අඟහරු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනය කෙරෙන - කිවුරියෝ සිටි රෝවර් යානය - ලබන 25 වැනිදා අභ්‍යවකාශගත කිරීමට අමෙරිකානු නාසා ආයතනය සූදානම් වෙයි.එම රෝවර් රථයේ ප්‍රධාන උපකරණ 6න් එකක් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය සරත් ගුණපාල මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් නිර්මාණය කරනු ලැබ ඇත.TLF නැමැති එම ලේසර් උපකරණය නිර්මාණය කර ඇත්තේ, අඟහරු ග්‍රහයාගේ මීතේන් වායුව තිබේදැයි සොයා බැලීම සඳහා බව ආචාර්ය සරත් ගුණපාල මහතා ප්‍රකාශ කළේය.
මීතේන් වායුව පිළිබඳ අධ්‍යයනය කිරීම තුළින්...
Tuesday, November 15, 2011
Friday, November 11, 2011

අද හරි පුදුම දවසක් නේද 2011-11-11 ඔන්න ඉතින් මාස 12 මාසෙට දවස් 30 කියලා ගමුකෝ.ඉතින් ඉතින් කියන්නේ අය මේ වගේ ලස්සනට දිනයක් ලියන්න හම්බවෙන්නේ තව එක් පාරයි.2012-12-12 (ලෝක විනාසේ උනොත් ඒකත් ඉවරයි : D ) මොකද දින 30 තිබුනට මාස 12යි නේ කොහොම කොහොම හරි මේක පුදුම රටාවක් නේද අය ඉතින් 2111-11-11 ඒක එචර හිතට වදින් නේ නෑ නේද ? හ්ම් ඉතින් මොකද කරන්නේ
ලස්සනට රටාවකට් වැඩ කරන අපි ඔක්කෝමලා මේ වගේ ලස්සන රටාවකට...
Thursday, November 10, 2011
Saturday, November 5, 2011

පිලිපීන සරසවියට අනුබද්ධ වූ දේශන ශාලාවකි. මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ කණ්ඩායමක් පසුගියදා එහි ගියේ සති දෙකක විශේෂ අධ්‍යාපන වැඩසටහනකට ය.සරසවි නේවාසිකාගාරයේ සිට උදේම දේශන ශාලාවට ගිය ඔවුන්ට දක්නට ලැබුණේ දේශන ශාලාවේ වේදිකාව පිරිසුදු කරමින් විද්‍යුත් උපකරණ සකස් කරමින් සිටි රූමත් තරුණියකි.අපේ කණ්ඩායම දුටු ඇය අඩ සිනහවක් පාමින් සිය කටයුතු කරගෙන ගියාය. අපේ රටේ පුරුද්දට ඇය සමග විහිළු තහළු කිරීමට ගිය කණ්ඩායමේ කීප දෙනකු සීමාව ඉක්මවා විහිළු කළ හෙයින්, ඇය සිටියේ...
Monday, October 31, 2011

මේ සිද්ධිය වෙනකොට මම හිතන්නේ මම එකොළහ වසරේ දෙවෙනි වාරේ ඉගන ගන්නවා..
මේ වෙනකොට පංතියේ කොල්ලෝ ඔක්කොම o/l බීතිකාව බෝවෙලා බරටම වැඩ,මම නම් ඉතින් අමුතු මහන්සියක් නැ මගේ පාඩුවේ ඔහේ ඉගන ගන්නවා මම මගේ පඩුවේ වැඩ කරගෙන ආපු නිසා මට අහපවු බයවෙලා පාඩම් කරන්න තරම් දෙයක් තිබුනේ නෑ,,
අපේ කට්ටිය සෙට් වෙලා පාඩම් කරනවා කොහොමද දන්නවාද නින්ඳ යන නිසා නින්ඳ යද්දි අනික් කාට හරි මැසේජ් (කෙටිපණිවුඩ) එකක් දානවා ඔන්න ඕවා සාගච්චා කරගෙන කට්ටිය දැන් ෆෝන් නම්බර් මාරු කරගන්නවා,,
එක්...
Sunday, October 30, 2011

