Saturday, January 4, 2014

කෙහෙල්කො‍ටුවේ චූටි මහත්තයා මෙන් මා මේ වැඩේට උපන් හපනෙක් නොවෙමි.නමුත් මට හැකි විදියට කා‍ටුනයක් අදින්නට උත්සහ කර බැලිමි.එහි සාර්තක අසාර්ථක බැව් ඔබ නිගමනය කරාවි.
මෙය කිසිවකුට මඩ ගැසීමේ අරමුනින් නොවන බැව් සටහන් කල යුතුයි.මෙය හුදු විනෝදාස්වාදය සදහා පමණි.
මාගේ පළමු කා‍ටුනය කුණු මාලු කෙන්ජි ලොක්කාට මාරායා පෙම් බැදීමයි.


හේතු පාඨක ලිපිය - මාර සමාගම 1000 ක් වීම නිමිත්තෙන් මාරයා ලියූ "මේකත් සංධිස්ථානයක් නෙව.." ලිපිය

" බ්ලොගයේ 1000 වෙනි සාමාජිකයා හැටියට පත් වෙලා තියෙන්නේ අපි කවුරුත් දන්න හදුනන..   මේ දවස්වල පලු යන්න බැනුං අහන.. :D උන්දැම කියන ආකාරයට බ්ලොග් අවකාසයේ මේ දවස්වල තරුව... ගෑණු දැරිවියන්ගේ සිහින තාරකාව.. ( දෙයියෝ තමා ඉතිං ඕවා දන්නේ..) කෙන්ජි ලොක්කා තමයි... (මෙව්වා කියන්න ගිහින් ඔය යෝධයා මටත් අර නලින් ලොක්කට වගේ දමලා අදීද දන්නේ නැහැ.. හැබැයි අවුලක් නැහැ තාම ජපානෙට රෑ වෙලා නැතිව ඇති. රෑ වෙන්න වෙන්න තමා ඔය හාදයා දරුණු වෙන්නේ... දෙකක් දාගන්න කලින් පූස් පැටියා වගේ අහිංෂකයි...  :D ) "

15 comments:

  1. Replies
    1. පැමිනීමටත්.කමෙන්‍ටුවට ස්තූත්යි ළහිරු :D

      Delete
  2. මාර බයිට ඈ.. :D සුපිරි.. කෙන්ජි අයියා මාරයට ලව ද එතකොට.. අලේ මන්දා, වෙරළු මල් ගඳ එහෙනුත් දැනෙයි ද දන්නේ නෑ..

    ReplyDelete
  3. අන්න දැන් කෙන්ජි දෙකකු දාගන්නවලු එනකං හිටු සබ්බුබ ඉල්ලලා දෙන්න... නියම අදහස මහේෂ්.

    ReplyDelete
  4. ඔය තියෙන්නේ කුණු මාලු සුවඳ ගෙදරට ම දැනෙන්න....:D

    ReplyDelete
  5. හපොයි කෙන්ජියා සොට් එකක් දාගෙන මේ පැත්තෙ ආවොත් බොට වෙන්නෙ අර සූර පප්ප එකේ කුනු මාලු කාරයට වෙච්ච දේ !!

    ReplyDelete
  6. කුණු මාළු කෙන්ජි

    ReplyDelete
  7. මේක දැන් මැද ලෝකයක් වෙලා බුවා දහමෙවත් පිහිට පතන්න වෙන හැඩයි

    ReplyDelete
  8. සිත්තරේ නියමයි.

    ReplyDelete
  9. කෙන්ජි ලොක්ක 16ක 17ක කොල්ලෙක් වගේ මාරයිය 70ක සීයෙක් වගේ ඇදල තියන විදිහට :D

    ReplyDelete
  10. බලං හිටාං තව ටිකකින් ඇවිත් හොද පදයක් කියයි ඈ.. අපි නං නෑ ඕවට.. හොද වැඩේ :D

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya