Sunday, November 27, 2011

ප.ලි.-පහත කවිසටහන් ලියාගෙන යාමේදි සම්හරක් තැන් වල ආදශයට ගත යුතු කවිපෙලි තිබුනි ඉතා සරල බස් වහරකි කියවා බැලිම වටි යැයි කිව හැක. හරි ඔන්න අද ඉරිදා අදත් ලස්සන ,,කතාවක් වුනා එකක් නෙවේ දෙකක් ඔය දෙකෙන් එකක් වත් නෙවේ මම බිම තිබිලා අහුල ගත්ත කොල කෑල්ලක තිබුනු  දෙයක් කියන්නද හ්ම් ඒක දාන එක හොදයි අර කතා කියනවාට වඩා..මේ ඔයා කියවලා තියනවාද "තේ මල් "කියලා කථා පොතක් නෑ නේද සමහර විට කියවලා ඇති එකේ තියෙන්නේ යටත්විජිත සමයේ සිද්ද වුනු සත්‍ය සිදුවීම් කිහිපයක්...
Read More

අඟහරු ජීවය සොයා

මෙම ලිපිය උපුටා ගැනීම-තරු විදු තොරතුරු ලිපියකිනි. අඟහරු ජීවය සොයා Mars Trek – Curiosity රෝවරය අභ්‍යවකාශගත වේ.රෝවරය අභ්‍යවකාශගත වීමට පැය කිහිපයකට පෙර ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදි...පෘතුවියෙන් එපිට ජීවයක් සොයා යන  Mars Trek – Curiosity යානය මීට සුළු මොහොතකට පෙර අභ්‍යවකාශගත විය.ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 08:32ට පමණ Atlas V රොකොට්ටුව ආධාරයෙන් ෆ්ලොරිඩා හි කේප් කැනවරල් තුඩුවේ සිට අඟහරු ග්‍රහයා බලා පිටත් විය.Mars Trek...
Read More

Saturday, November 26, 2011

නොදන්නා මගුලකට ගොඩවුනෙමි.

මාරයාගේ හෝරාවට ගොඩ වු පසු http://theruamknatha.wordpress.com/ ලින්ක් එක දු‍ටුවෙමි නිකමට මෙන් හෝ වාසනවකට ගොඩවැදුනු මට ඉතා සොදුරු මිනිසෙකුගේ ලිපි පෙලක් කියවිමට අවස්ථාව උදාවුනෙමි ඔබත් කියවා බලන්න.  " මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් යනු ඇල්බට් අයින්ස්ටයින්ට පසුව මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙසද, මෑතකදී මිනිසා දුටු විශිෂ්ඨතම විශ්ව න්‍යාය විද්‍යාර්ථයාණන් ලෙසද සැළකේ….එතුමන් විසින්, එතුමන්ගේම පරිඝණක කට හඬ යොදාගෙන සහ බෙනෙඩික්ට් කම්බර්බැච්ගේ...
Read More

Wednesday, November 23, 2011

slchemistry.org අධ්‍යාපනික වෙබ් අඩවියකි.මෙය උසස් පෙළ  රසායනික විද්‍යා පාඨමාලාවක ප්‍රධාන වෙබ් අඩවියයි.එය පරිපූර්ණ රසායනික විද්‍යා පාඨමාලාවයි.මා මෙය ගෙන හැර පෑමට හේතු කිහිපයකි. යම් රසායනික විද්‍යාව සම්බන්ද ගැටළුවක් ඇතහොත් විසදාගැනීමේ හැකියාව රසායනික විද්‍යාව සම්බන්ද ක්‍රීඩා වල නිරත වීමේ හැකියාව රසායනික විද්‍යාවට අදාල සංවාද වල නිරත වීමේ හැකියාව හා නව පොත් පත් වල් නිරත වීමේ හැකියාව උසස් පෙළ...
Read More

Tuesday, November 15, 2011

අඟහරු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනය කෙරෙන - කිවුරියෝ සිටි රෝවර් යානය - ලබන 25 වැනිදා අභ්‍යවකාශගත කිරීමට අමෙරිකානු නාසා ආයතනය සූදානම් වෙයි.එම‍ රෝවර් රථයේ ප්‍රධාන උපකරණ 6න් එකක් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය සරත් ගුණපාල මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් නිර්මාණය කරනු ලැබ ඇත.TLF නැමැති එම ලේසර් උපකරණය නිර්මාණය කර ඇත්තේ, අඟහරු ග්‍රහයාගේ මීතේන් වායුව තිබේදැයි සොයා බැලීම සඳහා බව ආචාර්ය සරත් ගුණපාල මහතා ප්‍රකාශ කළේය. මීතේන් වායුව පිළිබඳ අධ්‍යයනය කිරීම තුළින්...
Read More

Friday, November 11, 2011

11-11-11

අද හරි පුදුම දවසක් නේද 2011-11-11 ඔන්න ඉතින් මාස 12 මාසෙට  දවස් 30 කියලා ගමුකෝ.ඉතින් ඉතින් කියන්නේ අය මේ වගේ ලස්සනට දිනයක් ලියන්න හම්බවෙන්නේ තව එක් පාරයි.2012-12-12 (ලෝක විනාසේ උනොත් ඒකත් ඉවරයි : D ) මොකද දින 30 තිබුනට මාස 12යි නේ කොහොම කොහොම හරි මේක පුදුම රටාවක් නේද  අය ඉතින් 2111-11-11 ඒක එචර හිතට වදින් නේ නෑ නේද ? හ්ම් ඉතින් මොකද කරන්නේ             ලස්සනට රටාවකට් වැඩ කරන අපි ඔක්කෝමලා මේ  වගේ ලස්සන රටාවකට...
Read More

Thursday, November 10, 2011

බාගන්න...

යාළුවනේ මෙන්න ගිනි හිවලා අලුත්ම සංස්කරණය ඇවිත්.ඔන්න කට්ටියම දැන්ම බාගෙන බලන්නකෝ කොහොමද කියලා. Download Firefox...
Read More

Saturday, November 5, 2011

පිලිපීන සරසවියට අනුබද්ධ වූ දේශන ශාලාවකි. මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ කණ්ඩායමක් පසුගියදා එහි ගියේ සති දෙකක විශේෂ අධ්‍යාපන වැඩසටහනකට ය.සරසවි නේවාසිකාගාරයේ සිට උදේම දේශන ශාලාවට ගිය ඔවුන්ට දක්නට ලැබුණේ දේශන ශාලාවේ වේදිකාව පිරිසුදු කරමින් විද්‍යුත් උපකරණ සකස් කරමින් සිටි රූමත් තරුණියකි.අපේ කණ්ඩායම දුටු ඇය අඩ සිනහවක් පාමින් සිය කටයුතු කරගෙන ගියාය. අපේ රටේ පුරුද්දට ඇය සමග විහිළු තහළු කිරීමට ගිය කණ්ඩායමේ කීප දෙනකු සීමාව ඉක්මවා විහිළු කළ හෙයින්, ඇය සිටියේ...
Read More

Monday, October 31, 2011

හෙලෝ මහේෂ්..

මේ සිද්ධිය වෙනකොට මම හිතන්නේ මම එකොළහ වසරේ දෙවෙනි වාරේ ඉගන ගන්නවා.. මේ වෙනකොට පංතියේ කොල්ලෝ ඔක්කොම o/l බීතිකාව බෝවෙලා බරටම වැඩ,මම නම් ඉතින් අමුතු මහන්සියක් නැ මගේ පාඩුවේ ඔහේ ඉගන ගන්නවා මම මගේ පඩුවේ වැඩ කරගෙන ආපු නිසා මට අහපවු බයවෙලා පාඩම් කරන්න තරම් දෙයක් තිබුනේ නෑ,, අපේ කට්ටිය සෙට් වෙලා පාඩම් කරනවා කොහොමද දන්නවාද නින්ඳ යන නිසා නින්ඳ යද්දි අනික් කාට හරි මැසේජ් (කෙටිපණිවුඩ) එකක් දානවා ඔන්න ඕවා සාගච්චා කරගෙන කට්ටිය දැන් ෆෝන් නම්බර් මාරු කරගන්නවා,, එක්...
Read More

Sunday, October 30, 2011

ජාන විකරණය කරන ලද විවිධ ශාක වර්ග මේ වන විට ලෝකයේ රටවල් රැසක වගා කරනු ලැබේ. මේ අතර විවිධ ආහාරමය භෝග මෙන් ම කපු වැනි ආහාරමය නොවන භෝග වර්ග ද රැසක්‌ තිබේ. මේවායේ සෞඛ්‍ය හා පාරිසරික බලපෑම් පිළිබඳව ඇති සංවාදය තවමත් අවසන් නොමැත. ඒවායෙන් ඇති විය හැකි පාරිසරික බලපෑම් පිළිබඳව කරුණු අනාවරණය වන්නේ තවදුරටත් මේ ශාක වර්ග වගා කිරීමත් සමඟ ය. මෙවැනි බලපෑම් පිළිබඳව සඳහන් පර්යේෂණ වාර්තා දෙකක්‌ මෑත දී ප්‍රකාශයට පත් විය. මේ වාර්තා දෙකම ජාන විකරණය කළ මේ ශාක විශේෂ දෙකක්‌...
Read More

Friday, October 28, 2011

අනේ මන්දා ඇයි මට මෙහෙම ලියන්න හිතුනේ කියලා කමක් නෑ ඔන්න ලියනවා කැමති ඕනි කෙනෙක් කියවන්න. අපි අලුත් පරම්පරා අනෙ මන්දා කොහේ හරි අවුලක් තියනවා, යලුවනේ මෙහෙම කියමුකෝ  පොඩිකාලේ පංතිවල්දි නම් නියමයි කොල්ලෝ ඔක්කොම ඩොක්ටස්ලා,ඉන්ජිනියර්ස්ලා,ඇ සයස්ටීන්ලා..99% ඔය ජොබ් ටික කියලයි අනික් ඒවට බහින්නේ එත් ඊට පස්සේ a/l යාලුවො ටිකක් නැති වෙනවා පීනගෙන බෙරිලා a/l වලට එනවා ඔන්න ඔක්කොම එකතු වෙලා පිස්සු කෙලිනව,a/l වලට එන පලවෙනි මාස වල වැඩකරන සමහර...
Read More
සිය පාලනයෙන් ගිලිහී පෘථිවිය වෙත ඇදවැටුනු ජර්මානු චන්ද්‍රිකාව බෙංගාල බොක්ක ප‍්‍රදේශයට පතිත වී ඇතැයි විද්‍යාඥයන් පවසයි. චන්ද්‍රිකාවේ කොටස් යළි එක්රැස්කිරීම සඳහා උත්සාහ දරමින් සිටින බව ජර්මානු අභ්‍යවකාශ ව්‍යාපෘතියේ විද්‍යාඥයන් ප‍්‍රකාශ කරයි. මෙම චන්ද්‍රිකාව බෙංගාල බොක්ක ප‍්‍රදේශයට ඇද වැටුනු බව පිළිගත නොහැකි බව නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන අතර තම ගණනය කිරීම් අනුව මෙම චන්ද්‍රිකාවේ කොටස් චීනයේ නගර 2ක් වෙත පතිතවිය යුතු බව ඔවුන් ප‍්‍රකාශ කර සිටී. මූලාශ‍්‍ර...
Read More

Monday, October 24, 2011

ඇමරිකාවේ ඊළඟ බිල්ල අහමඞ් නෙජාඞ්

වසර 42ක් තිස්සේ ලිබියාව පාලනය කළ ගඩාෆි ලොව මහා බලවතුන් විසින් පරලොව යැවීමේ සිද්ධියට ලෝක ජනමාධ්‍යයන් පුළුල් ප‍්‍රචාරයක් ලබාදී තිබුණි.ඇමෙරිකාවේ බොහෝ මාධ්‍යයන්හි මතය වී ඇත්තේ බලයට පත්වූ පසු තම පවුල් බලය තරකර ගනිමින් සදාකල්හිම බලයේ රැඳී සිටීමට වලිකන ලොව බොහෝ ඒකාධිපති පාලකයින්ට ලිබියාවේ බහුතර ජනතාව අමතක නොවන පාඩමක් උගන්වා ඇති බවයි. ප‍්‍රංශයේ විවිධ මාධ්‍ය ආයතන කීපයක්ම සඳහන් කර තිබුණේ පිලිපීනයේ මාකෝස්, ඉරාකයේ සදාම් හුසේන්, ලයිබේරියාවේ චාල්ස් ටේලර් ආදි...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya