ගොන් කණු යනු ගොනුන් බැදීම සදහා බාවිතා කරන්නෙකි.තවත් ගොන් කණුවක් එල්ලිලා මැරිලාලු ඉතින් අපිට මොකද අපිට මොකුත් නැති වුනාට මිඩියා වලට රසවත් අහරකි.ලග එන ජන්දයට රසවත් පානයකි .මහින්ද මාමාට අතුරුපසකි ඔය මොනවා උනත් මහින්ද මාමා ෆෙෂ්බුක් තහනම් කරයිද?
01. Nipuna අයියා කියන කතාව සැබැවකි මේ හැම දේටම කලින් සාරි තහනම් කල යුතුය මන්ද හැම එකාම එල්ලිලා මැරෙන්නේ සාරිය උපයෝගී කොට ගෙනයි .
02.ලණු හා කඹ නිෂ්පාදකයන්ගේ සංගම් උත්ගෝෂණ ක්‍රියාත්මක කල යුතුයි ඒ වගේම මරණය සදහා ඔවුන්ගේ නිෂ්පාදන යොදා නොගැනීම පිළිබදව ඉහල උසාවියේ මැරුණු ගොන් කණුව වෙනුවෙන් නඩුවක් ගොනු කල යුතුයි.ඒ සදහා සියලු කෘෂි නිශ්පාදන ආයතන සහයෝගය දිය යුතුයි.
03.මරණ පරීක්ෂණය සදහා දියුණූ රටවල සහයෝගය ලබාගෙන පරික්ෂණයක් මෙහෙවිය යුතුයි.පරීක්ෂණ ඉලක්කය විශේෂයෙන් හිස් කබල අරමුණු කර ගත් එකක් විය යුතුයි.
04.පරික්ෂනයෙදී හිස්කබලේ අඩංගු මැටි වර්ගය පදම් කර ගත හැකි මැට්ටක් කියා අනාවරණය වුවහොත්.
05.රාජය අනුග්‍රහය ඇතිව එවැනි ඉස්කබල් සොයා මැටි හරා ලංකාවේ ප්‍රධානව කුඹල් කර්මාන්තයද ශරීරයේ වෙනත් තැන්වල හමුවන මැටි අනෙකුත් කර්මාන්තද නගා සිටිවීමට කටයුතු සිදු කල යුතුයි.

kiyala wadak naha niyama adahasa.so dan FB eke page hadagena natapu un untat tiyenne ekama thama :D
ReplyDeleteඅනිවා පේජ් හදන සෙට් එක ගැන කියලා වැඩක් නෑ
Deleteඅනිවාර්යෙන්ම කඹ නිෂ්පාදනය, සාරි, ටයි පටි ඔක්කොම තහනම් කල යුතුමයි
ReplyDeleteඇයි කෘෂි
DeleteMata num hithenne Me wage ayata udaw uwamanayi. a wagema eyalata Gon kanu kiyana eka kohethma piliganna baha. boho durata manasika rogiyak meka. madyen mewa mehema uluppanakota wenne a manasika ththawaye inna aya thawath mekata pelabena 1 witharayi. :(
ReplyDeleteඔව් ඔබ කියන් එකත් නිවරදි වෙන්න පුලුවන්
Deleteඅනිවා ෆේස්බුක් ඇරෙන්න අනික්වා තහනම් කල යුතුමයි..
ReplyDeleteඅනිවා
Deleteඇයි අපෙ පැත්තෙ එකෙක් එල්ලිලා මැරුනෙ අ(ර්)ත් වයර් එකකින්. වයර් තරනම් කරල වෙන මොනව හරි ගන්ඩත් ඕනෙ. ඔය එල්ලෙන ජාති නැති කරන්ඩ ඕනෙ.හැබැයි මේකයි ඔය වැඩි වෙන ජනගහනයට ඒකත් එක් විසදුමක් කියල තමයි මට හිතෙන්නෙ
ReplyDeleteඔව් අපිට පුලුවන් චීනෙට ජපානෙට එල්ලිලා මැරෙන හැටි උගන්වන්න එතකොට ජනගහන් වර්ධනයට අවුලක් නැතිවම පිළිතුරු
Deleteබ්ලොග් ලියන අය එන්න Lanka Blogs සින්දිකෙටර්යට ලංකවේ වැඩිම ලිපි ගනනක් පල වෙන සින්ඩිකෙටරයට එන්න අමතක කරන්න එපා . http://lankablogs.com
ReplyDeleteමේ Commnet එක මකන්න එපා puluvnm අපිට හෙල්ප් එකක් denna
බ්ලොග් ලියන අය එන්න Lanka Blogs සින්දිකෙටර්යට ලංකවේ වැඩිම ලිපි ගනනක් පල වෙන සින්ඩිකෙටරයට එන්න අමතක කරන්න එපා . http://lankablogs.com
ReplyDeleteමේ Commnet එක මකන්න එපා puluvnm අපිට හෙල්ප් එකක් denna
මලින්ද ලොක්ක මේ පිටින් දාල බුකිය තහනම් නොකලොත් තමාපුදුමෙ :))
ReplyDeleteචන්දේ ලගයිනේ බන්
DeleteThee Buddhist version of first menstruation rituual clopsely
ReplyDeletemirrors the Hindu version. Click Download (Menu displayed
in the LIP Language, Hindi here). The Tigers main goal has remained the same for the couple dozen years, tto break away from thhe Sri
Lankan government that has discriminated against ethnic Tamils and
to create a sovereign socialists Tamil state iin northeast Sri Lanka.
Here is my web psge - gossipelanka