ඊයේ හතර හමාර පහ වන විට පාන් කියා ගන්නට බැරි තරම් මහන්සිය කරන්නට දෙයක් නැත නංගි අලවා තිබූ නෙලුම් මල හා අටපට්ටම් ටිකට විදුලි ආලෝකය පැය බාගයක් ඇතුලත් නිම කර නැවත බෝධිය අසලට දිව්වෙමි තින්න ගා අවසානයේ බුදු කුටිය සෝදා අවසානය පහන් වැටවල් දෙකක් ද සාදා අවසන්ය දැන් කොඩිවැල් ටිකද එල්වා අවසන්ය කූඩුවේ විදුලි ආලෝක සැපයුම් ද සපයා අවසන්ය.
වෙලාව සවස හය පසුවී විනාඩි කිහිපයක් ගතවී අවසන්ය ජංගමය නද දේ
හෙලෝ ලොකා කියපන්
මචං පොඩි ලල් එකක් සෙට් කර ගත්ත ලොරියක් හයර් කරා නුවර වටේ ලොරියක ඇවිදිමු බන් පට්ට ලල් එකනේ
එල එල මන් එන්නම්
අද නම් මහා පුදුම දවසකි තීරණ ගැනීමට සිදුවන්නේ...
Thursday, May 15, 2014
Wednesday, May 14, 2014
අදත් මහා වාසනාවන්ත දිනයක් නොවෙමි කොහොමත් මගේ හැම දිනයක්ම එහෙමය උදේ පාන්දර 7 පසුවී නැගිටගතෙමි.උදේ පන්දර නැගිට්ටේ බේබද්දකු විලසින මා වැනි එක්කුට .... ටිවී සීරියස් තොගයක් එක් දිගට බැලුවෙමි නිදන්නට පෙර තවත් පොතක්ද සෙට් විය හැම මගුලක්ම පැත්තකට විසි කර දමා එය කියවීය.මා නිදා ගත්තේ පැයක් ද පැය දෙකක්ද නැත්නම් පැය බාගයක්දැයි මා නොදනි.
උදේ පන්දර නැගිට ජංගමය සෙවිය මේ මගුල නැතය රෙද්ද අනික් ඇහැද අවදි කර බැලුවෙමි කොට්ට අස්සේ නැත ඇදේ කිසිම තැනක නැත ඇද වටේ කිසිම තැනක නොමැත.බන්දුල පද්ම කුමාරයාගේ නෑ නෑ ඒ උත්තම මහතාගේ කටහඩ ඇහෙන්නේ වෙලාව අනිවාරයෙන් 6.30...
Sunday, May 11, 2014
දරුවෝ හැදීම සැපක් වන්නේ කොහොමද...?රාජ මාලිගාවෙ නැති සැප වනාන්තරේ තියෙන්නේ කොහොමද....? පට්ටපල් බොරුනේ මේ කියවෙන්නේ..දරුවෝ හැදීමෙන් සැපැක් ලැබෙනවා නම් ඇයි පවුල් සංවිධාන සංගම් රටේ ගෑණු ටික එකතු වෙලා කුඩු පටම් නොකරන්නේ...දරුවෝ හැදීම සැපක් නම් ඇයි පුංචි පවුල රත්තරන් කියන්නේ ඇයි..?දුප්පත් කම් නිසා උපත් පාලනය කරන්නේ යැයි සිතමු...හරි ඒ ප්‍රශ්නේ දුප්පත් මිනිස්සුන්ට නේ....ඇයි උතුරන්න සල්ලි තියන උන් උපත් පාලනය කරන්නේ..මොකක්ද ඇත්ත...දරුවෝ හැදීම...
Wednesday, April 30, 2014

සති කිහිපයක් තිස්සේ ඩ්‍රාෆ්ට් වල ලිපියක් ලිය වෙමින් පවති.නමුත් එය තවමත් පල කල නොහැකි විය .එයට කලින් කුඩා පොස්ටුවක් කාලයකින් වුවත් හදිස්සියේ පෝස්ට් කරන්නට සිතුනි
කාලයක් තිස්සේ සිරස මාධ්‍ය ජාලය ඔස්සේ දිග හැරෙන 16+ වැඩ සටහන ලංකාවේ තරුණයන් පිරිසක් එකතුව මේ සදහා තම අකමැත්ත ඊයේ ප්‍රබල ලෙස ප්‍රකාශ කරන්නට යෙදුනා මීට කලින්ද මෙම වැඩසටහනට විවිද ආකාරයෙන් විවේචනයන්ට ලක් වුනද ඊයේ ලොකු බලපෑමක් සිදු උනා.
සිරස 16+ ප්‍රෝග්‍රෑම් එක කරන වෙලාවේ ලොකු මඩ ප්‍රහාරයක් වගේම...
Sunday, March 30, 2014

මේකයි සීන් එක ,
කොලඹින් 51% ක්
ගම්පහෙන් 43%
කළුතරින් 42%
ගාල්ලෙන් 45%
මාතරින් 42%
හම්බන්තොට 39%
දැන් ප්‍රතිශතයක් විදියට ගත්තාම ඔචර ගානක් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරලා නෑ.මේක සුලු ප්‍රතිශතයකුත් නෙවේ.
ආණ්ඩු පක්ශයේත් විපක්ශයේත් ඡන්ද ප්‍රතිශතය පහුගිය මැතිවරණයට වඩා අඩු වෙලා ලු එතකොට ෆොන්සේකා මහත්තයාගේ පක්ශයේ එක්වර විශාල නැගිටීමක් තියනවා ඒ වගේම ජේ.වී.පී එකෙත් ස්තීර ඡන්ද පදනම හැරුනාම ජන්ද වල වැඩි වීමක් පෙන්නුම්...
Friday, March 28, 2014
ගෙදර ඉන්න එකත් දැන් මාර වදයක් ඈ.එපා වෙලා තියෙන්නේ ..පරණ ෆොටෝ බල බල හිටියා ඔන්න ඔය ඕනි මගුලක් කියලා ගිය ට්‍රිප් එකක් ගැනවත් ලියන්න කියලා හිතුවේ.ඔක්කෝටම කලින් මේ පින්තූර දෙක බලලා ඉන්නකෝ..
කොහොමද වතුර ඔන්න ඔය පූල් එකට ගිය හැටි තමා මේ කතාවෙන් කිය වෙන්නේ :) ඔය සිද්ධිය වෙනකොට මන් 12 වසරේ ඒ කියන්නෙ ඒලෙවල් ෆස්ට් ෂයි රෑ එක පාරටම කෝල් එකක්
ආ කියපන්..
මචං හෙට මගේ යාලුවෝ සෙට් එකක් එනවා අපේ ගෙදර උබත් වරෙන් අපේ ගෙදර ආ..
ඒ මොකට ද...
Tuesday, March 25, 2014
කොහොම හරි අන්තිමේට විභාගෙත් ඉවර උනා මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුනා.දැන් බලන්නට මූවීස් නැත නිදිමත නැත ඒත් විභාගය අබියස් සිටින විට මේ සැමට වෙලාව ඇත.මාත් හා හා පුරා කියලා විභාගය ඉවර උන ගමන් දවස් දෙකක් තිස්සේ අන්තර්ජාලයේ කරක් ගැහුවා මේකට හොද ඇදුමක් හොයන්නට කියලා කොහේද දවස් දෙකම නිකක් නාස්ති උනා .ලස්සන් හැම රෙද්දටම සල්ලි ගෙවන්න එපැයි යකෝ ඩොලර් වලින් අපිට කොහෙන්ද කුසුම් ඉතින් මාලූ හිතට ටිකක් වැදුන එකක් දෙකක් වෙනස් කරලා හැඩ වැඩ දැම්මා තාම එකක් වත් ෆිට්...
Wednesday, February 19, 2014
ගොන් කණු යනු ගොනුන් බැදීම සදහා බාවිතා කරන්නෙකි.තවත් ගොන් කණුවක් එල්ලිලා මැරිලාලු ඉතින් අපිට මොකද අපිට මොකුත් නැති වුනාට මිඩියා වලට රසවත් අහරකි.ලග එන ජන්දයට රසවත් පානයකි .මහින්ද මාමාට අතුරුපසකි ඔය මොනවා උනත් මහින්ද මාමා ෆෙෂ්බුක් තහනම් කරයිද?
01. Nipuna අයියා කියන කතාව සැබැවකි මේ හැම දේටම කලින් සාරි තහනම් කල යුතුය මන්ද හැම එකාම එල්ලිලා මැරෙන්නේ සාරිය උපයෝගී කොට ගෙනයි .
02.ලණු හා කඹ නිෂ්පාදකයන්ගේ සංගම් උත්ගෝෂණ ක්‍රියාත්මක කල යුතුයි ඒ වගේම මරණය සදහා ඔවුන්ගේ නිෂ්පාදන යොදා නොගැනීම පිළිබදව ඉහල උසාවියේ මැරුණු ගොන් කණුව වෙනුවෙන් නඩුවක් ගොනු කල...
Wednesday, January 29, 2014

සුදු කළු කියන්නේ මේ ලොකේ පුදුම දෙයක් ඒක සමහර මිනිස්සු වගේ පෙනුම සිල් ගන්නවා වගේ එත් ඔයා හැරෙන වෙලාවක් බලන් ඉන්නේ ඔයාගේ පිටිපස්සෙන් අනින්න.ඔයට පය පැටෙලෙන වෙලාවක් බලන් ඉන්නේ ඔයාව තල්ලු කරන්න.ඒ එකෙන් ඔහුට හෝ ඇයට ලැබෙන ලාභයක් නිසා නොවෙයි.ඒ ඒ කෙනාගේ බුද්ධි මට්ටම කියලයි මට හිතෙන්නේ මොකද සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා වෙනුවට තවත් කෙනෙක් ගේ ඇදයක් හොයන ඒ කෙනා හෝ ඇය ඒ අයගේ සැහැල්ලුවයි නැති කරගන්නේ.සියල්ල අනිත්‍ය වන මේ ලෝකේ නිත්‍ය එක දෙයක් තියනවා තමාගේ සුදු...
Sunday, January 26, 2014

වෙලාව කියදැයි මා කියන්නට නොදනි නමුත් අනිවාරයෙන් කොවුලන් කෙවිලියන් ගයා අවසන්ය අද දේශපාලන විවාද නැත.වික්ෂිප්ත නොවන්න පාඨකය මා මේ කියන්නේ අර කසිකබල් ජරා පෙට්ටිය ගැනය.තවමත් ඔබට එය ගැටලුවක්ද අද අපේ සාලේ සද්දයක් නැත ඒ කියන්නේ 10ය පහු වෙලා .ටිවි එක වහලා.පිසී එක ඔන් එකේ ඇදෙන් නැගිට මා එදෙස බැලුවේ ඇයි ! පිලිවලට තිබු පොත් ටික මගේ මිතුරු කැල සිහි ගැන්විය.සියල්ලන් මේ දවස් වල කාර්ය්ය බහුලය ඔවුන් මාර්තු එග්සැම් වලට වලි කති සියලු දෙනා Assignment අවසන්ය...
Saturday, January 4, 2014

කෙහෙල්කොටුවේ චූටි මහත්තයා මෙන් මා මේ වැඩේට උපන් හපනෙක් නොවෙමි.නමුත් මට හැකි විදියට කාටුනයක් අදින්නට උත්සහ කර බැලිමි.එහි සාර්තක අසාර්ථක බැව් ඔබ නිගමනය කරාවි.
මෙය කිසිවකුට මඩ ගැසීමේ අරමුනින් නොවන බැව් සටහන් කල යුතුයි.මෙය හුදු විනෝදාස්වාදය සදහා පමණි.
මාගේ පළමු කාටුනය කුණු මාලු කෙන්ජි ලොක්කාට මාරායා පෙම් බැදීමයි.
හේතු පාඨක ලිපිය - මාර සමාගම 1000 ක් වීම නිමිත්තෙන් මාරයා ලියූ "මේකත් සංධිස්ථානයක් නෙව.." ලිපිය
" බ්ලොගයේ 1000 වෙනි සාමාජිකයා හැටියට...
වරථමානය වන විට සංචාරක කර්මාතය ශ්‍රි ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ගය බවට පත් කරන්නට මුල් පුටු බොහෝ වෙහෙසේ නමුත් මෙහි ගුණාත්මක භාවය මනින්නට හොටල් ටිකට හා පාරවල් ටිකට බැරි බව ඔවුන් තේරුම් ගත යුතුය.
දිනක් මා උදෑසන දළදා මාලිගාවට ගොස් එන අතරතුර විදේශිකයන් පිරිසක් මහත් පුදුමයෙන් හිමි නම්ක් ඔවුන්ගේ ජාතික ධජය පාගා සිටින්නේ ඇයි දැයි කතාවේ.ඔවුන් ඔන් සතුව තිබූ පොතක් දිගහැර බැලුවාය එහිද ඔවුන්ට ඒ සදහා පිලිතුරක් සොයා ගන්නට නොහැකි වන්නට ඇත්.ඔහු...
Monday, December 30, 2013
ආ මල්ලි ගෙදර යන ගමන්ද?
ඔව් අයියා
මල්ලිලා ලගදී මී මුරේ ගියා ද? දැන් මාසෙකට විතර කලින්
ආ ඔව්
මන් දැක්කා
කොහේද අයියා මීමුරේ හිටියා ද?
නෑ මන් බිස්නස් යනවා නේ
ආ එල එල
මොකේ ද මල්ලිලා ගියේ
අපි හුන්නස් ගිරියේ යාලුවෙක් සෙට් කරන් ගියේ.ඒ ගමට යන වැන් එකේ මයි ගියේ හවස එදා ගිහින් එහේ ටෙන්ට් එකක් ගහලා රැයක් හිටියා ඊලග දවසේ එහෙන් 12ට එහෙන් ආවේ.
ආවේ මොකෙද යන්න ඇත්තෙත් වැන් එකේ හිර වෙලා නේ
නෑ වැන් කාරයා ශේප් කරන්...
Subscribe to:
Posts (Atom)
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.