.ඒපොරගේයෙහෙලියන් කීප දෙනකුත් විමසුවාලු මොනවාද ඒ දාලා තියෙන්නේ ඔයාගේ යාලුවෙක්ද කියලා.පොර කියනවා ඒක අයි කරපන් ලු නැතිනම්.මාව ෆ්‍රෙඩ් කෙනෙක් විදියට තියන් නැතිව අයින් කරනවාලු.මන් කීවා හා කියලා.මා කියන්නට යන දේ තේරුම් ගන්න බැරිනම් මගේ දේවල් නොබැලුවාට කමක් නෑ.
මගේ බයෝ පංතියේ ප්‍රජනනය කියන පාඩම උගන්වනකොට කෙනෙක් සර්ට ප්‍රශ්ණයක් යොමු කරලා තිබුනා.
ඕක ඔචර සීරියස් කෙස් එකක් නම් ඇයි මිනිස්සු මෙචර ආස මේ දෙට?
මගේ විදියට පිලිතුර-මිනිසුන් ප්‍රජනනයේ යෙදෙන්නේ තමාගේ වර්ගයාගේ පැවැත්මට.ඒදේ හරියට අපිට කවුරුහරි ගහනවා වගේ රිදුනානම්.අපිව ඇල් පනිත්තකින් ඇනිනවා වගේ රිදුම් දෙන වැඩක් වුනා නම්.වර්ගයාගේ පැවැත්ම ස්ථිර නොවන්නට තිබුනා.වර්ගයාගේ පැවැත්ම උදෙසාම එය රසවත්.
ඒසේ රසවත් වු පමනින් බල්ලන් බලල්ලුන් සේ මිනිසු වන් අප හැසිම සුදුසු නොවේ.මිනිස් සිත.පාලන්ය කල හැකියි.බොහෝ මිනිස් කණ්ඩායම් තම පැවැත්ම සදා ආචාර දර්ම පද්දතියක් ගොඩනගාගෙන තිබේ.
ආසියාතිකයන් වන් අපි සතුව ඒ දේ ගැබුරටම තදින්ම කාවද්දවා තිබේ.
මේවා කතා කලොත් වැරදී නමුත් ඒව හිතේ තියාගේන වැරදි කර කර එලියට හොද මූන පෙන්නාගෙන හිටියාම නියමයි.මන් මේ ගැන කතා කලාම මොනවාද ලියන්නේ අහනවා.එත් ඒ පොඩි වුන් දෙන්නා වැරදි පාරෙම දිගටම ගියානම්.ඒ වගේ දෙයක් තව තැන් වල වෙන්නට පුලුවනි.මේ ලිපියෙන් කතා කරලා කීවේ ඒහෙම උනොත් ඒ වගේ වැරැද්දක් ට්ඝව කෙනෙක් අතින් නොවෙවි.නමුත් ලිංගික කුහකත්වය නිසා මේ ගැන කතා නොකර සිටියානම්.....මේ වැරැද්ද තව කා අතින් හෝ සිදු වීමට ඉඩ තිබේ..
මට මේක ලියන්න හිතුනේ මොනවද උබ ලියලා තියෙන්නේ අහපු නිසයි.
ප්‍රජනනය යනු-"ජීව්යකු තම විශේෂ්යට අයත් නව ජීවින් / ජීවී පරම්පරාවක් ඇති කිරීමයි"එමගින් ජීවි විශේෂයේ පැවෙත්ම තහවුරු වේ.
මෙය මෙපමනකි අප සියල්ල එය තෙරුම් ගත්තානම්.සියල්ලන් ජීවිතය විදීවී.බ්ලොග් කාරයන් යනු බොතල් පත්තර කාරයන් නොවේ.එමනිසා ලියන්නේ හිතට එකගවය.මන් ලිංගිකත්වය ගැන ලීවේ ආතල් ගන්නට නොව මෙයයි නියම ලිංගිකත්වය.
කුහක කමකට හිත්ට ඉඩ දෙන්න එපා අවංක වෙන්න..
Read More