Monday, January 30, 2012

මු සයන්ස් කරන එකෙක්

උදේ 9.00ට විතර බස් එකේ,, x -හෙලෝ...හෙලෝ මචං ගුඩ් මෝනින් උබ කොහේ ද? y -මම ඉස්කූල් එකේ මචං ( ලාවට මට ඇහෙනවා මොකෝ ඒ පොර ගාවමනේ මම ඉදගෙන හිටියේ ) x -අපේ පංතියේ කවුද බන් ඇවිත් ඉන්නේ ඒ හු.......... එකෙක් වත් ෆෝන් එක ආස්වර් කරන් නෑ බන් y -_____ ව දැක්කා අනික් උන් දැක්කේ නෑ බන් x -මචෝ අපේ පංති පැත්තට හොට දාලා physics   ටීචර් ආවද කියලා බලපන්කෝ y -(ඇහුනේ නෑ මොනවාදෝ දිගට කියවගෙන යනවා) x -ඔකේ අනිවා බලලා මට මැසේජ් එකක් දාපන් එහෙම උනොත් මම 10.00ට විතර එන්නම් . කොහොමද ලංකාවේ පාසල් සංණිවේදන තාක්ෂණයේ දියුනුව. කට්ටියටම දැන් ගොඩක් දේවල් හිතෙනවානේ අය...
Read More

Saturday, January 28, 2012

මට මගේ කෙල්ල..පට්ට කෑල්ල මචං ..!

ගියවර ලියා තිබූ පේලි දෙක තුනට ලැබී තිබූ කුණුහරුප කමෙන්‍ටු පමනක් බැව් පලමුවෙන්ම සටහන් තබන්නට කැමතිය.ඒවා  අතුරි පල කල හැකි ඒවා එකකුදු නොතිබුනි. අමු අමුවේ මට ඒසේ ඇමතු සියල්ලන්ට ස්තුතිය. පලකල හැහිව තිබූ එකම කමෙන්‍ටුව පල කලෙමි. එහෙනම් ඔන්න කථාවට එන්ටෙර් වෙන්නම් කෝ.. පට්ට කෑල්ල/බඩුව සහ සරල කෙල්ලක් අතර වෙනස කාලෙකින් ලගපාත ගෙදර ඉන්න මගේම වයසේ ෆ්‍රෙඩෙක් හම්බවෙන්න ගියා මොකද මේ කාලේ ඔක්කෝම වගේ බ්සි නිසා සෙට් වෙන්නේ කලා තුරකින්.. මචන් මට නියම කථාවක්...
Read More

Monday, January 23, 2012

ලිංගිකත්වය හා බ්ලොග් අවකාශය

කියවන්න නම් මේ පොස්ට් එකේ ලොකු දෙයක් නෑ. එත් ඇයි එකපාරටම මේ පෝස්ට් එක බලන්න  ඔයා ‍තෝරගත්තේ රමීශා ,,වෛශාවක් නෙමේ, මගේ මතක, ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න, මගේ ලොකේ දැම්ම ඉදිආප්පය ,අතීතයෙන් අහුලන මතකයන්, මේවගේ කට්ටිය එක පාරටම දාන්න ගත්ත පොස්ට් නිසා මේකත් ඒ වගේ විචාරයක් කියලා හිතුවාද.... දැන් මෙතන්ට ගොඩවෙලා මොකුත් ලියලා නැති නිසා කවුරුත් කිපෙන්න එපා ඔන්න. එත් ඇයි ඔය කතාකරන උත්තම සදාචාරයක් එක්ක.. කෑගහලා ඉල්ලන සාදාරණිකත්වය හමුවේ..තමන් තමන්ටව අවංකව පොඩ්ඩ්ක් සිතා බැලිය යුතු නොවේද. ඔබත් වචනය පසුපස හබා යන්නෙක් ද අවංක...
Read More

Sunday, January 22, 2012

ඉක්මනින් රෝගය හදුනා ගන්න මන්ද ගෙවුනු කාලය නැවත ගෙන්වා ගත නොහැකි බැව්නි. සැ.යු.-මෙම ලිපියේ අයිතිය මා සතු නොවේ.අයිතිකරු නොදන්නවා වූවාට කාරණා සැමට වැදගත් වේවි. කාලයෙන් කාලයට ලෝකය පුරා විවිධ උන්මාදයන් පැතිර යයි. වර්තමාන ලෝකයේද ඉතා වේගයෙන් එක්තරා උන්මාදයක් ව්‍යාප්තවෙමින් පවතින බවට සමාජ විශ්‍ලේෂකයන් අනතුරු අඟවා තිබේ. එය වෙන කිසිවක් නොව “Face Book වබේ අඩවියට පිවිසීමේ උන්දමාදයයි” මේ තත්ත්වයට (fad) ලෙස සමාජ විශ්‍ලේෂකයින් විසින් නමක්ද ලබාදී තිබේ. සමාජ ජාල...
Read More

Wednesday, January 18, 2012

කාලයන්ත්‍රය

හෆ්ෆා කොහේද ඉතින් පොඩි පොස්ට් එක්ක  දාන්නවත් වෙලාවක් දැන් ඉතින්  රත්‍රං වලටත් වඩා කාලය ගනන්ලුනේ..අනේ මන්දා මෙචර මහන්සි වෙන්න ඕනි කියලා දන්නවා නම් මුල ඉදලම පාඩුවේ වැඩ ටික කරගෙන එනවානේ.. හර්මයිනි වත් හම්බ වෙන්න ගියානම් කාලයන්ත්‍රය වත් ඉල්ල ගන්න තිබ්බා..ආ අර සොනික්ලා ගාවත් තිබ්බා නේද කාලයන්ත්‍රයක් අපොයි ඒක එක පාරයි නේ පාවිචිකරන්න පුලුවන්..හම් එතකොට හර්මයිනි ගෙන් තමා ඉල්ල ගන්න වෙන්නේ..එකනම් ඉතින් සැහෙන්න අමාරු වෙයි වගේ එකත් අතෑරලා දාමු..හම්ම්.. ඔන්න තව කථාවක් මතක් වෙනවා ඇයි මතකයි අයියා කෙනෙක් බ්ලොග් පෝස්ට් එක්ක ලියලා තිබුනා මහාචාර්ය ස්ටීවන්...
Read More

Monday, January 9, 2012

අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු BSc.(Eng), EDBA සරත් හා ගාමිණී ව්‍යාපාරිකයෝ වෙති. 2011 දෙසැම්බර් 31 වැනි දින සරත් ගේ හා ගාමිණී ගේ වාහන වෙළෙඳසල්වල වාහන 4 බැගින් ඉතිරි වී තිබිණි. මේ වාහන හැරුණු විට දෙදෙනාට කිසි ම වත්කමක්‌ නොමැති යෑයි සිතමු. සරත් හා ගාමිණී දෙදෙනා ගෙන් වැඩි වත්කමක්‌ ඇත්තේ කාට ද? දෙදෙනාට ම වාහන 4 බැගින් හිමි නිසා දෙදෙනා ගේ වත්කම් සමාන යෑයි සිතිය හැකි ය. වාහන සම්බන්ධව අන් කිසි තොරතුරක්‌ නො දන්නේ නම් වත්කම් සමාන...
Read More

ගුරු-සිසු ගැටුමට වගකිව යුත්තේ කවුරුන් ද?

මටනම් මෙම ලිපියේ හරවත් කරුණු ගොනු කිරිමක් දක්නට නොලබේ ඔබගේ අදහස් දැනගන්නට කැමැත්තෙමි. :( තමාට දඬුවම් දුන් දිසාපාමොක්‌ ආචාර්යවරයා වෙතින් පළිගන්නට ක්‍රියා කළ කුමාරයකු ගැන රසවත් කතාවක්‌ ජාතක කතා පොතෙහි එයි. එය රසවත් ය කියන්නේ මේ කුමාරයා සොරා කෑවේ රසවත් තල නිසා ම පමණක්‌ නො වේ. තල සොරෙන් කෑමට කළ දඬුවම ඉවසාගෙන දිගු කලක්‌ බලා සිට රජකම ලද පසු ගුරුවරයා ගෙන් පළිගැනීමට ඔහු ඉටා ගනී. කෙසේ වෙතත් අවසානයේ දී ඔහු තමා කරන්නට යන වරදෙහි බරපතළකම වටහා ගනී. වර්තමානයෙහි...
Read More

අරමුණු සීමා කරගන්න

පසුගිය වසර තුළදී ඔබට බලාපොරොත්තු ගණනාවක්‌ තිබෙන්නට ඇති. "විභාගය සමත් වෙන්නට" වගේම, "විවාහයට" සුදුසු සහකරුවකු සොයා ගන්නටත්, හොඳ රැකියාවක්‌, නව නිවසක්‌, නවීන වාහනයක්‌, විදේශ ගතවීමක්‌ වැනි බලාපොරොත්තු ගොන්නක්‌ ඔබ තුළ තිබෙන්නට ඇති. ඔබට පමණක්‌ නොවෙයි, බොහොමයක්‌ දෙනාගේ ආශාවන්ට සිමාවක්‌ නැහැ. නව වසරක්‌ සමඟ අරමුණු රැසක්‌ ඉටුකර ගන්නට සිතා ගත්තත්, වසර අවසානයේ ඉන් කිහිපයක්‌වත් ඉටුකර ගන්නට බැරි තරම්. අවසානයේ ඉතිරිවී ඇත්තේ අසහනය පමණයි. ඔබ අතට එක්‌ ඊතලයක්‌...
Read More

Sunday, January 1, 2012

ම්.. නියමයි

ජනවාරි පළමුවනදා සිට එනම් අද සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් නව අන්තර්ජාල පැකේජයන් 4 ක් හදුන්වා දී ඇත.මෙහි වේග පරාසය 16mbps දක්වා ලබා ගත හැක. මෙම සියලුම පැකේජයන් හට සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගත කිරීමේ සීමාවන් පනවා ඇත. නමුත් බොහෝ දෙනා මැසිවිලි නගන කාරණයක් වනුයේ ටෙලිකොම් "අන්ලිමිටඩ්" පැකේජය භාවිතා කරන පැරණි පාරිභෝගිකයන් හටද සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගතකිරීම් සීමාකොට ඇති බවයි. මේ පිලිබඳ අප ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරියෙකුගෙන්...
Read More

Monday, December 26, 2011

A/L රිසාල්ට් ආවා හිත කල බල කරගන්න එපා..

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන්◄ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා අප සැම දෙනාම දිනපතා එක් අරමුනක් වෙනුවෙන් ක්‍රියා කල යුතුය. මෙසේ ක්‍රියා කිරීමේදී සිදු වන නොයෙකුත් ඇදවැටීම් අසාර්ථක වීම් නිසා මුල් අරමුනෙන් ඈත් වීමට සිත්වීම සාමාන්‍ය මිනිස් ස්භාවයයි. එහෙත් එවැනි අසාර්ථක වීම් හමුවේ අධෛර්යමත් නොවී තම අරමුන කරා ගොස් තම ජීවිතය සාර්ථක කර ගත් මිනිසුන් අපට ලෝකයෙන් හමු වේ. ජීවිතයේ කිසියම් අසාර්ථක වීමක් සිදු වී අධෛර්යමත් වූ විට පහත චරිත සිහිපත් කර...
Read More

Sunday, December 25, 2011

පිටසක්‌වල ජීවීහු සී.අයි.ඒ. බලය අල්ලති

පිට සක්‌වල ජීවීන් සිටින බව සහ එම ජීවීන් පෘථිවියට යනෙන බවට කියෑවෙන කතන්දරවල වයස අඩුම ගණනේ වසර 10000 කි. ගගණගාමීන් වැනි මිනිසුන්ගේ චිත්‍ර සහිත ලෙන් ලොව පුරා රටවල් රැසක තිබේ. මේ චිත්‍ර වසර දහස්‌ ගණනක්‌ පැරැණි බව සොයාගෙන ඇත. වෙනකක්‌ තබා දෙවියන් යනු අහසින් ගමන් කරන පිටසක්‌වල ජීවීන් බව ද විශ්වාස කරන්නෝ වෙති. කොටින්ම සමහර විද්වතුන්ගේ මතය වන්නේ මනුෂ්‍යයා ද ගෙඩිය පිටින්ම පිටසක්‌වලින් පැමිණි බවය. ඩාවින්ගේ පරිණාමවාදයේ මනුෂ්‍ය පරිණාමය පිළිබඳ කතාවේ එක හිස්‌...
Read More

Tuesday, December 13, 2011

1887 ජනවාරි 27 වෙනිදා ලත්වියාවේ දී එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කියලා මනුස්සයෙක් ඉපදුනා. එතරම් පොහොසත් නොවුණු පවුලක ඉපදුණු ඔහු අධ්‍යාපනය ලැබුවේ හතර වෙනි පන්තිය තෙක් පමණයි. ඔහුට අවුරුදු 26 දී ඔහුට වඩා වසර දහයකින් බාල ඇග්නස් ස්කෆ්ස් කියලා ගැහැණු ළමයෙන් සමග පෙමින් වෙලෙනවා. නමුත් ඔවුන්ගේ මංගල දිනයට කලින් දවසේම ම පෙම්වති‍යගේ මවගේ දැඩි විරෝධය නිසාම ඔවුන්ගේ මංගල්‍ය සිදුවන්නේ නැහැ. තනිවුණු එඩ්වර්ඩ් ක්ෂය රෝගයෙන් පීඩා විදීම නිසා හොද කාලගුණික තත්වයක් සොයා ගෙන...
Read More

Thursday, December 8, 2011

Ubuntu 11.10 Oneiric Ocelot

අලුත් උබුන්‍ටු උබුන්‍ටු මෙහෙයුම් පද්දතියේ අළුත්ම  සංස්කරණය ඔක්තෝබර් 13වෙනිදා නිකුත් කලේය.මෙය අබුන්‍ටු සංස්කරණ වල 15 වැනි සංස්කරණයයි.මෙය අලුත්ම ලිනක්ස් 3.00 කර්නලය බාවිතයෙන් සකස් කොට ඇත. Ubuntu 11.10 – minor, but major Ubuntu 11.10 builds upon the groundwork laid in Ubuntu 11.04. Whilst there are many changes within Ubuntu 11.10 they are evolutionary rather than revolutionary. But that’s not a bad thing, for example the...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya