Thursday, July 19, 2012

එක කොටස කියවන්න>> නෑ.ව්........... මූසල හඩි කෑ ගසමින් ගුණපාලගේ බසය ඉදිරියට පැන්නේ තඩි කළු බළලෙකි.ගුණපාල අමාරුවෙන් බසය පාලනය කර ගත්තේ බළලාවද බේරමිනි. නංගිට කරදරයක් නෑ නේද? නෑ අයියේ .......... ගුණපාලට පුදුමය ගැසූ බෙරේක් පාරට කෙල්ල නැවති සිටිය යුත්තේ ඉදිරි පස වීදුරුව මතය.නමුත් තවමත් කිසිදු කරදරයකින් තොරව ඈ තමා වෙත බිස්කට් පැකට්‍ටුව දිගු කරමින් සිනාමුසු මුහුනින් සිටී. අයියේ ගන්න බිස්කට් එකක්..... බොහෝම ස්තුතියි නංගි... නංගි මේ මහ ‍රැ...
Read More

Wednesday, July 18, 2012

රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 01

මල්ලී ඔය බස් එක අතුගාලා දාපන්.. හා ගුණපාල අයියා මම අතු ගාලා දාන්නම් අයියා යන්නේ.... මන් බාගයක් අරන් එන්නම් උබ හිටපන් මන් යන ගමන් උබවත් දාලා යන්නම්.. ගුණපාල අයියා ගෙනා කොත්තුව කා දෙදනාම ගල් බාගෙන් හොදින් සප්පායම් විය.ගුණපාල පෞද්ගලික බස් රථයක රියදුරෙක් සරත්  ඔහුගේ කොන්දොස්තර කොළුවාය.ගුණපාලගේ ගම දුෂ්කර එම නිසාම සතියේ අග දිනවල බස් රථ අයිතිකරුගේ නිවසට බසය දමා  සරත්ගේ නිවසේ නිදයි.අද ඉරිදා දිනයකි ඉරිදා දිනවල අයිතිකරුගේ අවසරය පිට ගුණපාල...
Read More

Sunday, July 15, 2012

එකතැන වටේ කැරකීම හෙවත් කිරි කිරි බෝලේ

   එක්තරා අදුරු රාත්‍රියකට පසු සුන්දර උදෑසනක පොඩි මලයගේ හපන් කමක් සහ ත්‍රිපුද්ගල කමි‍ටුවක් විසින් විභාග කල නඩුවක් කතාවක් පෙර පෝස්‍ටුවේ පලකල බව කාටත් රහසක් නොවේ.කට්ටිය ඒතරම් කථාවලට කැමැත්ත ඇතුවා ද නැතුවාද යන්න මට තවමත් ගැටලුවකි.         මඩිස්සලයා අසා තිබූ පරිදී එය කොප්පයක් නොවේ.මා කියවනා බ්ලොස් වල නම් ඉතින් රත්ගමයා විතරයි මල්ලිලා ගැන ලියන්නේ.මෙය සම්පුර්ණ සත්‍ය කතාවක් පමණි.රත්ගමයා ද කොමෙන්‍ටුවක් දාලා කියලා තිබුන විදියට...
Read More

Saturday, July 14, 2012

වරකා වැල වෙයි..!!! සත්‍ය කතාවකි

 කස්ටියට කියන්න සිරා වටම ලියන්න දේවල් තිබුනත් මේ වෙලාවේ නම් ඔලුවේ මොකුත්ම නෑ ආබුබොවන්ටලා...අහපවු වැස්ස පටන් අරන් වගේ..අකුණුත් ගහනවා මව පියා බාර කරු ආවොත් නම් මේක ඔන් කරගෙන ඉදලා මේ වෙලාවෙත් අම්බානක අහගන්න වෙනවා.       ම්ම්ම්....ලියන්නේ මොනවා ද? අනේ මන්දා මේකත් ඩාරාෆ්ට් එකක් විදියට සේව් කරන්නද නැත්නම් මකලා දාන්න ද?       හි හි මතක් උනා මේ ලොකේ ඉන්න මට බොම්බ ගහන මං නැති වෙලාවට මගේ බඩු අදින මගෙන්ම කාලා මටම කෙලවන...
Read More

Tuesday, July 10, 2012

මගේ යාලුවෙක් ඉන්නවා පොරට එටිසෙලාට් ෆෙන්ඩ් සූන් එකෙන් සෙට් වෙච්ච ගාල්ලේ කෑල්ලක් ඉන්නවා. බුවා මැත කරන්නේ.පොරට  ආතල් එකක් ගන්න ඕනි වෙලාවට කතා කරනවා.මේකි පන දෙන්න කතාව.ටික වෙලාවකින් ගාල්ලේ අධ්‍යාපනය හා නුවර අධ්‍යාපනය ගැන වාද පිටිය..මං කොහොමද ඒක දන්නේ කියලාද බැලුවේ මාත් පොරට කම්මැලි හිතුනාම ටෙක්ස් කරන නිසා දන්නවා..          මොකද මේ කොහෙවත් යන ගාල්ලේ කෑල්ලක් ගෑන් කතා කරන්නේ කියලා ද බලන්නේ මේකයි එයා ඔලෙවෙල් ඒ අටයි බී එකයි...
Read More

Monday, July 2, 2012

ටැබූගේ නැවත් පැමිනීම සහ +18 පසුව මං මෙහෙම ද? (2)

එක කියෙව්වේ නැත් නම් කියවලා ඉන්න...01>>> දවසේ වේඩ ඉවර වෙලා දයියනේ කියලා අදත් නින්දට යන්න ලෑස්ති වුනා විතරයි.එකටම මතක් වුනේ අදත් මට කාලය තරණය කරන්න වෙයි ද?ඇත්තටම  ගොඩාක් ගැබුරට ඒ ගැන හිතුවා.එහෙමම නින්ද ගියා එක පාරටම අදත් ඇහැරුණා.පුදුමයකි අදත් ඊයේ ඇදේ අම්මේ මෙන්න අර කෙල්ල මගේ ලග නිදි. මන් ටක් ගාලා ඇදෙන් නැගිට්ටා.දැන්නම් ෂුවර් නිදාගත්තාට පස්සේ ආනාගතේට යන්න හැකියාවක් මට තියනවා. ඇදෙන් නැගිටලා යන්න හදනකොටම.. ඇදිවත නැත එතකොට මම..ටක් ගාකා...
Read More

Sunday, July 1, 2012

+18 පසුව මං මෙහෙම ද?

ඊයේ නින්දට යනකොට සෑහෙන්න රෑ වෙලා තිබුනේ.අද දවසම සෑහෙන්න  වෙහෙසකර දවසක් නිසා ඇගට හොදටම මහන්සිය තදටම දැනුණි.          මේ දවස් වල මගේ ලිපි එචර හොද නෑ වගේ,මොකද කට්ටිය ගෙන් ප්‍රතිචාර නෑ.කමක් නෑ ඉතින් කොහොමත් එහෙමනේ.. අද  ඉතින් කවුරුත් මතක් කර කර ඉන්නට වෙලාවක් නැත් ඇදට වැ‍ටුනු ගමන් නිදි දෙව්දුව ගාව. හ්ම්..ටික වෙලාවකින් මට නින්ද යන්න ඇත.     මං නිදාගෙන් ඉන්නවා මට් පේනවා..කොහොමද මට පෙන්නේ  මේ නිදාගෙන ඉන්නේ...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya