Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 4:34 PM
2 comments

අඬන කොට ඔළුව තියාගන්න,
උරහිසක් නැති උණාම,
මිනිස්සු වැටෙනවා,
ඔළුව වදිනවා,
ඔළුව පැළෙනවා,
ලේ ගලනවා,
මැරෙනවා
මාගේ දිනපොතේ පිටු කිහිපයක් පලකරමි,
වේලාව රාත්‍රී 10ය පසුවී ඇතැයි සිතේ මීට සුලු මොහොතකට පෙර මා වේලාව බලන විට රාත්‍රී 9.30 පවුවී තිබුනි.
රජරට නවාතැන් පොලක එලියේ පුටුවක ඇන්දකට බරවී අදුර දෙස මා බලා සිට්මි.මහා ඝණ අන්ධකාරය නොවන්නට මට මිහින්තලය කදු පන්තිය පෙනෙන්නට තිබෙනු ඇත.හිරු නම් ඇති වන්නටය මාස ගනනක් කීවාට අවුරුදු...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 12:34 PM
3 comments

මේක නිකන් හිත හදගන්නා සුරංගනා කතා වලින් තවත් ප්‍රධානතම එකකි.හරියට ආච්චිලා "අපේ කාලේ නම් ගෑණු ලමයි මෙහෙම ඇදින්නේ නෑ "හැදියාව ආචාර ධර් ම ගැන කියනා ඔවුන් කිසි දිනක ඔහුන්ගේ මතකයන් වර්ථමානය හා ගට්ටනය නොකරයි.මතකයන් හරි බව කියමින් ඔවුන් අඩම්බර වෙමින් දුක් වෙයි.මෙය රැඩිකල් වාදී කතාවක් නොව යථාර්තීය කතාවක් වන්නේ ඒ නිසාය.බත් කූරන් සමඟ ඇති මේ මතකය 90 දශකයේ බොහෝ දෙනෙකුට ඇති බව අපි දනිමු.නමුත් අපට තවමත් වර් ථමානීය පොඩි එකාට බත්කුරෙකු අල්ලන් සෙල්ලම්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 4:32 PM
1 comment

මම මැරෙනවා.
මන් මැරෙන්නේ මගේ සහෝදරයන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රටේ තියන අයිතිය මේ අධ්‍යාපනය ක්‍රමය වෙන කිරීම වෙනුවෙන්.
මේ පවතින අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද අවබෝධ කරගනු පිණිස මාගේ මරණය හේතුවක් කරගන්න.
මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුත්තේ කෙසේද කියා මාගේ මිතුරන්ගෙන් විමසන්න.
ඒ ගැන මාගේ සහෝදර මිතුරන්ට පුලුල් අවබෝධයක් ඇති බව මා විස්වාස කරමි.
මාගේ මරණය විකුණාගෙන කන්න.
ඒ එක එකාගේ න්‍යාය පත්‍ර පුරවාලීමට නොව.මේ දුගද හමන...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 12:59 PM
2 comments

පලමු කොටස>>
කාලයකින් නැවතත් ලිවීමට ඉඩක් ලැබීම පිළිබඳව සතුටින් ලියන්නට පටන් ගනිමි.නැවත නවාතැන වෙනස් වී ඇත.කෙසේ නමුද දයාබර පාඨකය මේ ඔබ බලා පොරොත්තු වි සිටි සප්තකන්‍යා කදු තරණය ගැන මහේෂ් බී දහනායකයන් විසින් රචනා කරන ලිපියේ දෙවෙන කොටසයි.
පාන්දර සීතලේ අපි බසයෙන් බැස නොදන්නා හන්දියක දැන් සිටිමු.සියල්ල පසක දමා පාරේ වේල්ලක් අයිනට ගොස් අපගේ ඒ මහා බර නිදහස් කර ගත්තෙමු.දයාබර පාඨකය ෆෙමිනිසම් වලදි කෑ ගසා ඉල්ලන ඔවුන්ට කිසිදා නොදිය හැකි අපිට ඇති එකම...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 3:30 PM
7 comments

පස්වන වතාවටත් මේ කථාව පාඨකයා ඔබට කියා දැමීම උදසා ලිවීම ආරම්භ කලෙමි.මෙය අමතක කතාව අමතක වෙයි කියා බයක් නැත.නමුත් මේ කථාව ලිවිය යුතුයයි සිත කියන නිසාවෙන් නැවත වතාවක් ලියන්නට උත්සහ කරමි.
"අවුරුදු ගණනාවක බලාපොරොත්තුව සපත කරගැනීමට ගිය ගමනක් වුවත් ත්‍රාසය, භීතිය, කුතුහලය, කවදාවත් නොලබන අත්දැකීම"
11.45ට තව සුලු වේලාවක් ඉතිරිව තිබූ නිසා හැකි ඉක්මනින් ලක ලෑස්ති වී කිටා සමගින් පටුවත හොස්ටල් එකට ( පටුවත - මොරටු විශ්වවිද්‍යාලයේ පිරිමි...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:36 AM
2 comments

මිනිස් කම් විකුණන මිනිස්සු..හෙලිදරව්වවිඳිනු රිසි කියමින් දුව පෙන්නා අම්මා දෙන රිසී..තවත් කථාවක්..
මේ කථාවට හේතු උත්පාදකයා වන්නේ..මිනිසුන් කණ්ඩායමකට ගොම්බනියා කන්දට නැග්ගුවා යැයි බොරු කියා ඔවුන් ආසන්න කදු ගැට්ටකට නග්ගවා මුදල් රැස්කරගත් පිරිසක්ය.
කතාව මෙසේය ගොම්බානියා යාමට තිබූ ආසාව අද ඊයේ තිබූ එකක් නොවේ ඒය නගින්නට ගමේ උන් එක්කත් පාසලේ උන් එක්කත් කවින්ද ඇතුලු පිරිසත් සමඟත් අවුරුදු බර ගානක් සිට ගැසූ පෑලෑන් මොකක් හෝ හේතුවක් නිසා මඟ හැරී...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:41 PM
3 comments

එක් වරම පැමිණ
යහනට පනින
විට
ඔබේ හදේ වේදනාවක්
දුටිමි
එය එසේ යැයි එය මෙසේ යැයි
වර්ග කොට
වෙන් කර ගත නොහැකිව
ලතවෙමින් සිටියෙමි
නමුදු
එය ඔබ වෙලාගේන සිටින
වේදනාව නොවන බව
ඉවෙන් මෙන් වැටහින
මා
හිත නුබ වෙනුවෙන් ඉඩක් වෙන් කර
ගත්තේ
ඔබගේ ඒ බොරුව නිසාමයයි
මා හඳ තේරුම්
ගත්තෙමි
ඒ නිසාම ආදරය කලෙමි
ආරක්ෂා කලෙමි
ලතවුනෙමි
නමුදු
සමාව නොදුන්නෙමි
නුඹ
මුලාව වැටීසිටියදී
පවා එයින්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 12:02 AM
13 comments

සීත පිණි රැදි සුළඟ සමග ඇගට වදින වැහි බිංදු හිතට සහනයක් ගෙන ආවත් ඈ හමුවන්නට යන ගමනේ ඇදුම් තෙමාගෙන ඈ හමුවන්නට යාමට හිත නොදුනේය.දැනටමත් ඈගෙන් ලැබුනු අලුත් අවුරුදු කමිසය තෙමෙන්නට පටන් අරගෙනය.අප කතා නායකයා අවසාන තීරණයකට පැමිණියය.අද දවසටම තිබෙන රුපියල් සියය වියදම් කොට ත්‍රීවිල් එක්ක නැග්ගේ ඉක්මනින් පන්සලට යා යුතුව තිබූ නිසාය දැනටම ඈ පැමිණ සිටින වග දන්වන ඇමතුම් තුනකට වඩා ඔහුට ලැබී තිබුනි.
මොකද ලමයෝ පරක්කු..?
නින්ද ගියා..
අලුත්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 12:51 AM
2 comments

"පාරෙන් ඉවතට යයිදෝ මම නම්අහකට විසිවෙයිදෝ දැන්හදවත පුපුරයි තරහින්සෙනෙහස පැතූ ඇගෙන්
නාලක විතානගේගේ රූපාන්තරණ සිනමාපටයෙහි අඩංගු මෙම ගීතයට හඬ මුසු කරන්නේ සනුක වික්‍රමසිංහ නම් වූ නව පරපුරේ ගායන ශිල්පියකි. ඔහුගේ හඬ සහ රුව අපට තරමක් ආගන්තුක වුවත් සනුකගේ ලේ නෑකමක් සංගීතය හා සබැඳියි. තවත් පැහැදිලි කළොත් මෙරට කණ්ඩායම් සංගීතය තුළ සුප්‍රකට ගායකයකු, වාදකයකු මෙන්ම සංගීතඥයකු වන සංගීත් වික්‍රමසිංහ සනුකගේ පියායි."
සනුක ගායකුයකු ලෙස මූලික වූ කාරණා දෙක...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:13 PM
4 comments

දොර ඇරගෙන එලියට ඇවිත් එහා පැත්තේ වූ පඩිපෙල දිගේ උඩට නැග ඈත පෙනෙන තැනක වාඩි විය...
අහසේ හද පායා ඇත බස්නාහිරට බරව හද තිබෙන නිසා නැගෙන හිර තරු ටිකක් පෙනෙන්නට ඇත.අද හද නොතිබුනා නම් මීට වඩා හොදින් තරු දකින්නට තිබුනි.කමක් නැත රෑට හද පායා තියෙද්දී අමුතු ලස්සනක් ඇත රෑ කලුවර හැම තැනම වෙලාගෙන සිටින විට ඊට උඩින්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 12:26 PM
4 comments

කෙල්ලක්
ඇහුවොත්
කෙල්ලෙක් ගැන
කියන්නට නෑ මොකුත්
කෙල්ලක්
සුන්දරද
පොත්වල චරිත තරම්
බ්ලොග් පොස්ට් වල කතා තරම්
නැත්නම් කෙල්ලක්
කාමුක ද
ලීක් වෙන වීඩියෝ තරම්
නැත්නම්
ලියවිලා තියන කාමුක කතා තරම්
ආකර් ෂණය
ආරක්ශාව
ලිංගිකත්වය
සවංදීම
නැත්නම් අහේතුක කතාවක්
ඔය කාරණා
පදනම්ව කෙල්ලක් දුවනවා
සුන්දරත්වයයි කාමුක බවයි අස්සේ
ඒක ආදරය කියලා කියන්න තරම්
වටිනවා ද නොවටිනවා ද
යන්න විස්තර කිරීමට තරම්
මා ආදරයේ තේරුම දන්නේ නෑ
ඒත් කෙල්ලක් නැත් නම් ගැහැණියක්
චරිත...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:53 PM
2 comments

එයා ගියා අයියේ රට ජාතිය බේර ගන්න ඉතින් ඒකෙන් සිද්ද උනේ මාව මේ ලෝකේ තනිවුන එක විතරයි
මට කණගාටුයි නංගි ඒ ගැන
ඒක හිතන්න එපා අයියේ මේ ලෝකේ මේ දේ සිද්ද උන එකම ගෑනිය මන් නෙවේ නේ
එතකොට නංගිට දරුවෝ එහෙම නැද්ද
නෑ අයියේ
ඉතින් නංගි තව කසාදයක් ගැන හිතුවේ නැද්ද නංගි තාමාත් හරි හැඩට ඉන්නවා නොවැ
මට කසාදයක් ගැන හිතන්න බැහැ අයියේ මන් ඉන්නේ මහත්තයාගේ අම්මා ගාව.මන් අනාත කෙල්ලක් පොඩි කාලෙම අපේ අම්මලා මාව අනාත නිවාසෙක දාලා ගිහින් ඉතින් මට මහත්තයාව හම්බ උන දවසේ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 5:24 PM
6 comments

ලැප් එක අරගෙන මෙන්න මේ කියන තැනට නැ කියන තැනට ඇත්තටම කීවොත් මන් මේ දැනටමත් ඉන්න තැනට ආවාම දෙයක් සිද්ද වෙනවා.අතරමන් කරපු අසාධාරණයට ලක් කරපු දුර කාන්තාරයක හැර දමා අපු මතකයක් ඇවිත් පහර දෙන්න පටන් ගන්නවා වගේ ඒක අමුතු හැගීමක් අතීතයෙන් ඇවිත් ඒ මතකය ගහන්න පටන් ගද්දී වර්ථමානයේ ඉදන් ඒ වෙනුවෙන් කරන්න පුලුවන් මොනවා ද කියලා හිතන්න පටන් ගන්නවා නැත්නම් ඇයි ඒක දැන් කරන්න බැරි කියලා හිතනවා හිත හිත ඉන්න ඈතට යන හිතට කතා කරලා ඔහොම නැවතියන් කියන්නට හිතෙන එහෙම...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya