සති කිහිපයක් තිස්සේ ඩ්‍රාෆ්ට් වල ලිපියක් ලිය වෙමින් පවති.නමුත් එය තවමත් පල කල නොහැකි විය .එයට කලින් කුඩා පොස්‍ටුවක් කාලයකින් වුවත් හදිස්සියේ පෝස්ට් කරන්නට සිතුනි
කාලයක් තිස්සේ සිරස මාධ්‍ය ජාලය ඔස්සේ දිග හැරෙන 16+ වැඩ සටහන ලංකාවේ තරුණයන් පිරිසක් එකතුව මේ සදහා තම අකමැත්ත ඊයේ ප්‍රබල ලෙස ප්‍රකාශ කරන්නට යෙදුනා මීට කලින්ද මෙම වැඩසටහනට විවිද ආකාරයෙන් විවේචනයන්ට ලක් වුනද ඊයේ ලොකු බලපෑමක් සිදු උනා.
සිරස 16+ ප්‍රෝග්‍රෑම් එක කරන වෙලාවේ ලොකු මඩ ප්‍රහාරයක් වගේම විරෝධතාවයක් Facebook එකෙන් එල්ල උනා.ඒ නිසාම 16+ රසිකයන්ට Facebook
එක හරහා තම අදහස් ප්‍රකාශ කරන්න ලැබුනෙත් නැහැ.වෝල් එක පුරාම විවිධ විසුළු අදහස් දෙන Status තමයි දකින්න තිබුනේ.ඊට අමතරව මේ සජීවී වැඩසටහනට කෝල් කරලත් විවිධ විසුළු අදහස් ප්‍රකාශ උනා.
මේ ඉවෙන්ට් එක හරහා තමයි එය සිද්ද උනේ-16Plus වනසමු | Ban 16Plus>>
සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන ෆෙස්බුක් පිටුවේ පොස්‍ටුවකට වැටී තිබුනු තව අපූර්ව කමෙන්ට් කීහිපයක් මට දක්නට ලැබුනා.පහත ජායාරූපයේ දැක්වෙන්නේ එයයි
ඔව් මේවා අරවා මේවා අයිතිවාසිකම්ය එයාගේ ෆෝන් එක එයාගේ සල්ලි එයාට ඕනි තැනක ඉදන් එයා කතා කරනවා. මා ලග ඔබට පෙන්වීමට තවත් පින්තූරයක් ඇත ගිය සතියේ නකල්ස් කදු පන්තියේ බටහිර බෑවුමේ දිය ඇල්ලක් තරණය කලෙමි.කදු මුදුන නැග අවසානයේ නැවත පාමුල කොටගග ගම්මානයට පැමිණියෙමු.එක්දාස් අටසිය ගනන් වල සාරවත් යැයි කියනු ලබන තේවතු අද ඉතිරිව ඇත්තේ අතරින් පතරින්ය.එහි වැඩකල ද්‍රවිඩ ජනතාවද අද අතරින් පතරින් ජීවත් වේ.මේ මේ පොස්‍ටුවේ අවසාන ජායාරූපයයි.
කුඩා කොලු ගැටයා තවමත් පාසල් කලිසම හා බැනියමින් සැරසී සිටී කුඩා කෙලි පොඩ්ඩක් පාසල් ඇදුමින්ම ගෙට දීව ගියායා.පාරේ පැදුරු කෑල්ලක් එලාගෙන කොලු ගැටයා පොත් වල වැඩය ඈ ඔහුගේ මව ලෙස හදුනා ගත හැකිය.තවත් කාන්තාවන් දෙදනෙක් පාරේ වාඩී වී සිටියාය.වෙලාව හවස 5ට ආසන්න වී තිබෙන්නට ඇත් නැත්නම් 5 පසුවී කෙටි වෙලාවක් වන්නට ඇත.ජායාරූපයේ නැති කතාවක් සිදු විය කුඩා වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත්තාය.පැදුර ඔසවා ගෙට දිව ගියාය.මේ කුඩා ගෙදර ඇතුලේ ඔවුන්ට නැවත පාඩම් කල හැකි වේවිද නැත්නම් වැස්ස නැවත පෑයිය යුතුද?
"කුඩා කොලු ගැටයා තවමත් පාසල් කලිසම හා බැනියමින් සැරසී සිටී කුඩා කෙලි පොඩ්ඩක් පාසල් ඇදුමින්ම ගෙට දීව ගියායා.පාරේ පැදුරු කෑල්ලක් එලාගෙන කොලු ගැටයා පොත් වල වැඩය ඈ ඔහුගේ මව ලෙස හදුනා ගත හැකිය.තවත් කාන්තාවන් දෙදනෙක් පාරේ වාඩී වී සිටියාය.වෙලාව හවස 5ට ආසන්න වී තිබෙන්නට ඇත් නැත්නම් 5 පසුවී කෙටි වෙලාවක් වන්නට ඇත."
කාරණා හතරක විචාරය ඔබට දැනෙනවා කියා මා සිතමි.මෙතකින් මේ කෙටි ලිපිය හමාර කරමි.
කාලයක් තිස්සේ සිරස මාධ්‍ය ජාලය ඔස්සේ දිග හැරෙන 16+ වැඩ සටහන ලංකාවේ තරුණයන් පිරිසක් එකතුව මේ සදහා තම අකමැත්ත ඊයේ ප්‍රබල ලෙස ප්‍රකාශ කරන්නට යෙදුනා මීට කලින්ද මෙම වැඩසටහනට විවිද ආකාරයෙන් විවේචනයන්ට ලක් වුනද ඊයේ ලොකු බලපෑමක් සිදු උනා.
සිරස 16+ ප්‍රෝග්‍රෑම් එක කරන වෙලාවේ ලොකු මඩ ප්‍රහාරයක් වගේම විරෝධතාවයක් Facebook එකෙන් එල්ල උනා.ඒ නිසාම 16+ රසිකයන්ට Facebook
එක හරහා තම අදහස් ප්‍රකාශ කරන්න ලැබුනෙත් නැහැ.වෝල් එක පුරාම විවිධ විසුළු අදහස් දෙන Status තමයි දකින්න තිබුනේ.ඊට අමතරව මේ සජීවී වැඩසටහනට කෝල් කරලත් විවිධ විසුළු අදහස් ප්‍රකාශ උනා.
මේ ඉවෙන්ට් එක හරහා තමයි එය සිද්ද උනේ-16Plus වනසමු | Ban 16Plus>>
සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන ෆෙස්බුක් පිටුවේ පොස්‍ටුවකට වැටී තිබුනු තව අපූර්ව කමෙන්ට් කීහිපයක් මට දක්නට ලැබුනා.පහත ජායාරූපයේ දැක්වෙන්නේ එයයි
දවසක් අපි උතුවන් කන්ද තරණය කලා (පෝස්ට් ඩ්‍රාෆ්ට් වල ) ඉතින් කන්ද නැගලා හවස් ගෙදර එන්න නුවරට බස් එකක් එනකම් උතුවන් කන්ද ටවුන් එකේ හොල්ට් එකේ පැය බාගයක් විතර හිටහෙන හිටියා.ඒ වෙලාවේ ගත්ත පින්තූරයක් තමා මේ පහතින් තියෙන්නේ.
![]() |
පැය බාගයක් මුලු ටවුන් එක මැද හිටගෙන එයා කෝල් එක්ක අත්‍ය අවශ්‍ය එකක් වෙන්නට ඇත්.මේවා කියන්නට නොයා යුතුයි මේවා කන්න්තා අයිතිවසිකමය මානව අයිති වාසිකම්ය. |
![]() |
සමීපයට ගොස් ජායාරූපයක් නොගැනීමට තරම් මන් කාරුණික විය ඈත සිට හොරෙන්ම ජායාරූපයක් ගතිමි. |
"කුඩා කොලු ගැටයා තවමත් පාසල් කලිසම හා බැනියමින් සැරසී සිටී කුඩා කෙලි පොඩ්ඩක් පාසල් ඇදුමින්ම ගෙට දීව ගියායා.පාරේ පැදුරු කෑල්ලක් එලාගෙන කොලු ගැටයා පොත් වල වැඩය ඈ ඔහුගේ මව ලෙස හදුනා ගත හැකිය.තවත් කාන්තාවන් දෙදනෙක් පාරේ වාඩී වී සිටියාය.වෙලාව හවස 5ට ආසන්න වී තිබෙන්නට ඇත් නැත්නම් 5 පසුවී කෙටි වෙලාවක් වන්නට ඇත."
කාරණා හතරක විචාරය ඔබට දැනෙනවා කියා මා සිතමි.මෙතකින් මේ කෙටි ලිපිය හමාර කරමි.
16+ වලට ගහන්නේ ඉරිසියාවට වෙන මොහොකටවත් නෙමෙයි. ඒක කුහකත්වය
ReplyDeleteඔව් ඒකත් වෙන්න පුලුවන්
Deleteදැන් හිතෙනවා 16+ කෑල්ල අයින් කරලා එතනින් පහලට පොස්ට් එක දැම්මා නම් හොදයි කියලා මන් අදහස් කලේ වෙනම දෙයක් දේශකයා.මේකේ අරමුණ 16+ නෙවේ
විරොධතාව දුටුවෙමි.
ReplyDeleteබලමු මොකක් වෙයිද කියලා! මොනවා උනත් මරුම වැඩේ!
ReplyDelete16+ විරෝධයනම් වැඩකට නැති එකක් කියලයි මට හිතෙන්නේ.. එහෙමනම් ඉතින් ඊට වැඩිය අප්සට් වැඩසටහන් නැතුවමත් නෙමෙයිනේ..
ReplyDeleteමම නං පෞද්ගලික ව ඔය 16+ වැඩසටහනට කැමති නෑ. එක දවසක් අහම්බෙන් විනාඩි 5 ක් බැලුවා. එච්චර තමයි! ඔළුවේ කැක්කුමක් හැදිලා නතර වුණේ ^_^
ReplyDeleteවෙන කිසිම දෙයක් නොදා අන්තිම ඡායාරූපය විතරක් දැම්මනම් ඒක ගොඩක් දේවල් හිතන්න පුළුවන් වෙනමම ලස්සන කතාවක් වෙන්න තිබ්බ .....
ReplyDeleteබලා සිටියේ එක් පාඨකයකු හෝ මා ගේ ලිපිය තේරුම් ගනීවී කියා එය තේරුම් ගත් හංසි ඔබට ස්තූතියි!
Deleteපැහැදිලියි..
ReplyDelete