Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 11:12 AM
22 comments

බ්ලොග් එකේ ලියලාම ඇති වුනා.අද හිතුනා මන් ගහපු මට හොද මගේ ෆොටෝ ටිකක් දාන්න.කියන්න ඕනි ඉතින් මේවා ලොකු ලොකු කැමරා වලින් ගහපුවා නෙවේ.පොඩි පොඩි ඩිජිටල් කැමරා වලින් ගහපුවා.සමහර ඒවාගේ කලස් හැදුවා ඒත් සමහරක් ෆොටෝස් වල මොකුත්ම වෙනසක් කරලා නෑ.මේ බ්ලොග් එක බලන ප්‍රවීන චායාරූප ශිල්පියෝ වගේ අයත් ඇති කැමති හොද නොහොද දකිනවා නම්.
ජීවිතය දිගු ගමනකි අනන්තයේ කොනක ආලෝකයක් ඇත එහෙත් සංසාර සාගර්ය පහන් දැල්ලක් මෙනි කොයි මොහොතේ කොහොමැයි කියන්නට අප දන්නේ නැත.තෙල්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 6:32 AM
12 comments

ඔබ මෙය විස්වාස නොකරාවි නමුත් මෙය මෙසේ සිදුවිය.
ඊයේ මං නින්දට යනවිට රත්‍රි 10ත් පසුවී තිබුනි.තද සීතලක් තිබූ බව මාගේ මතකයේ හොදින් සටහන් වී ඇත.නින්ද ලදින් ටික වෙලාවකට පසු මාගේ කාමරය ආලෝකමත්ව තිබෙනු මා දැක්කාය.මා කාමරයේ බල්බය නිවු බැව්ද මතකය නමුත් මට ආලෝකය හොදන් මාගේ කාමරය ආලෝකමත්ව තිබුණි.මා ඇදෙන් පාවෙනවා මට දැනිනි.දැන් සිවීලිමේ වදී යැයි සිතනවා සමගම මාගේ පාවීම නතර විය.මගේ ඇද දෙස බැලූ විට මා එහි විය මට බයක් දෙනුනි.මට කෑ ගසන්නට...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:57 AM
11 comments

චට පට ගා තැලුවාට වැඩක් නැත.නිදිමතේම ඇද ලග රාක්කයට අත දමා සෙවුදේ හමුවිට.ලයිටරය අතට ගතපසුව කොයිල් එකක් නැත මේ මගුලේ උන් නිසා කොයිල් එකක් සොයා ගන්නට නැවත නැගිටින්නට සිදුවේ.මදුරුවන්ගේ අම්මලාව මතක් කරමින් කාමරයේ බල්බ් එක දමා පහලම තට්‍ටුවේ තිබු මදුරු දගරයක් සොයා ගත්තාය නොදකින් මටමනේ වෙන්නේඑක ගහන්නට ස්ටැන්ඩ් එකක් නැත.පහලම තට්‍ටුවේ තිබූ පත්තර කෑල්ලකුයි පරන පවර් සප්ලයි එක්කුයි අරන් පත්තරේ උඩ පවර් සප්ලයි එක තබා ඒ මත මදුරු දගරය...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:19 PM
6 comments

ඇගේ කතාව අන්තර්ජාලය තුලින් සිංහලින් ඇසුනි,මේ එම පරිවර්ථනයයි...
අමන්දා... ඇය කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක්. මේ වයසේ අනෙක් දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට, පිරිසක්
අතරේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට, ආදරය ලබන්නට කැමැත්තෙන් සිටියා. මෙතැනදි ඇයට "පිහිටට එන්නේ " අන්තර්ජාලය සහ සමාජ ජාලා වෙබ් අඩවි. ඇය ඒ ඇසුරින් මිතුරු මිතුරියන් හමුවෙනවා, හැඟුමන් හුවමාරු කරගන්නවා. යෞව්වනය... නැවුම් හැඟුමන්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:54 PM
8 comments

ඒලෙවෙල් කරන්න පටන් ගත්ත දවස් වලම පොඩි වැඩකට අත තිබ්බා ඒ තමා ඒ ලෙවෙල් උදව් ෆෙස්බුක් සමූහය.හරිනම් ඒකට නම වැටෙන්න තිබුනේ අධ්‍යාපන උදව් කියලා ඒ දව්ස් වල ඔලුවේ තිබුනේ ඒලෙවෙල් නිසා කොයින් කොහොම හරි ඒකට ඒලෙවෙල් උදව් කියලා නම් වැටුනා.
ඇයි මේක මෙහෙම කරන්න හිතුවේ.
ෆෙස්බුක් වගේ සමජ ශාලා වෙබ් අඩවියක් ලංකාව තුල දරුණු ලෙස ව්‍යාප්ත වී යන කල ෆෙස්බුකියට ගොඩ උනද අධ්‍යාපනය ලබන ශිෂ්‍යකුට එම කලයෙන් සුවල්ප මොහොතක් හෝ ප්‍රයෝජනවත් වන් නිසා මෙවන් වැඩක් අරම්භ කරන්නට...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:29 PM
5 comments

පලවෙනි වාර විභාගය ආවාම පන්තියේ ඔක්කොම පන දාගෙන පාඩම් කරනවා.මම නම් ඉතින් පොත පැත්තවත් බලන් නෑනේ ඔය ගිරවා සබ්ජෙක්ට් 1ක් තියෙන්නේ මොක්ක් ද මේ බයෝ හෙට විභාගේ කියලත් මම් පඩම් කරලා නෑ කියලා දැන ගත්ත බයෝ ටිචර්."මහෙෂ් මෙහෙට එන්න දන් ටෙස්ට් 1කට ලැස්තිද අහුවා.මම නෑ මැඩම් කියලා උත්තර දුන්නා.අනේ දරුවෝ අදවත් ගිහින් පඩම් කරන්න කියාලා ටීචර් මට කිව්වා .මම කීවා මැඩම් මට නෝට් 1ක් නෑ කියලා.අනේ දරුවෝ කියලා මැඩම් මට උපදෙස් ටිකක් දිලා.පරන නෝට් 1ක් හොයලා දුන්නා ඒ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:09 AM
5 comments

පෙම් හිත මිය ගිහින්
තබා සලකුණු හිතක
මේ කදුළු නුහුරුයි නුපුරුදුයි
තවම මට
එපමණයි ප්‍රේමය
එහෙත්
තව දිගය මාවත
තව බොහෝ දුර යා යුතුය
කදුළු පරදවා නෙතුඅගට
පැන ගොස් කාලය
එනතුරා නොවෙන්නම
තිත්තයාගේ වා...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:35 AM
11 comments

කවුරු මොනවා කීවත් කාකා අයියා සතය කතාවක මූලාරම්භක කතාවක්
පටන් ගෙන තිබේ . ලොකුවට සමහර උන් සමාජශාලා වෙබ් අඩවි වලට ඇබ්බැහි
වීඇතැයි ඒ කාලය කන වෙලාවේ බොලෝගයක් වත් ලීවේ
නම් කෙතරම් ප්‍රයොජන්වත් අසනා පොස්ටු ගනනාවක් පොඩි වෙලාවක් බ්ලොග්
කිහිපයක් අවුස්සා බැලුවේ නම් සොයගත හැහිවීම නිතතින් සිදුවන්නකි .
අද උදෑසනම නැගිට කාක අයියාගේ පොස්ටුව කියවා ඒ
සදහා පිලිතුරු ලිපියක් ලිවීම දක්වා මා ද මේ රොඅගයට ඇබ්බැහි වී සිටී.පොස්ටුවක්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:26 AM
10 comments

කවි ගොතන්නට හපනෙක් නොවේ එත් වචන් ලියන්නට පුලුවනි වචන් ටිකකට අකුරු ගලපා ගත්තාය.
මට ඔබව අමතක නොවුනාම නොවේ
මං සිතුවේ අය ඔබ දකින්නට
නොවම්බරය දක්වා ඉන්නට සිදුවේ වි කියා
එදා බුරුවා කියූ ඒ ආදර වදන් පෙල තවමත් මා මතකයේ රැදී තිබේ
ඔබ මාදෙස බලගෙන
සැහෙන දුර සිට එන්න ඇත
එදා ඔබ මා පසුකොට ගියේ
මට ඔබව පෙනෙන්නට ද
ඔබ දුටු මොහොතේ නැවතත්
මා ඔබ හා අතර මං වූවා
ඔබ කෙතරම් නිදහස් දැයි
ඔබ මා ඇස ගැටුනා දවසේ සිට මා දුටිමි
ඉස්සර මන් ඔබව දැක්කේ
කණට...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:28 PM
10 comments

මේක කතන්දරයක් නම් නෙවේ කට්ටියම කියවන්න ඇතිනේ රැවන්වැලිමහා සෑයේ පහන් ගැන මන් ඉදිරිපත් කරලා තිබුන ලිපිය.
මේකත් ඒ වගේ කතාවක් හැබැයි ලොකුවට ලියාගෙන වවාගෙන කන්න තරම් කරුණු ගොඩක් නෑ , හරි එහෙනම් කතාව පටන් ගන්නම් .
අම්මා අපිට කීවොත් "පුතේ කඩේ ගිහින් අලි බිත්තරයක් අරන් එන්න"
අපි අම්මා දිහා හිනා වෙලා බලලා කියාවි "මොනවා ! ! මොනවද අම්මේ අලි කොහෙද බිත්තර දාන්නේ :) ඉතින් කොහෙන් ද අලි බිත්තර"
ඒත් අම්මා කීවොත් " නෑ පුතේ මන් කීවේ ලොකු...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 6:36 PM
10 comments

කෙටිකතා විකාර කතා පරිකල්පන විචාර ලිය ලියා සිටියම පසකට දමා කතන්දර කිහිපයක් ගෙන ලියා පල කරන්නට සිතුවෙමු.
එය මෙසේ අකුරු කෙරෙන වගයි .
ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක පාසලක එකොමත් එක කාලෙක ප්‍රින්සිපල් කෙනෙක් හිටියාලු . මේ විකාර විදියයට කියලා හරියන්නේ නෑ වගේ හරි එහෙම නම් මෙහෙම පටන් ගමු .
ඔන්න දැන් එක පාසලක තුන වසරේ ටිචර් ඇවිත් නැති දවසක පන්තියේ ළමයි සෙට් එක තරගෙට කෑ ගහනවාලු . ටික වෙලාවක් මේ කරදරය ඉවසගෙන හිටපු හතර පන්තියේ ටීචර් මළ පැනලා...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 1:14 PM
19 comments

හුදු මහත් ශ්‍රි ලංකීය ජනතාවගේ උතුම් වු භක්තිමත් විස්වාස රැසක් අතර ඉතා ඉහල විස්වාසයක්ව පවතින එකක් ලෙස මේ කරුණ හුවා දැක්විය හැක.එකල මහා රහතන් වහන්සේලා රුවැන්වැලි මහා සෑ රදුන්ගේ දා ගැබ් ගර්භයේ දැල්වු පහන් තවමත් නොනෙමි අදටත් දා ගැබ් ගර්භයේ දැල්වෙනවාලු.
මන් ඔබගෙන් විමසුවහොත් ඔබ මේ කරුණ විස්වාස කරනවා ද? මේ කරුණට පිළිතුරක් දැක්වීමට ඔබ බෞද්ධයෙක් ද යන්න පිළිතුර සදහා බලපාන කරුණක් සාධකයක් නොවේ.දැන් මන් ඔබගෙන් ලැබෙන පිළිතුරු පෙල ගස්වන් නම්.
01.ඔබ හුදෙක්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:12 PM
16 comments

මා ලියූ කිසිදු පරිකල්පන කතාවක මා මෙය එවැනි කතාවක් යැයි සදහන් කලේ නැත.මා කල විහිලු කතාවක මා මේ ලීවේ විහිලු කතාවක් යැයි සදහන් කලේ නැත.මාගේ ලිපියකට කමෙන්‍ටුවක් වැටුනේ නම් ඒ කලා තුරකිනි බ්ලොගයට ඒ හැටි පිරිසක් ගොඩ වුයේ ද නැත.මේ කියන්නට යන්නේ මා ගැන විස්තරක් නොවේ නමුත් එය කීම කතාව ගොඩනැන්වීමට හොද පදනමක් යැයි මා හිත පවසන නිසාම එය කියාගෙනම ඉදිරියට ලියමි නමුදු ලිවිමේ අවසානය කුමක් දැයි මා හිත දන්නේ නැත.නමුදු දැනටමත් මා ලිපියට මාතෘකාවක් ද යොදා අවසන්...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya