මේක කතන්දරයක් නම් නෙවේ කට්ටියම කියවන්න ඇතිනේ රැවන්වැලිමහා සෑයේ පහන් ගැන මන් ඉදිරිපත් කරලා තිබුන ලිපිය.
මේකත් ඒ වගේ කතාවක් හැබැයි ලොකුවට ලියාගෙන වවාගෙන කන්න තරම් කරුණු ගොඩක් නෑ , හරි එහෙනම් කතාව පටන් ගන්නම් .
අම්මා අපිට කීවොත් "පුතේ කඩේ ගිහින් අලි බිත්තරයක් අරන් එන්න"
අපි අම්මා දිහා හිනා වෙලා බලලා කියාවි "මොනවා ! ! මොනවද අම්මේ අලි කොහෙද බිත්තර දාන්නේ :) ඉතින් කොහෙන් ද අලි බිත්තර"
ඒත් අම්මා කීවොත් " නෑ පුතේ මන් කීවේ ලොකු බිත්තරයක් අරන් එන්න කියලා"
දැන් මෙතන පොඩි අපහැදිලි තාවයක් තියනවා නේ ද?
විශාල = අලි
එහෙම වුනා නම් මිනිසා විශාල සතා යන්න අලි සතා යන්න අලියා ලෙස භාවිතා කලානම්.
අද අපිට අලි කියා කියන්නට බැරි ද විශාල සියල්ල අලියාට කැප කොට අවසන් ද?
අලි කකුල්,අලි දත් මෙලස අලි යන වචනය මිනිසා ගෙන ආවා නම් අද අලියා සතු වී ද?
රෝස පාට මල = රෝස මල නම්
රෝස මල් = රෝස පාට වේ.
අලි = අලියා නම්
අලියා = විශාල නොවේ ද?
-ලිපියේ සියලු අයිතිය මහේෂ් බී දහනායක සතුය._ [මකුණුවා] සියලු හිමිකම් ඇවිරිණි.
හෑ උඹත් ඒ පාර සයන්ස් ද මොනවද කරන එක නවත්තලා තර්ක සාස්තරේ කරනවාද? අලියා කළු පාටය, කපුටාද කළු පාටය. එම නිසා අලියාද කපුටෙකි. කපුටාද අලියෙකි.
ReplyDeleteදැන් එතකොට මහේෂ් කියන්නේ මකුළුවා ද මකුණුවා ද?
ReplyDeleteඅලි ප්‍රශ්නයක් බං
හපුච්චේ :ඩී
ReplyDeleteවයර් ෂෝට්! :( :/
ReplyDeleteමොනා කියන්නද මන්දා බන් මොන වුනත් එල ඇ
ReplyDeleteඅලි ප්‍රශ්නයක් තමා
ReplyDeleteO_o LOGIC????
ReplyDeleteවෙනස් සටහන් ටිකක් දැන් එන්නේ ඔබේ බ්ලොග් එකෙන් ...හොඳ වෙනසක් ...
ReplyDeleteස්තුතියි
හතර වසරේ ටීචර් හා තුන වසරේ නිමල්
ReplyDeleteමාර ඒවා මෙයාටත් හිතෙන්නේ :) :)
ReplyDeleteඅලි ප්‍රශ්ණයක් නෙ මේක..............
ReplyDeleteරනිල්ගෙන්ම තමා අහන්න වෙන්නේ..........