ගෙදර ඉන්න එකත් දැන් මාර වදයක් ඈ.එපා වෙලා තියෙන්නේ ..පරණ ෆොටෝ බල බල හිටියා ඔන්න ඔය ඕනි මගුලක් කියලා ගිය ට්‍රිප් එකක් ගැනවත් ලියන්න කියලා හිතුවේ.ඔක්කෝටම කලින් මේ පින්තූර දෙක බලලා ඉන්නකෝ..
රංගල ටවුන් එකෙන් බැහැලා ටික වෙලාවක් හිටියා මල්ලි වරෙන් යන්න බස් එක අද්දනවා.තව ටිකක් ඉස්සරහින් තමා පොට් එක තියෙන්නේ.ඒ ටික බස් එකෙන් ගියාට වඩා හොදයි පයින් ගියා නම් කියලා හිතුනේ බස් එකට නැන්ගට පස්සේ ජීවිතේ දැකලා තියන පොඩිම පාරක් දිගේ ඩ්‍රයිවර් පුදුම වේගිකින් ගියේ.දෙයියනේ කියලා විනාඩි පහකට විතර පස්සේ මල්ලි මෙතන බහින්න කියලා පොර කීවා.තැන්කූ වේවා කියලා අපිත් බැහැගත්තා පාලමක් ගාව.
කෝබන් අර නාන්න තියනවා කීව තැන ඌ අපිට ලණ්වක් දීලාද කොහේදෝ මීට වඩා හොදයි යකෝ ෂවර් එකෙන් නෑවානම්.හරි බන් උඩහින් ඇති යමන්කෝ හැම එකාම මලු කර ගහගෙන ඒ ඔය දිගේ උඩට ගියා තව ටිකයි කිය කියා කොහොම හරි කට්ටිය ඇදුම් එහෙමත් මාරු කරගෙන කිලෝ මීටර් දෙකක් විතර තේවතු අයිනෙන් තියන ඔය දිගේ උඩට ගියා අන්තිමේට අපිට නාන එක කෙසේ වෙතන් කදු සවාරියක් නම් රස විදින්න චාන්ස් එක ලැබුනා.
කරන්න දෙයක් නෑ බන් මේක හරියන්නේ නෑ යමන් බන් රංගල ටවුන් එකට ගිහින් කාගෙන් හරි අහමු අහපු අර බස් කාරයාව සෙට් උනොත් උට හොදවයින් දෙක තුනක් නෙලමු.
සියලු බලා පොරත්තු කඩවෙලා කොහොම හරි අපිඅ අහපු අපි බසෙකෙන් බැස්ස පාලම ගාවට ආව.මේක හරියන සින්න් එක නොවන බව දැන් අපි ඔක්කොටම තේරිලා තිබ්බේ මේ පාරේ අහපු බස් එකක් බලාපොරොත්තු වෙන එකත් මෝඩ වැඩක් නිසා පයින්ම අහපු රංගල ටවුන් එකට ගියා.
"මල්ලිලා මේ පැත්තේ නම් නාන්න තැනම් නෑ හැබැයි නාගොල්ල පැත්තේ නම් තැන් තියනවා." මේ සුන්දර වචන ටික අහ ගන්න අපි කොචර දැගලුවා ද දැන් එකෙක් ගේ සෙරෙප්පුව කැඩිලා අනික් උන්ට මහන්සියි දැන් වෙන්න ඕනි කුජීත වැඩ සෙට් එකම අපිට වෙලයා.
නාන්න අපු එක මන් නම් මෙහේ ටැප් එක්කින් හරි නාලා යන්නේ.අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක් දැන් කරන්නට දෙයක් නැත නාගොල්ල පාර හමුවන තෙක් නැවත කිලෝ මීටර් ගානක් පයින්ම ගැටුවෙමු.කරුමයක් කොයි වෙලා වේ හරි පල දෙනවා කියන්නේ ඕකටය පුංචි ලොරි කට්ටක් අපිට සෙට් විය.නාන්නට නියම පොට් එකක් ඇති බවත් ඔවුන්ද එතනට යන බවත් එහි සිටි පොරක් අපිට දේශනා කොට අපගේ සියලුම සිත් පහන් කරවිය.
ඕනි මගුලක් වෙන්නට දැන් ගමන් ෆුල් ආතල් වීගෙන එන්නේය.
මෙතනින් බහින්න මල්ලි අපි ඉස්සරහට යනවා තවත් ලණුවක් නම් කන්නට බැරිය එතනත් පාලමක්ය.මීට වඩා පාලම් පිළිබද සමීක්ෂණයක් කරන්නට ආවානම් හොදය ඕනි මගුලක් වෙන්නට කිය එතනින්ද අප බැස ගතෙමු.
පාලමෙන් පහලට බැසගත් පසු කලා තුරකින් පැදෙන වාසනාව මෙවර පලදී ඇති බැ පෙනෙන ලක්ෂණ අවට දිස් විය.කෙසේ වෙතත් නකල්ස් කදු මුදුනෙන් ගලගෙන එන මේ වතුර ටිකට වඩා නාගෙන මැරෙන්නට බැරිය එම නිසා එම ගමේ කෙනෙක් සොයාගෙන උපදෙස් ගන්නට අපෙ දෙන්නෙක් පිටත් විය.
ටික වෙලාවකින් පසු පීනන්න දන්නේ නැත් නම් නාන්න එපා කීවා බන් වල එහාට යන්න යන්න මීටර් ගානක් ගැඹුරුයිලු.ඔකේ කවදාවත් වතුර හිදෙන්නේ නැලු.
ඔව් බන් කොහේ හිදෙන්න ද බන් උඩින් නලක්ස් නේ..
අනේ පල ඩෝ යන්න ඔකේ නිධානයක් තියන නිසාලු එහෙම වෙන්නේ,,
එහෙනම් තෝ නිධානේ හාරපන් අපි නානවා
බිල්ලට මොකක්ද බන් දෙන්නේ
මන් උබට කියන්නේ නෑ බිල්ලට දෙන්න ඕනි එක.
අනිතිමේට කොහොම හරි පැයක් විතර නෑවට පස්සේ අපි.දව්ල්ට තිබ්බ බත් එක එහෙම ලිහුවා.ඉතා විශාල කුකුල් මස් තිබූ බව නම් මගේ මතකයේ හොදින්ම සටහන් ව තිබේ.මොකද දැන් වෙජි උනාට මන් ඒ කාලේ ඕවා කෑවා නේ :) හවස හතර හමාරට විතර තමා අපිට මතක් උනේ ගෙදර යන්නේ මොකේද කියලා .
අය ඉතින් කවුරුත් කියන්න ඕනි උනේ නෑ සෙට් එකම ඉක්මනට ඇදගෙන පාරට ආවා.කරන්න දෙයක් නැති නිසා පයින් නැවත ගමනාරම්භ කලා කිලෝ මීටර් ගානකට ශාප කරගෙන වෙලාවට නෑවත් අපේ පවු වැඩ කරන්න ගත්තා හයිබකට් ලොරියක් සෙට් උනා අමාරුවෙන් පොරව නතර කරගෙන බොහෝම අමාරුවෙන් ලොරියට නැගලා රංගල ටවුන් එකට ආවා එතනින් බස් එකක් සෙට් වුනා එකේ නැගලා උඩිස්පත්තුවට ඇවිත් ත්‍රී වීල් දෙක්ක ගෙදර ආවා.
ඇල්බමය මෙතනින්>>
කොහොමද වතුර ඔන්න ඔය පූල් එකට ගිය හැටි තමා මේ කතාවෙන් කිය වෙන්නේ :) ඔය සිද්ධිය වෙනකොට මන් 12 වසරේ ඒ කියන්නෙ ඒලෙවල් ෆස්ට් ෂයි රෑ එක පාරටම කෝල් එකක්
ආ කියපන්..
මචං හෙට මගේ යාලුවෝ සෙට් එකක් එනවා අපේ ගෙදර උබත් වරෙන් අපේ ගෙදර ආ..
ඒ මොකට ද බන්?
අපි රංගල නාන්න යන්න හදන්නේ උබත් වරෙන් ..
එල එල උදේ මට කෝල් එකක් දාපන් මන් ගත්තේ නැත් නම් ගෙදර ෆෝන් එකට ගනින්
එහෙනම් ගුඩ් නයිට් මචං..
ගුඩ් නයිට් වේවා!!
උදේ පන්දර අරූගේ කොල් එකෙන් අවදිව පැය බාගයක් පරක්කු වී උන්ගේ ගෙදරට සෙන්දු උනෙමි.ඒ වන විටත් යලුවන් සහ අපේ නදුනයා ඇදුම් බැග් වතුර බෝතල් සහ කෑම් සහිත බැග් අතැතිව මව සහ පියගේ දීර්ඝ අනුශාසනාවකට සවන් දෙමින් හිටියේ ශේප් එකේ ඇන්ටිටයි අන්කල්ටයි හිනාවක් දාලා මාත් කතාව අහගෙන හිටියා.කොහොම හරි අන්තිමට ගෙදරින් පිටත් වෙලා රංගල බස් එක්ක කොන්දෙක්ව සෙට් කර ගත්තා කොන්දා අයියා කියපි මල්ලිලා බය වෙන්න එපා මන් තැන පෙන්වන්නම් නගින්නකො කියලා.අපිත් මොකද පට්ට හැපි එකේ ඉදගෙන රංගල ටවුන් එකට ගියා.
ඔය බස්සෙකේ පිටි පස්සා සීට් එකේ මන් තුමා ඇතුලු පිරිස වාඩි වෙලා යන්නේ |
බස්සෙකෙන් ආපු පාර |
රංගල ටවුන් එක |
රංගල ඉදන් වෙන බස් එක්ක නේ එක හිටගෙන |
මේ පාරේ මේ බස් එකේ හැමදාම යන අයට බුදු සරණයි දෙවි පිහිටයි! |
අපි පාලමක් උඩ දාලා බස් එක ගියා |
අපි පාලම උඩ ඉදන් ෆොටො ගත්ත :) |
කෝබන් අර නාන්න තියනවා කීව තැන ඌ අපිට ලණ්වක් දීලාද කොහේදෝ මීට වඩා හොදයි යකෝ ෂවර් එකෙන් නෑවානම්.හරි බන් උඩහින් ඇති යමන්කෝ හැම එකාම මලු කර ගහගෙන ඒ ඔය දිගේ උඩට ගියා තව ටිකයි කිය කියා කොහොම හරි කට්ටිය ඇදුම් එහෙමත් මාරු කරගෙන කිලෝ මීටර් දෙකක් විතර තේවතු අයිනෙන් තියන ඔය දිගේ උඩට ගියා අන්තිමේට අපිට නාන එක කෙසේ වෙතන් කදු සවාරියක් නම් රස විදින්න චාන්ස් එක ලැබුනා.
මලු ටිකත් කර ගහගෙන අපි පාලමෙන් උඩට තියන ඔය දිගේ උඩට ගියා |
ආ මල්ලි ෆොටෝ ගහනවා වගේ නාලා ඉවරද? |
මගේ කලිසම ඔය බෑග් එකේ යකෝ කොහෙද අරන් යන්නේ,අන්න අරූ ෆොටෝ ගහනවා |
මුට පිස්සුද බන් ෆොටෝ ගහන්නේ චූ කරමු ද? |
මං තුමා ජායාරූපයකට පෙනී සිටිමින් |
යකෝ නාන්න නෙවේ එන්න තිබ්බේ කදු නගින්න්න |
මෙතනින් එහා නම් නාන්න තැනක් නෑ බන් යමන්ලා අහපවු |
මූ ෆොටෝ ගහනවා රෙද්ද තව පොඩ්ඩෙන් මෙකේ ඇතුලේ හිර වෙනවා යකෝ |
යමන් බන් යමන් අය හරියන්නේ නෑ |
කරන්න දෙයක් නෑ බන් මේක හරියන්නේ නෑ යමන් බන් රංගල ටවුන් එකට ගිහින් කාගෙන් හරි අහමු අහපු අර බස් කාරයාව සෙට් උනොත් උට හොදවයින් දෙක තුනක් නෙලමු.
සියලු බලා පොරත්තු කඩවෙලා කොහොම හරි අපිඅ අහපු අපි බසෙකෙන් බැස්ස පාලම ගාවට ආව.මේක හරියන සින්න් එක නොවන බව දැන් අපි ඔක්කොටම තේරිලා තිබ්බේ මේ පාරේ අහපු බස් එකක් බලාපොරොත්තු වෙන එකත් මෝඩ වැඩක් නිසා පයින්ම අහපු රංගල ටවුන් එකට ගියා.
මොනවා කරන්නද බන් පයින්ම රංගල ටවුන් එකට |
ඕනි රෙද්ද වෙන්න කියලා පාර අයිනේ තිබ්බ ලොකු ගලකටත් නැන්ගා |
මෙන්න මේ ගල උඩට වෙලා නිදා ගමු බන් |
දැන් ඉතින් රංගල සීමාවේ |
"මල්ලිලා මේ පැත්තේ නම් නාන්න තැනම් නෑ හැබැයි නාගොල්ල පැත්තේ නම් තැන් තියනවා." මේ සුන්දර වචන ටික අහ ගන්න අපි කොචර දැගලුවා ද දැන් එකෙක් ගේ සෙරෙප්පුව කැඩිලා අනික් උන්ට මහන්සියි දැන් වෙන්න ඕනි කුජීත වැඩ සෙට් එකම අපිට වෙලයා.
නාන්න අපු එක මන් නම් මෙහේ ටැප් එක්කින් හරි නාලා යන්නේ.අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක් දැන් කරන්නට දෙයක් නැත නාගොල්ල පාර හමුවන තෙක් නැවත කිලෝ මීටර් ගානක් පයින්ම ගැටුවෙමු.කරුමයක් කොයි වෙලා වේ හරි පල දෙනවා කියන්නේ ඕකටය පුංචි ලොරි කට්ටක් අපිට සෙට් විය.නාන්නට නියම පොට් එකක් ඇති බවත් ඔවුන්ද එතනට යන බවත් එහි සිටි පොරක් අපිට දේශනා කොට අපගේ සියලුම සිත් පහන් කරවිය.
අපිට පොඩි ලොරි කට්ටක් නිකන් පවකට වගේ සෙට් උනා |
පයින් එන ගමන් පාරේ අයිනේ තිබිලා චෙරි වගේ ගෙඩි වගයක් සෙට් උනා අවුලක් නෑ කලා පරික්ෂා කලා කිසිම අවුලක් නැහැ |
ඕනි මගුලක් වෙන්නට දැන් ගමන් ෆුල් ආතල් වීගෙන එන්නේය.
මෙතනින් බහින්න මල්ලි අපි ඉස්සරහට යනවා තවත් ලණුවක් නම් කන්නට බැරිය එතනත් පාලමක්ය.මීට වඩා පාලම් පිළිබද සමීක්ෂණයක් කරන්නට ආවානම් හොදය ඕනි මගුලක් වෙන්නට කිය එතනින්ද අප බැස ගතෙමු.
පාලමෙන් පහලට බැසගත් පසු කලා තුරකින් පැදෙන වාසනාව මෙවර පලදී ඇති බැ පෙනෙන ලක්ෂණ අවට දිස් විය.කෙසේ වෙතත් නකල්ස් කදු මුදුනෙන් ගලගෙන එන මේ වතුර ටිකට වඩා නාගෙන මැරෙන්නට බැරිය එම නිසා එම ගමේ කෙනෙක් සොයාගෙන උපදෙස් ගන්නට අපෙ දෙන්නෙක් පිටත් විය.
මෙන්න මෙහෙම බෝඩ් කැල්ලක් තියන තැන පාලම තමා පාලම ආ :) |
පාලම යට ගියාම මෙහෙම පේනවාලු ඈ |
තවත් පාලමක් ගාව හැබැයි වතුර තියන :) |
නාගන්නට කලින් පොඩි වැස්සකින් නා ගන්නට හැකිවිය |
ඇවිදලා නා ගත්තාම පුදුම සනීපයක් බන් තියෙන්නේ.කෝ බන් අරූ නිදන් හාරනවා ද නෑ බන් පලන් උඩ නැගලා ෆොටෝ ගහනවා |
ටික වෙලාවකින් පසු පීනන්න දන්නේ නැත් නම් නාන්න එපා කීවා බන් වල එහාට යන්න යන්න මීටර් ගානක් ගැඹුරුයිලු.ඔකේ කවදාවත් වතුර හිදෙන්නේ නැලු.
ඔව් බන් කොහේ හිදෙන්න ද බන් උඩින් නලක්ස් නේ..
අනේ පල ඩෝ යන්න ඔකේ නිධානයක් තියන නිසාලු එහෙම වෙන්නේ,,
එහෙනම් හාරමු බන්..
අනේ පලයන් හු%$$%%^^එහෙනම් තෝ නිධානේ හාරපන් අපි නානවා
බිල්ලට මොකක්ද බන් දෙන්නේ
මන් උබට කියන්නේ නෑ බිල්ලට දෙන්න ඕනි එක.
ලොරියේ ඩ්‍රයිවර් උන්හැඒට පිංසිදු වේවා! |
වීරයන් සේ පා ගමනින් |
කොහොම හරි හැන්දෑ වෙනකොට නගෙන ආවා :D |