Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:18 AM
2 comments

රෝග විනිශ්චය කිරීමේ දී ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රිය කොටස්‌වල ඡායාරූප ගන්නා විකිරණ යන්ත්‍ර මින් ඉදිරියට පරමාණුක බලශක්‌ති අධිකාරියේ අධීක්‍ෂණයට ලක් කර වාර්ෂිකව බලපත්‍රයක් ලබා ගත යුතු යෑයි ද එසේ නො කරන විකිරණ යන්ත්‍ර හිමි ආයතන හා පුද්ගලයන්ට නීතිමය කටයුතු කරන බැව් ද පරමාණුක බලශක්‌ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විඡේවර්ධන මහතා පැවසී ය. මෙහි දී තවදුරටත් අදහස් දැක්‌වූ ආචාර්ය
විඡේවර්ධන මහතා "ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වලත් පර්යේෂණ ආයතනවලත් පෞද්ගලික රෝහල්වලත්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 6:04 PM
No comments

අන්තර් මෝසම් කාලගුණික ලක්ෂණ මේ වනවිට රට තුල ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ඉදිරි කාලයේ දී දිවයින පුරා ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
@http://lankacnews....
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:15 PM
No comments

කලකට පෙර බොහෝ දෙනා සිතා සිටියේ සිකුරු, පෘථිවියේම නිවුන් සහෝදරිය කියා ය. එහෙත් සිකුරු වායුගෝලයේ කරන ලද පර්යේෂණ වලින් පසුව පෘථිවි වායුගෝලයට වඩා සිකුරු වායුගෝලය හාත්පසින්ම වෙනස් බව පැහැදිලි විය. සිකුරු ග්‍රහයාගේ වායුගෝලය විෂ සහිත අම්ල අඩංගු ඉතාමත්ම කැලිඹිලි සහිත සහ උණුසුම් එකකි.
එහෙත් මෑතකදී යුරෝපය විසින් යවන ලද වීන්ස් එක්ස්ප්‍රස් යානය විසින් සොයාගන්නා ලද්දේ සිකුරු සහ පෘථිවි වායුගෝල අතර එක් සමානකමක් ඇති බවයි. ඒ සිකුරුගේද දක්නට ලැබෙන...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:36 AM
No comments

රූගත කිරීම් නිමයිමහාචාර්ය සුනිල් ආරියරත්න කලකට පසු අධ්‍යක්‍ෂණය කළ ”කුස පබා” චිත‍්‍රපටයේ රූගත කිරීම් සම්පූර්ණයෙන්ම නිමාවී ඇති අතර එහි සංස්කරණ කටයුතු මේ දිනවල සිදුකෙරේ.රන්මිහිතැන්නේ සම්පූර්ණයෙන්ම රූපගත කළ එකම චිත‍්‍රපටය වන ”කුසපබා” හි තිරනාටකය හා දෙබස් අභාවප‍්‍රාප්ත ආචාර්ය තිස්ස අබේසේකරගෙනි. මෙම චිත‍්‍රපටය ලබන 2012 වසර ආරම්භයේදීම ඊ.ඒ.පී. ප‍්‍රදර්ශන මණ්ඩලයේ තිරගත කිරීමට නියමිත බව අධ්‍යක්‍ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න ”රසවින්දන”ට පැවසීය.”කුසපබා”...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:06 AM
1 comment

ඇමෙරිකානු ඩ්‍රෝන පරිගණක පද්ධතියට වයිරසයක් රිංගලා
ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කිරීමට යොදා ගන්නා නියමුවන් රහිත ස්වයංකී‍්‍රය ඩ්‍රෝන යානා පාලනය කෙරෙන පරිගණක පද්ධතියට වයිරසයක් ඇතුළු වී ඇතැයි වාර්තා වේ.අන්තර් ජාලය හරහා පැමිණ ඇති එම පරිගණක වයිරසයෙන් ‘ප්‍රෙඩෙටෝර්’ සහ ‘රීපර්’ නමැති ඩ්‍රෝන යානාවල පාලන කටයුතු අවුල් වී ඇතැයි ද ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියි.ඩ්‍රෝන යානා දුරස්ථපාලක මගින් කි‍්‍රයාත්මක වන අතර ඒවා හඳුනා ගන්නා ඉලක්කවලට පහර දෙන්නේ ඇමෙරිකා...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:22 PM
No comments

බ්ලේක් ගේ නිව්ටන් සිතුවම
"පරමාණුව අවසාන වශයෙනුත් බින්දා ම අයින්ස්‌ටයින් ලියපු කවිය කියවල තියනව ද ?"
දුරකථනයේ එහා කෙළවරින් එන කටහඬ ප්‍රකට සිංහල කවියකු ගේ ය.
මම නැතැයි කීවෙමි.
නිර්වින්දනය කොට තිබෙන අධ්‍යාපන සංස්‌ථාවන්හි සැබෑව පිළිබඳව තදබල ස්‌වයං විවේචනාත්මක හැඟීමකින් යුතු ව මම එම කවිය අසා සිටියෙමි. අයින්ස්‌ටයින් ගේ කෙටි සටහන් රමණීය ගද්‍ය කාව්‍ය බව කලකට ඉහත හැඟී ගොස් තිබුණ ද, ඔහු ලියූ කවි ගැන කිසිවක් දැන නො සිටියෙමි. එම කවිය ඇසෙද්දී...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 5:27 PM
4 comments

මේ කතාවට කලින් කරන පොඩි හැදින්විමේ පාට් එක
ම් මේක කියන්න පටන්ගනේ හරි ඉස්සෙල්ලාම අතිතේ කියන්නම් කෝ මාත් ඉස්සර ඒ කියන්නේ දැන් අවුරුදු එක් හමාරකට විතර ඉස්සර බ්ලොග් 1ක් ලියන්න පටන් ගත්තේ වෙබ් අඩවියක් දාන්න තියන ආසවට එතකොට මම ඩිරෙක්ටරි ,හිට්ස්, කොමෙන්ට්ස්, ෆලෝවර්ස් ඔය මොනුත්ම දන්නෑ එත් අසයි එක එක ඒවා දාන්න(හරි හරි මෙතන මන් ගැන වැඩි තමා පොඩ්ඩක් කිය වන්නකෝ) ඔහෝම ඉන්නකොට දක්කා එක අයියා කෙනෙක්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 6:21 PM
4 comments

අර....පුංචි එකෙක් අඩනවා
මහපාර මැද
හොටු පෙරාගෙන කමිසෙකුත් නැතිව.....
(හිගන කොල්ලෙක්)
අන්න තව පුංචි එකෙක් අඩනවා
අම්මාගේ අතේ එල්ලිලා.....
සෙල්ලම් බඩුවක් ඉල්ලලා වෙන්න ඇති
(පවු අසරණ පොඩි එකා . ඕක අරන් දුන්නා නම් ඉවරයිනේ.හරිම අමානුෂික අම්මා...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 4:29 PM
2 comments

මිනිස් ලොව තුළ මිනිසුන් හැටියට ජීවත් වන කාලය තුළ දී ජීවත් වීම පහසුවීම සඳහා අප විසින් දැන ගත යුතු දේවල් බොහෝය. බොහෝ විට අප විසින් උගත යුතු දේවල් පිළිබඳව කථා කරද්දී අප සිතන්නේ පාසල් අධ්‍යාපනය පිළිබඳවයි. නමුත් අප ඉගෙන ගන්නවා යෑයි කියමින් විභාග සඳහා සූදානම් වන විෂය ධාරාවන් වලට ඇතුළත් නොවන එහෙත් අපගේ ජීවිත සාර්ථකත්වයට බෙහෙවින් බලපාන අප විසින් පුරුදු පුහුණු කර ගත යුතු ඉතා වටිනා ගුණාංග රාශියක් තිබෙනවා. ඒවා අතරින් එක් දෙයක් තමයි අගය කිරීම.
අගය කළ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 3:18 PM
1 comment

වසරේ හොඳ ම චිත්‍රපටය ලෙසින් මෙවර "ඔස්‌කාර්" සම්මානය හිමි වූයේ KING'S SPEECH චිත්‍රපටයට ය. ගොත ගැසීමේ සහජ ආබාධයට ගොදුරු වූ බ්‍රිතාන්‍යයේ හය වැනි ජෝර්ඡ් රජු එකී දුබලතාව ජයග්‍රහණය කළ අයුරු විදහා දැක්‌වෙන මෙකී විශිෂ්ට සිනමා කෘතිය වෙත අසීමාන්තික ප්‍රේක්‍ෂක අවධානයක් යොමු ව ඇති බැව් මේ වන විට දැකගත හැකි ව තිබේ.
KING'S SPEECH සිනමා කෘතිය ලොව පුරා අතිමහත් ජනාදරයට පත් වූයේ බ්‍රිතාන්‍යයේ හය වැනි ජෝර්ඡ් රජු මහජන දේශන පැවැත්වීමේ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 3:04 PM
No comments

ආසනික් ශරීරගත වීම පිළිබඳව මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු විසින් ප්‍රකාශ කරන ලදැයි 2011 අගෝස්‌තු මස 24 වැනි දින විදුසර පත්‍රයේ පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳවයි. විෂවේදය පිළිබඳව මෙරට සිටින ඉහළ ම තලයේ ප්‍රාමාණිකයකු ලෙස හඳුන්වා පළ කර තිබූ එම ප්‍රවෘත්තිය සාමාන්‍ය පුද්ගලයන් පවා විමතියට පත් කරවනසුලු ය. අංක එකේ පිළිකාකාරකයක් වන ආසනික් ශරීරගත වීම නිසා මිනිස් සිරුරට සිදු කරන හානි පිළිබඳව චීනය, බංග්ලාදේශය, වියට්‌නාමය, ඉන්දියාව, තායිවානය, චිලී, ආර්ජන්ටිනාව ආදි...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:14 PM
No comments

පාරම්පරික ගොවිතැන දිරිගන්වන නිර්මාණාත්මක ව්‍යායාමයගොයම් තොරණ
ලංකාවාසීන්ට තොරණ අරුමයක් නො වේ. මේ සියලු තොරණවල පොදු ලක්‌ෂණ රැසකි. මේ සියල්ලක් ම පොළොවේ සිට ඉහළට සිරස්‌ව නිර්මාණය වී තිබීම ඉන් එකකි. සියල්ලක් ම අජීවී නිර්මාණයන් ය. වෙසක් තොරණ නම් පෙන්වන්නේ රෑට පමණි.
එහෙත් අද දවසේ මීට හාත්පසින් වෙනස් ආකාරයකට තොරණක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. මේ තොරණ පොළොවේ වැතිරී ඇති තිරස්‌ව ඉදි වුණ නිර්මාණයකි. එය පොහොර, වතුර ලබමින් දින දින විවිධ වර්ණයෙන් හා...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:32 PM
No comments

1Gbps වේගයකින් යුතු නව අන්තර්ජාල සබඳතාවක් Google ආයතනය මගින් පසුගිය (30) වැනි දා අත්හදා බලන ලදී. 300 Mbps භාගත කිරීමේ (Download) වේගයක් හා 150 Mbps අන්තර්ජාලයට දත්ත ඇතුළත් කිරීමේ (Upload) වේගයක් මේ නව සබඳතාව සතු ය. මේ නව සබඳතාව මඟින් 95ඵඉක් පමණ වන ඉහළ විභේදනයකින් යුතු චිත්‍රපට තත්පර 9කින් භාගත කර ගත හැකි බව Google ආයතනය පවසයි.
වැඩියෙන් කියවලා බලන්න ඔනි නම් මෙතන්ට යන්...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya