
හුදු මහත් ශ්‍රි ලංකීය ජනතාවගේ උතුම් වු භක්තිමත් විස්වාස රැසක් අතර ඉතා ඉහල විස්වාසයක්ව පවතින එකක් ලෙස මේ කරුණ හුවා දැක්විය හැක.එකල මහා රහතන් වහන්සේලා රුවැන්වැලි මහා සෑ රදුන්ගේ දා ගැබ් ගර්භයේ දැල්වු පහන් තවමත් නොනෙමි අදටත් දා ගැබ් ගර්භයේ දැල්වෙනවාලු.
මන් ඔබගෙන් විමසුවහොත් ඔබ මේ කරුණ විස්වාස කරනවා ද? මේ කරුණට පිළිතුරක් දැක්වීමට ඔබ බෞද්ධයෙක් ද යන්න පිළිතුර සදහා බලපාන කරුණක් සාධකයක් නොවේ.
දැන් මන් ඔබගෙන් ලැබෙන පිළිතුරු පෙල ගස්වන් නම්.
01.ඔබ හුදෙක් ඊනයා විද්‍යා මතවාදියෙක් නම් සිනාසී නැත කියාවි.
02.හුදු භක්තිමත් විස්වාසනීය බෞද්ධයෙක් නම් ඔව් එය හාස්කමක් වැනිය අනිවාර්යෙන්ම එය දැල්වෙනවා.
03.තවකෙකු කියාවි අනේ මන්දා ඕවා හරියට කියන්න පුලුවන් ඒවා නෙවේ.
කෙසේ විශ්ලේෂණය කලත් පිළිතුරු දෙකකින් මේ සියල්ල නව තීවී.
එනම් එය "ඔව්" හෝ "නෑ" යන්නයි
ඔබ සිතන්නේ කුමක්ද ?
ඔබ නෑ යැයි කියන්නේ යැයි සිතන්න දැන් ඒසේ නෑ කීමට හේතුවූ කාරණා මෙසේ පෙල ගස්වමු.
ඔබ නෑ යැයි කියන්නේ යැයි සිතන්න දැන් ඒසේ නෑ කීමට හේතුවූ කාරණා මෙසේ පෙල ගස්වමු.
a)පොල්තෙල් ඉවර විය හැක.
b)පහන් තිරය ඉවර විය හැක.
c)කුහරයක් තුල පවතින නිසා O2 වායුව දහනය වී අවසන් විය හැක.
ඔව් කියන්නේ නම් ඒ හෙතුවක් මතද නැතිනම් භක්තිමත් විස්වාසයක් මතද,සෞභාවදර්මයේ වු හේතු ඵල දහම අපට පෙනන මානයේ නොවෙනස් වන්නකි එනිසාම හුදු භක්තිමත් පිළිතුරක් නම් එය බාර ගත් නොහැක.
මේ කථාවට යුස්ටයින් ගෝඩර් Jostein Gaarder ලියූ "සොෆීගේ ලෝකය" Sophie's World කෘතියේ එන කුඩා පරිච්ජේදයක් උපුටා දැක් වීමට කැමැත්තෙමු.52 පිටුවේ මෙසේ සදහන් වේ.
"කොහොම වෙතත් මේ අපෙ කාලයේ විද්‍යානයන් සොයාගේන් තියනවා, පරමාණුව ඊටත් වඩා "මූලික අංශු" වලට බෙදන්න පුලුවන් කියලා.අපි මේ කොටස් ප්‍රෝටෝන් නියුට්‍රෝන් හා ඉලෙක්ට්‍රෝන් කියලා හදුන් වනවා.සමහර විට මේවා කවදා හරි තවත් කුඩා කොටස් වලට බෙදන්න පුලුවන් වෙයි.ඒත් කොතනදි හරි මේවා නවතින්න ඕනි කියලා භෞතික විද්‍යනයෝ එකග වෙනවා.ස්භාවදර්මය සෑදී ඇති "අවම සූක්ෂම"කොටසක් තියෙන්න ඕනී."
එසේ නම් ඔබගේ හෙතුවක් නොමැති "ඔව්" කියන පිලිතුර බාර ගැනීමට නොහැකි නේදැයි ඔබට දැන් වැටහෙනවා ඇත.
දැන් ඔබ සිතනවා ඇත එහෙනම් මා මේ කුමක් ද කියන්නට සැරසෙන්නේ .ඔව් ඔබ බෝහෝ දෙනා නෑ යැයි සිතුවේ සාධාරණ හේතුන් මත. එනම් ඊනියා මතවාදින් ලොකයාට කුඩා පරීක්ෂණ කිහිපයක් මගින් ලබා දී ඇති විශාල කතන්දර රාෂියක් මගින් දැන් අප සිතන්නට පටන් ගෙන ඇති බැවිනි.පහත සදහන් රූප සටහන බලන්න.
ඉතා අපූරුවට මෙහි ගෙන හැර පා තිබෙන්නේ ගින්නක් ඇතිවීමට බලපාන සාධකයි.මේ අප හැමදාම දකින්න ගින්නයි.ඔබ දාගැබ තුල පහන් ගැන සිතුවේ ද මේ ආකාරයටයි.ඔබ පාසල් අධ්‍යාපනයක් ලබා මේ "ගිනි ත්‍රිකෝණය" ඉගන ගෙන තිබුනා ද නොවුන ද ඔබ සිතන්නේ මේ ආකාරයටයි.එනම් අපට පේන මේ මානයේ දී මේ ලෝකයේ අපට හමුවන සියලූම ගිනි මේ ආකාරයට වීමයි.
හරි ඕබ මේ ආකාරයට සිතන්න.අපට ගින්නක් ඇති කිරීමට අවශ්‍ය වුවා කියා.එනම් අප ගිනි ත්‍රිකෝණයේ ආකාරයට.ඔක්ෂිජන්,දහන දව්‍යක් හා නියත් උෂ්ණත්වයක් සපයනවා.ඒත් ලොකයේ කිසිම තැනක්දී අපට ගින්නක් උපද්දවා ගැනීමට නොහැකි වනවා.
එවිට අප තව තවත් දේ මේ සදහා එකතු කරනවා. උදාහාරණයක් ලෙස අප පස් එකතු කරන් යන විට ගින්නක් ඇතිවෙනවා .එලස ලොකයේ ඕනෑම තැනක දැන් ඔක්ෂිජන්,දහන දව්‍යක් , නියත් උෂ්ණත්වයක් හා පස් එකතු කල විට අපට ගින්නක් ඇති කරන්න පුලුවන් උනා එසේ නම් ඒක නියතයක් බවට පත්වී අප හදවත මොළය ආක්‍රමනය කරාවී.එවිට අප සැමදාම ඒ කාරණා හතර එකතු කල විට.ගින්න ඇතිවන් නිසා අප පහත ආකාරයට ගිනි කොටුවකට හුරු වේ වි.
එනම් අප මේ සෑම දේම ගොඩ නගා ගෙන තිබෙන්නේ විද්‍යාත්මක ක්‍රමයටයි.මොකක්ද මේ විද්‍යාත්ම ක්‍රමය.එය සරලවම මෙසේ කැටි සටහනකට ගුරු කොට දැක්විය හැක.

ලොකය රදා පවතින කතන්දර සංකල්පය යැයි මට සිතෙන්නේ මෙයයි.මට සිතන් ආකාරයට අප බසයක් සල්ලි දී ගමන් පහසුව සලකා ගන්නේ ද මෙ අනිසාම බැව් මට සිතේ.මෙසේ සනාථ වන සංකල්ප වාදයන් (theory) හෝ නියමයන් (lows) බවට පත් වේ.අප විද්‍යාව හිතින් සිතා භාවිතා නොකලාට සැම තෑනකම ලොකයා ගෝඩ නැන්වූ මේ සංකල්ප අප භාවිතා කරයි.
ඔබ දාගැබ තුල පහන් නොදැල්වේ යැයි නිගමනය කලෙ යම් පදනමක එල්බ ගෙනය එය "ගිනි ත්‍රිකෝණය " යැයි ඔබ නොද්නවා වුනාට නොදනුවත්වම ඒ ස්ංකල්පය ඔබ භාවිතා කොට හමාරයි.
කෙදිනකවත් අසා නොමැති මගුලේ සංකල්ප ඔබට ගැටළුවක් විය හැක.ඒ සංකල්ප කතන්දර ගෙතු ඊනියා විද්‍යානයන් අප ලොකයේ දකින් දෙනි බොහෝ කතන්දර සංකල්ප අපට කලින් ගොතා හමාර කලේ.(සංකල්ප කතන්දර මාගේ වචනයකි.) පයිතගරස් ත්‍රිකෝණයේ සබන්දතාව සොයා ගන්න විට අපේ මුතුන් මිත්තන් සුවිසල් ගොඩනැගිළි මාලිගා ඉදිකොට අවසන්ය.දා ගැබ හා එහි සම්බන්දය කුමක් දැයි ඕබ අසනවා ද ඔව් එය මෙසේයි ඉහත ගිනි ත්‍රිකෝණයට අප පස් ආදේශ කලා සේ.අපට නොපෙනනා මනයක කෙතරම් ස්ංකල්ප කතන්දර තව තිබෙනවා ද? එය ඔබවත් මම වත් නොදන්නා කරුණකි අප ඒවා බලන්නේ කෙසේ ද?ඊනියා මතදාරීන් මැත යුගයේ අංශුවකට තවත් කතන්දර ගෙතුවා නමුත් අපට පෙනෙන සතය මට ඒවා පුහු කතන්දර බවට පත් වුනා.
සියල්ල සිදුවන්නේ විදයත්මක ක්‍රමයකට නම්.අපට ගොඩ නගා ගත් ගින්දරට අප සැම දාම දකින පහන් නම් දා ගැබ තුල දැල්විය නොහැක.
එහෙත් කවුරුන් හෝ කීවාද ඒ දැල් වෙන්නේ පොල්තෙල් දමා පහන් තිර දමා දැල්වු පහන් බව.ඒ රහතන් වහන්සේලා දැල් වූ පහන් ගිනි ත්‍රිකෝණයට අයත් ද ඒවා ඒසේ නොවේ නම් නිවෙනා ක්‍රමයක් අප දන්නේ නැත.
ඒ හේතුව නිසාම ඒ පහන් අදටත් දැල්වේවි හෙටත දැල්වෙවි ඒත් ඒවා හෙතුවක් ඇති ස්භාව දර්මයට නතුවන නිසා අද නොව ඒදාට ( එදා කවදා දැයි අප දන්නේ නැත) නිවී යන් තුරා දැල්වේවි.
දැන් ඔබට සිතෙනවා ද රුවන්වැලි මහා සෑ රදුන් හරා බලන්නට නමුත් එසේ චේතනා පහල නොවන්නේලු.නමුත් යම් ක්‍රමයකින් එය ස්කෑන් කල් බැලිය හැකිනම් මට ඒසේ චේතනාවක් පහල විය.
සාදු!! සාදූ!!
ප.ලි.
හැමදාම කිසිම වැදගත් කමක් නැතිලිපි පලකරන චෝදනාව එල්ල වු මහේෂ් අද විමර්ෂණාත්මක් ලිපියක් ලිවීය.ඔබගේ ශ්ක්තිමක් බුද්ධිමත් සංවාදයක් මේ සදහා බලාපොරොත්තු වෙමි.
ප.ප.ලි.
එක් ඇනෝ කෙනෙකු මාගේ මවට බැන කොන්දක් තියනවානම් ඒ කමෙන්‍ටුව පලකරන ලෙසෙ සදහන් කොට ඇත.මට මගේ කොන්ද හොදය.සල්ලි දීලා පු*** මට අවශය නැත.
-ලිපියේ සියලු අයිතිය මහේෂ් බී දහනායක සතුය._ [මකුණුවා] සියලු හිමිකම් ඇවිරිණි.
ස්තූතියි
සාදූ සාදූ ආසාවෙන් කියෙව්වා (හැබැයි තෙරුම් යන්නනම් තව දෙතුන් වතාවක් වත් බලන්න වෙයි )
ReplyDeleteela mare maru
ReplyDeleteමම අහලා තියෙන්නේ රුවන් වැලි සෑ ඝර්භයේ ආලෝකය විහිදුවන මැණික් තියෙනවා කියලා..
ReplyDeleteකල්පිතය යතාර්ථයක් කරන්න ගත්ත උත්සාහයක් වගේ.. මට හරියට තේරුනේ නෑ අයෙ කියවන්න ඔනේ
ReplyDeleteඔය ස්කෑන් කරන සිද්ධියනං මගේ හිතෙත් තියෙනවා බං...
ReplyDeleteඒ විතරක් නෙමේ..
ධාතූන් වහන්සේලාගේ ඩී.එන්.ඒ ලබාගෙන ක්ලෝන නිපදවන්නත් හිතිලා තියෙනවා..
පිස්සං කොටුවට ඇදං යයි කියලා බයටයි නිකං ඉන්නේ...
මේවා කියවද්දී පිස්සු හැදෙනවා බං
ReplyDeletethank ssahodaraya
ReplyDeleteවෙනස් ලිපියක්! හොඳ ලිපියක්!
ReplyDeleteඔබට ජය!
ම්ම්ම්.. ගොඩාක් වෙලාවට ලෝකේ හාස්කම් කියන බොහෝ දේවල් විද්‍යාව හරහා පැහැදිලි කරන්න පුළුවන් තමා.. අනිත් එක බුදුදහම විද්‍යාව එක්ක බද්ධ වෙලා තියෙන නිසා ඔය පැහැදිලි කිරීම හරි වෙන්න පුළුවන්. නියමයි මල්ලි.. ජය වේවා..
ReplyDeleteoya prashne ubata enne mchn uba podi kale idan hadune budda darshaneye nisa.....isek newtonla, einstine la okkoma tmane matha wada idiripath kre batahira yudew chinthanayata anuwa...ydew agame minissu htanna purudu wena widiyai, bubbagame api hithana wdiyai sahenna wenas mchn....ubata eka udaaharanayak dennm...isek nwton gen minissu ahuwa hama deyakma sapeksha wenne mktada kyalaa...miniha kwe mkakda dannawada...wishwaye tynaw nirapeksha thanak..etana kisi dyk pihitanne na kyalaa...twa gdk dwl kwa...bt ubata poddak htuwoth terei oya kwe wena mkak ganawath nmei udew agame ena swargaya gana kyalaa...ubata teernawa athi batahira widyawama bandila tynne yudew-christiyani darshanaya ekka kyala ubata twa hyala bluwoth terei...hma widyawakama arambaya darshanaya mchn...bt batahira darshanaye mulika padanama yudew-chistiyaniya....apita a hnda gdaaak amarui budu dahama widyawen oppu krna hdanna......ubath lankawe ipadila tibune natnm , ubath christiyani unanm wena rataka , ubatath tyenne uba kyapu 1weni kramema tma mchn.......ubata sofige lokaya kyewanm terei oka hdata...mulu darshanema kyala un salakanne christiyani agamae dewal padanm kragatta dyk...un krna hdanne ewa explain krna witarai.....eth samahara tan waladi unta eka parama mtk wenawa peradiga darshanaye gdaaak kalin mewa tibba neda kyalaa...un hdanne bn apiwath yudew christiyani darshanayata ganna....
ReplyDeletebatahira darshanaye ena widyathmaka krama gdk dwl wlata hari unata samaharak dwl walata a dwl pussak witarai....bt budda darshanye kalama suthraye buduhamuduruwo kypu dwl batahira dewl wlata wada sahenna idiriyen innawa......
samaharawita dan ubata terenawa athi ekinekata nogalapena widiyata me dwl pelagahenne khmada kyala....mma htana widiyata peradigath widyawak athi unanm eka lokuwatama gya nm eka danatamath batahira widyawata wada gdaaak dura ghin tyei..katawathma mehema prashna athi wena 1k na....
ubata htena de lyapn me ganath...wisheshayen kalama suthre hyagena tikak kyawala blapan....ubata budu saranai mchn...twath me wage dwl dapan...
sinhala type krna bari unata sorry wenna onee....podi podi prashna enawa apitaa...nam typ krla tynawa waradi nm eth sorryy....terei kyala htnawa....
ඔව් හෝ නැත යන්න ඇත නැත යන අන්ත දෙකට සහ ශාස්වත උච්ඡේද දෘෂ්ඨීන් දෙකට අයත් වන පිළිතුරුය.බුදුරජාණන් වහන්සේ වදාලේ අන්ත වලට නොවැටී මැද නොතැවරී සිටින්නට උත්සාහ ගන්න කියායි..ඔබේ ලිපියෙන් යමෙකුගේ ශ්‍රද්ධාව ඇති වනවා නම් මහරහතන් වහන්සේලා මේ අයුරින් ඍධි සම්පන්නයි කියා ඒ කුසල් සිත් පහලවීමක්..
ReplyDeleteඑතැනින් එහා යමක් සිතන්නට මේ අවිද්‍යා සහගත ලෝකයේ අප තුල තිබෙන දැනුම අල්පයි.
තියෙන දේ තමයි පෙනෙන්නෙ..පෙනෙන දේ තමයි පවතින්නෙ කියන දැනුම මත පදනම් වූ නූතන විද්‍යා දැනුම අතික්‍රමණය කරන අවබෝධයක් තමයි තියෙන දේ පෙනෙන්නෙ නැහැ පෙනෙන දේ පවතින්නෙ නෑ කියන බුදුසමය...තෙරුවන් සරණයි
ඔව් හෝ නැත යන්න ඇත නැත යන අන්ත දෙකට සහ ශාස්වත උච්ඡේද දෘෂ්ඨීන් දෙකට අයත් වන පිළිතුරුය.බුදුරජාණන් වහන්සේ වදාලේ අන්ත වලට නොවැටී මැද නොතැවරී සිටින්නට උත්සාහ ගන්න කියායි..ඔබේ ලිපියෙන් යමෙකුගේ ශ්‍රද්ධාව ඇති වනවා නම් මහරහතන් වහන්සේලා මේ අයුරින් ඍධි සම්පන්නයි කියා ඒ කුසල් සිත් පහලවීමක්..
ReplyDeleteඑතැනින් එහා යමක් සිතන්නට මේ අවිද්‍යා සහගත ලෝකයේ අප තුල තිබෙන දැනුම අල්පයි.
තියෙන දේ තමයි පෙනෙන්නෙ..පෙනෙන දේ තමයි පවතින්නෙ කියන දැනුම මත පදනම් වූ නූතන විද්‍යා දැනුම අතික්‍රමණය කරන අවබෝධයක් තමයි තියෙන දේ පෙනෙන්නෙ නැහැ පෙනෙන දේ පවතින්නෙ නෑ කියන බුදුසමය...තෙරුවන් සරණයි
ඉතාමත් හොඳ පැහැදිළි කිරීමක්. ජය...
ReplyDeleteela hodata pehedili karala thiyenawa....
ReplyDeleteරුවන්වැලි සෑය ඇතුලෙ දිගටම පාන් පත්තු වෙනවා කියන්නෙ ථූපවංසය. මේක බුදුන් වදාළ අනිත්‍ය නිසා දුකයි, දුක නිසා අනාත්මයි කියන විශිෂ්ට දෘෂ්ඨියට පටහැනියි නේද? අනික සසර දුකින් එතෙර වෙන්න මිනිස්සුන්ට නොපෙනී පත්තු වෙන පානක් ගැන හිතීමෙන් පුලුවන් ද?
ReplyDeleteලිපියේ ගිනි ත්‍රිකෝණය හා කොටුව ගැන සංකල්පය
ReplyDeleteඉතා අගයමි ..
ඒ ඇරෙන්නට මටද කීමට ඇත්තේ මා ඒ ගැන උනන්දු
නොවන බවය..පහනක් දැල්වුනත් නොදල්වුනත්
අපට කම් නැත..නමුත් එවැන්නකින් ආගමික
පහන් හැගීමක් එන්නේ නම් වටිනවා නේද ?
මේ තමයි මන් කියවපු ලස්සනම පොත "සොෆීගේ ලෝකය" කාට හරි මේ පොත හොයලා දෙනවා නම් ලොකු උදව්වක්...caltexkandyitoperator@gmail.com potha ganna thanak thiennawa nak mail 1k danna
ReplyDeleteමා මේ සම්බන්ධ දන්නා යමක් කියන්නම්. සාමාන්‍යයෙන් අතීතයේ දාගැබ් හදලා ධාතු තැන්පත් කරලා ධාතු ගර්භය වහනකොට පහන් කීපයක් දල්වලා වහනවා. ඒවා ඔක්සිජන් ඉවර උනාම නිවී යනවා. බලාපොරොත්තු වෙන්නේ ඔක්සිජන් ඉවත් කිරීම මගින් ධාතු ගර්භය ඇතුලේ තියෙන ලෝහ විඛාදනය වෙන එක වලක්වන එකයි.
ReplyDeleteThank You and that i have a swell supply: Where To Start House Remodeling split level house exterior remodel
ReplyDelete