උදේ 9.00ට විතර බස් එකේ,,
x -හෙලෝ...හෙලෝ මචං ගුඩ් මෝනින් උබ කොහේ ද?
y -මම ඉස්කූල් එකේ මචං ( ලාවට මට ඇහෙනවා මොකෝ ඒ පොර ගාවමනේ මම ඉදගෙන හිටියේ )
x -අපේ පංතියේ කවුද බන් ඇවිත් ඉන්නේ ඒ හු.......... එකෙක් වත් ෆෝන් එක ආස්වර් කරන් නෑ බන්
y -_____ ව දැක්කා අනික් උන් දැක්කේ නෑ බන්
x -මචෝ අපේ පංති පැත්තට හොට දාලා physics ටීචර් ආවද කියලා බලපන්කෝ
y -(ඇහුනේ නෑ මොනවාදෝ දිගට කියවගෙන යනවා)
x -ඔකේ අනිවා බලලා මට මැසේජ් එකක් දාපන් එහෙම උනොත් මම 10.00ට විතර එන්නම් .
කොහොමද ලංකාවේ පාසල් සංණිවේදන තාක්ෂණයේ දියුනුව.
කට්ටියටම දැන් ගොඩක් දේවල් හිතෙනවානේ අය මං මොකටද ඒවා කියන්නේ..
පාසලක් ඇතුලේ ජංගම දුරකතන පාවිච්චිය අවේලාවේ පාසල් යෑම.....ඕනි නෑ ඔයාලම ඒවා හිතන්න මේක ගැන කියන්න ගියොත් මේකට ඉහල නිළධාරීනුත් මාට්‍ටු ඒක නිසා කථාව මේ ඇති ඉතිරි ටික ඔයාලම කථාබහ කර ගන්න.

ඔහොම තමා සහෝදරයා ලෝකයේ දියුණුව කියන්නේ....
ReplyDeleteමාත් ඉස්කෝලෙට ෆෝන් එක අරං ගියා.. සයිලන්ස් දාලා තියාගෙන හිටියේ.. කැමරා ෆෝන් එක නිසා ඉස්කෝලේ කරපු පිස්සු වැඩ ගොඩක් ඒකේ තාම තියෙනවා..
ReplyDeleteඒ මුට කැමරා ෆෝන් එකක් තිබුනා කියලා කියන්න්නෙ
ReplyDelete