සෙවනැල්ල අදුරුයි බියකරුයි.
නමුත්..
ඒ සෙවනැල්ල,,
ඇතිවීමට....
ආලෝකය තිබිය යුතුයි...
අප සෙවිය යුත්තේ එම ආලෝකය නොවේ ද?
''The earth does not belong to man, man belongs to the earth. All things are connected like the blood that unites us all. Man did not weave the web of life, he is merely a strand in it. Whatever he does to the web, he does to himself''
Seattle (1854)
''මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්ය. ඥාතීන් සියලූ දෙනා එකම බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලූ දෑ එකිනෙක හා බැඳී තිබෙන බව අපි දනිමු. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වරපටක් පමණකි. මේ ජීවන ජාලයට හෙතෙම යම් බලපෑමක් සිදු කරයි ද හෙතෙම එය තමන්ටම සිදු කර ගත්තා වේ''
සියැටල් (1854)
බෙග් මහත්මයාගේ සින්දුවක් තියෙනවා
ReplyDelete"දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි..
පහන ලගයි ආලෝකෙ දුරයි.. "
කියලා ඒක මතක් උනා. ජය...!
නියමයි..
ReplyDeleteaththatama loku herumak thiyana kathawak
ReplyDelete