ජාන විකරණය කරන ලද විවිධ ශාක වර්ග මේ වන විට ලෝකයේ රටවල් රැසක වගා කරනු ලැබේ. මේ අතර විවිධ ආහාරමය භෝග මෙන් ම කපු වැනි ආහාරමය නොවන භෝග වර්ග ද රැසක් තිබේ. මේවායේ සෞඛ්‍ය හා පාරිසරික බලපෑම් පිළිබඳව ඇති සංවාදය තවමත් අවසන් නොමැත. ඒවායෙන් ඇති විය හැකි පාරිසරික බලපෑම් පිළිබඳව කරුණු අනාවරණය වන්නේ තවදුරටත් මේ ශාක වර්ග වගා කිරීමත් සමඟ ය.
මෙවැනි බලපෑම් පිළිබඳව සඳහන් පර්යේෂණ වාර්තා දෙකක් මෑත දී ප්‍රකාශයට පත් විය. මේ වාර්තා දෙකම ජාන විකරණය කළ මේ ශාක විශේෂ දෙකක්...
Friday, October 28, 2011

අනේ මන්දා ඇයි මට මෙහෙම ලියන්න හිතුනේ කියලා කමක් නෑ ඔන්න ලියනවා කැමති ඕනි කෙනෙක් කියවන්න.
අපි අලුත් පරම්පරා අනෙ මන්දා කොහේ හරි අවුලක් තියනවා, යලුවනේ මෙහෙම කියමුකෝ පොඩිකාලේ පංතිවල්දි නම් නියමයි කොල්ලෝ ඔක්කොම ඩොක්ටස්ලා,ඉන්ජිනියර්ස්ලා,ඇ සයස්ටීන්ලා..99% ඔය ජොබ් ටික කියලයි අනික් ඒවට බහින්නේ එත් ඊට පස්සේ a/l යාලුවො ටිකක් නැති වෙනවා පීනගෙන බෙරිලා a/l වලට එනවා ඔන්න ඔක්කොම එකතු වෙලා පිස්සු කෙලිනව,a/l වලට එන පලවෙනි මාස වල වැඩකරන සමහර...
සිය පාලනයෙන් ගිලිහී පෘථිවිය වෙත ඇදවැටුනු ජර්මානු චන්ද්‍රිකාව බෙංගාල බොක්ක ප‍්‍රදේශයට පතිත වී ඇතැයි විද්‍යාඥයන් පවසයි. චන්ද්‍රිකාවේ කොටස් යළි එක්රැස්කිරීම සඳහා උත්සාහ දරමින් සිටින බව ජර්මානු අභ්‍යවකාශ ව්‍යාපෘතියේ විද්‍යාඥයන් ප‍්‍රකාශ කරයි.
මෙම චන්ද්‍රිකාව බෙංගාල බොක්ක ප‍්‍රදේශයට ඇද වැටුනු බව පිළිගත නොහැකි බව නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන අතර තම ගණනය කිරීම් අනුව මෙම චන්ද්‍රිකාවේ කොටස් චීනයේ නගර 2ක් වෙත පතිතවිය යුතු බව ඔවුන් ප‍්‍රකාශ කර සිටී.
මූලාශ‍්‍ර...
Monday, October 24, 2011
වසර 42ක් තිස්සේ ලිබියාව පාලනය කළ ගඩාෆි ලොව මහා බලවතුන් විසින් පරලොව යැවීමේ සිද්ධියට ලෝක ජනමාධ්‍යයන් පුළුල් ප‍්‍රචාරයක් ලබාදී තිබුණි.ඇමෙරිකාවේ බොහෝ මාධ්‍යයන්හි මතය වී ඇත්තේ බලයට පත්වූ පසු තම පවුල් බලය තරකර ගනිමින් සදාකල්හිම බලයේ රැඳී සිටීමට වලිකන ලොව බොහෝ ඒකාධිපති පාලකයින්ට ලිබියාවේ බහුතර ජනතාව අමතක නොවන පාඩමක් උගන්වා ඇති බවයි.
ප‍්‍රංශයේ විවිධ මාධ්‍ය ආයතන කීපයක්ම සඳහන් කර තිබුණේ පිලිපීනයේ මාකෝස්, ඉරාකයේ සදාම් හුසේන්, ලයිබේරියාවේ චාල්ස් ටේලර් ආදි...
Friday, October 21, 2011

රෝග විනිශ්චය කිරීමේ දී ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රිය කොටස්‌වල ඡායාරූප ගන්නා විකිරණ යන්ත්‍ර මින් ඉදිරියට පරමාණුක බලශක්‌ති අධිකාරියේ අධීක්‍ෂණයට ලක් කර වාර්ෂිකව බලපත්‍රයක් ලබා ගත යුතු යෑයි ද එසේ නො කරන විකිරණ යන්ත්‍ර හිමි ආයතන හා පුද්ගලයන්ට නීතිමය කටයුතු කරන බැව් ද පරමාණුක බලශක්‌ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විඡේවර්ධන මහතා පැවසී ය. මෙහි දී තවදුරටත් අදහස් දැක්‌වූ ආචාර්ය
විඡේවර්ධන මහතා "ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වලත් පර්යේෂණ ආයතනවලත් පෞද්ගලික රෝහල්වලත්...
Sunday, October 16, 2011
අන්තර් මෝසම් කාලගුණික ලක්ෂණ මේ වනවිට රට තුල ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ඉදිරි කාලයේ දී දිවයින පුරා ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
@http://lankacnews....
Saturday, October 15, 2011
කලකට පෙර බොහෝ දෙනා සිතා සිටියේ සිකුරු, පෘථිවියේම නිවුන් සහෝදරිය කියා ය. එහෙත් සිකුරු වායුගෝලයේ කරන ලද පර්යේෂණ වලින් පසුව පෘථිවි වායුගෝලයට වඩා සිකුරු වායුගෝලය හාත්පසින්ම වෙනස් බව පැහැදිලි විය. සිකුරු ග්‍රහයාගේ වායුගෝලය විෂ සහිත අම්ල අඩංගු ඉතාමත්ම කැලිඹිලි සහිත සහ උණුසුම් එකකි.
එහෙත් මෑතකදී යුරෝපය විසින් යවන ලද වීන්ස් එක්ස්ප්‍රස් යානය විසින් සොයාගන්නා ලද්දේ සිකුරු සහ පෘථිවි වායුගෝල අතර එක් සමානකමක් ඇති බවයි. ඒ සිකුරුගේද දක්නට ලැබෙන...
රූගත කිරීම් නිමයිමහාචාර්ය සුනිල් ආරියරත්න කලකට පසු අධ්‍යක්‍ෂණය කළ ”කුස පබා” චිත‍්‍රපටයේ රූගත කිරීම් සම්පූර්ණයෙන්ම නිමාවී ඇති අතර එහි සංස්කරණ කටයුතු මේ දිනවල සිදුකෙරේ.රන්මිහිතැන්නේ සම්පූර්ණයෙන්ම රූපගත කළ එකම චිත‍්‍රපටය වන ”කුසපබා” හි තිරනාටකය හා දෙබස් අභාවප‍්‍රාප්ත ආචාර්ය තිස්ස අබේසේකරගෙනි. මෙම චිත‍්‍රපටය ලබන 2012 වසර ආරම්භයේදීම ඊ.ඒ.පී. ප‍්‍රදර්ශන මණ්ඩලයේ තිරගත කිරීමට නියමිත බව අධ්‍යක්‍ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න ”රසවින්දන”ට පැවසීය.”කුසපබා”...
Subscribe to:
Posts (Atom)
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.