Wednesday, November 23, 2011

slchemistry.org අධ්‍යාපනික වෙබ් අඩවියකි.මෙය උසස් පෙළ  රසායනික විද්‍යා පාඨමාලාවක ප්‍රධාන වෙබ් අඩවියයි.එය පරිපූර්ණ රසායනික විද්‍යා පාඨමාලාවයි.මා මෙය ගෙන හැර පෑමට හේතු කිහිපයකි.


































යම් රසායනික විද්‍යාව සම්බන්ද ගැටළුවක් ඇතහොත් විසදාගැනීමේ හැකියාව
රසායනික විද්‍යාව සම්බන්ද ක්‍රීඩා වල නිරත වීමේ හැකියාව
රසායනික විද්‍යාවට අදාල සංවාද වල නිරත වීමේ හැකියාව
හා නව පොත් පත් වල් නිරත වීමේ හැකියාව

උසස් පෙළ හදාරන සිසුවකුට පලමු කරු දෙක ඉතා වටිනේ යැයි මට සිතේ,


මෙහි අණුවල හැඩ සෙවීම සදහා ඉදිරිපත් කර ඇති FinMos මෘදුකාංගය උසස් පෙල අණුවල් හැඩ සෙවීම  විෂය කොටස  සම්බන්ද ප්‍රවීනයකු  වීමට මග කියා දෙනු නොවනු මානය.


*මෙම අඩවියේ සාමාජිකත්වය නොමිලේම ලබාගෙන ඔබත් දැනුමේ දියුනුවට මෙය මෙවලමක් කර ගන්න .

0 න කුට මේ ලිපිය ගැන හිතුනු අදහස්.ඔයාට හිතෙන අදහස +.:

Post a Comment

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya